🪐 සජිත් - අනුර | කරට කර! කවුරු දිනයිද? 🗳️❌ 2024 ජනාධිපතිවරණය

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    නූගත් අඩුකුලේ උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ්බුක බිහස සහ මිල්ෆි නෝ කැපෑසිටි ලැවරියාදාස බූරුපුතානෝ යටිපතුල් කොටළුවා ට වෘශභ ගැලපෙනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    වෘශභ නම් පුතානොගේ කේන්දරේ හරියටම හරි............ 😁 😁
    වෘෂභ කියන්නේ රාශි සලකුණක්. වෘෂභ ලග්න හිමියන් වෘෂභයන් බව එයින් කියවෙන්නේ නැහැ. වෘෂභය සිකුරුට අයිති යහපත් සෞම්‍ය රාශියක්.
     
    • Love
    • Haha
    Reactions: Cypress and NRTG

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්‍ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්‍රානුකුලව පුරෝකථනය කිරීම පමණකි.
    ඉහත පැහැදිලිකර ඇති ජ්‍යෝතිෂ්‍යමය කරුණු අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය.
    පට්ට මචන්.
    ලන්කාවෙ ඉන්න ගොඩක් ජොතිශ්‍ය කාරයොන්ට අමතක උන කෑල්ල තමයි මේ.
    එහෙම බලද්දි උබ නියම ජෝතිශ්‍යවේදියෙක් :love:
     
    • Love
    Reactions: Lovtus

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඡන්දේ දා රෑට ඡන්ද ප්‍රතිඵල බලද්දී මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා නිසැකයි.:D
     
    • Like
    Reactions: Lovtus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දිගටම බම්ප් වෙන නුලක් 😁
    ඡන්දේ දා රෑට ඡන්ද ප්‍රතිඵල බලද්දී මේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවා නිසැකයි.:D

    Disclaimer එකක් දාලා තියෙන්නෙ
    වැරදුනොත් ලැබුණු කේන්දර වල අවුලක් 💁
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ අද පාර්ලිමේන්තුවෙදි. අලුත් සාටකයක්.. ඒක පැත්තක් පලස්තීන් කොඩිය,
    අනිත් පැත්තෙ ලංකාවෙ කොඩිය..
    කතාව ඇහැව්වොත් ඊශ්‍රායල් කාරයොත් බය වෙනව...


    zdgdster.jpg
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    Disclaimer එකක් දාලා තියෙන්නෙ
    වැරදුනොත් ලැබුණු කේන්දර වල අවුලක් 💁
    ගුරා හාන්සියි..😁
    ඕවා හරිගියත් වැරදුනත් මට ඇති දෙයක් නෑ. ඔය Disclaimer එක දැම්මේ සමහර විට මේකෙන් ලෙඩක් වැටෙයි කියලා හිතුනු නිසා. අනිත් එක කාටවත් අගතියක් කරන්න මට උවමනාවක් නැහැ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,144
    113
    දෙහිවල
    ඕවා හරිගියත් වැරදුනත් මට ඇති දෙයක් නෑ. ඔය Disclaimer එක දැම්මේ සමහර විට මේකෙන් ලෙඩක් වැටෙයි කියලා හිතුනු නිසා. අනිත් එක කාටවත් අගතියක් කරන්න මට උවමනාවක් නැහැ.
    මේ මේ මේ. නුලක් දැම්මට පස්සේ ඒක කිරියේ Hansard ගතවෙනවා.
    නුලක් දාන්න කලින් හිතන්න තිබ්බා. දැන් බොරු මරිසි එපා.

    ප. ලි : ජෝක් එකක් කරේ. හූනියම් එහෙම කරනවා නෙමේ අලිද?
     
    • Haha
    Reactions: Lovtus