ගෝටගේ සිද්ධිය මම කලින්ම කිවුවා. පොර එලවන්න මාස දෙකකට විතර කලින් මම කියලා ඇතිකෝ ගෝටාගෙ එක![]()
"තව මාස දෙකක් යද්දී ගෝටට ජනාධිපතිකම දාලා යන්න වෙනවා. එහෙම නොවුනොත් මම පුක පොටෝ ගහලා රනිල්ට whatsapp කරනවා."
වගේ දෙයක් හෝ ඊට ආසන්නව සමාන දෙයක්. දැන් හරියටම මතක නැහැ. කාට හරි මතක නම් ඒක quote කරලා bump එකක් දාන්න.
