duty police inna gaman , civil kena gov kiwwa gaman wate unta adala naha , un atha damma kiyanne duty police kenek indi aniwa thrasthawadiyo
මිනිස්සුන්ගෙන් ගුටි කකා ඉන්නෙ ඇයි එහෙනම් handcuff දාල තුවක්කුව අතට ගන්න පුලුවන්කම තියෙද්දි. උන්ව ගෙනියන්නයි කාන්තා පොලිසිය ඕන වෙන්නෙ මානව හිමිකම් නිසා...ඔහු තවත් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය ඇතිව
සිවිල් බුද්ධි අංශෙ ඉන්න එකා හරියටම පොලීසියෙද කියල කන්ෆර්ම් කරගන්නකම් ඕනෙ එකෙක්ට අවුල් සිවිල් එකෙකුත් ප්‍රශ්න කරද්දි.
උඹව සාමාන්‍ය මිනිහෙක් ප්‍රශ්න කරනව, අවුල් නැද්ද උඹට ඇයි කියල අහන්නෙ නැද්ද. ඌ තව පොලිස් කාරයෙක් ගෙන්න ගන්නව උගෙ සපෝර්ට් එකට. හරි හේතුවක් උන් දෙන්නට කියන්නත් බෑ අපිට සැකයි චෙක් කරන්න ඕන කියනව. අවුල් නැද්ද. බුද්දි අංශෙ එකා අයිඩී එළියට අරන් පෙන්නයිද ඔය අතර තුර. ගෑණු කොහොමත් කලබල වෙනව. ෆයර් වෙන උන්නම් කෑගහනව. ඔතන වටේ ඉන්න උන් අමු කුපාඩියොනෙ කොහොමත්. උන් ඇවිස්සෙනව වීරයො වෙන්න. අනෙක තමන්ගෙ ජාතියෙ එකාව රැකගන්න.
ඔය ප්‍රශ්න ඔක්කොම විසඳෙනව බොඩි කැම් දැම්මනම්. පොලීසියෙ උන්ට හරියකට මිනිස්සුන්ට රෙස්පොන්ස් කරන්න කියල දුන්නනම්.
Last edited: