දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන්...

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan

    දෙවන හරස්වීදියේදී ඇල්ලූ පලස්තීන කතුන් දෙන්නා බේරගන්න පැන්න මැර කණ්ඩායම 9 ක් අත්අඩංගුවට​

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත පුද්ගලයින් නව දෙනෙකු පිටකොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පහරදීම සිදුව ඇත්තේ, පසුගිය 23 වැනිදා පිටකොටුව දෙවැනි හරස් වීදියේදී සැකකටයුතු ලෙස හැසිරුණු පලස්තීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදීය.

    සිද්ධිය වූ දිනයේදී සිවිල් ඇඳුමින් සැරසී රාජකාරියේ නිරතව සිටි රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙකුට අදාළ විදේශීය කාන්තාවන් දෙදෙනා පිළිබඳව සැකයක් මතු වී ඇත. ඒ අනුව ඔහු තවත් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය ඇතිව එම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔවුන්ව වැඩිදුර ශරීර පරීක්ෂාවකට ලක් කිරීම සඳහා පොලිස් කාන්තාවන් එම ස්ථානයට පැමිණෙන තෙක් රඳවාගෙන සිට තිබේ.

    මෙලෙස රඳවාගෙන සිටි පලස්තීන කාන්තාවන් මුදා ගැනීමේ අරමුණින් අදාළ ස්ථානයට කඩා වැදුණු පිරිසක් එකවරම පොලිස් නිලධාරීන් දෙදෙනාට දැඩි ලෙස පහර දී ඇති බව වාර්තා වේ. එම කලහකාරී තත්ත්වයත් සමග විදේශීය කාන්තාවන් දෙදෙනා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිති.

    සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා අතරට දෙවැනි හරස් වීදියේ වෙළඳාමේ නිරත වන පුද්ගලයින් හත් දෙනෙකු, කුඩ නිෂ්පාදන ආයතනයක කළමනාකරුවෙකු සහ රියදුරෙකු අයත් වේ. මොවුන් කොළඹ, වැල්ලවත්ත, කිරුළපන සහ සීදූව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට පොලිසිය වැඩිදුරටත් කරුණු තහවුරු කර ඇත.

    Source
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    නින්ජා ඇදුමෙන් හිටියා නම් බෝම්බ සීන් එකකට තමයි ලෑස්ති වෙනවා ඇත්තේ

    නැත්නම් මොකටද චෙක් කරද්දි මැරයො අරන් එන්නේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)

    රාජ්‍ය බුද්ධි අංශ​

    Weapon puke gahagenada indala thiyenne , arun denna panala yanakan,
    anith eka kehemmal kantha niladhariyo ona naha kiyala neethi ona.
    arun terrorism walata athulata dala ,eka promote karanna ona niyama widihata

    oka wenne naha rate anduwak naha joke ekak thiyenne ponnayo tika chanden ringapu
     
    • Like
    Reactions: Blogerwiki

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    two sides - පොලිස් කාරයො හිරිහැර කළාද දන්නෙ නෑ. නැත්තම් සැක හිතිල හෝ tip එකකට ඇල්ලුවද දන්නෙ නෑ.

    පොලිස් කාරයොන්ට කැමරා හයි කරන්න ඕන.
    mona two sides da police allagena inne nathuwa panala yanna hadana un love karannada gahala hari control karanna ona gaanu dennawa coparate une nath nam.
    lankawe ona deta polisiya wada karanne naha nikan minissunta thamai gahanna yanne .

    gotabaya karaya oka sudda kara oo janadipathi neme nagara mokadda eke indi eeta passe my3 ponnaya and ponila kaawa thawa .
    dan ayeth pitakotuwa issara ganata watenawa tika tika.
    issara pickpocket gahana ekak pennuowth guti kanna wenna , pihi parawal.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    Weapon puke gahagenada indala thiyenne , arun denna panala yanakan,
    anith eka kehemmal kantha niladhariyo ona naha kiyala neethi ona.
    arun terrorism walata athulata dala ,eka promote karanna ona niyama widihata

    oka wenne naha rate anduwak naha joke ekak thiyenne ponnayo tika chanden ringapu

    එකෙක්ගෙ ඔලුවකට තිබ්බා නම් ඉවරයි

    දැන් ඉතින් අර අන්තවාදියො පැනලා ගියා

    මොන කරුමයක් සෙට් වෙයිද දන්නෑ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    එකෙක්ගෙ ඔලුවකට තිබ්බා නම් ඉවරයි

    දැන් ඉතින් අර අන්තවාදියො පැනලා ගියා

    මොන කරුමයක් සෙට් වෙයිද දන්නෑ
    ewa wadak naha munta dala thiyena chodanawa simple balapan gahapu un eliye , rajakairya bada kirima kiyanne joke chodanawak hondatama madi .

    munwa anti terrorism act eken athulata yanna ona hari neethi thiyenawa nam,
    ehema unama arun denna allagena confrim kara gannakan mun sadakalika athule apa(bail) ganna baha
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,664
    113
    35
    Spain
    එකෙක්ගෙ ඔලුවකට තිබ්බා නම් ඉවරයි

    දැන් ඉතින් අර අන්තවාදියො පැනලා ගියා

    මොන කරුමයක් සෙට් වෙයිද දන්නෑ
    සහරාන්ල මුලදී වැඩ පෙන්නුවෙත් ඔහොම, පොලිස් නිලධාරියෝ දෙන්නෙකුත් මැරුවා, ආයුධ පැහැර ගත්තා. ඊටපස්සේ වුන දේ කවුරුත් දන්නවා. දැන් ආයෙත් අලුත් වාටයකින් සෙල්ලම් පටන් අරන් වගේ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,296
    24,486
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    mona two sides da police allagena inne nathuwa panala yanna hadana un love karannada gahala hari control karanna ona gaanu dennawa coparate une nath nam.
    lankawe ona deta polisiya wada karanne naha nikan minissunta thamai gahanna yanne .

    paka thamai gotabaya karaya oka sudda kara oo janadipathi neme nagara mokadda eke indi eeta passe my3 ponnaya and ponila kaawa thawa .
    dan ayeth pitakotuwa issara ganata watenawa tika tika.
    issara pickpocket gahana ekak pennuowth guti kanna wenna , pihi parawal.
    ඒක තමයි two sides කිව්වෙ. මුස්ලිම් ගැණු දෙන්නව සිවිල් එකෙකුත් ප්‍රශ්න කරන්න ගත්තම ඕන එකෙක් අනෙක් පැත්තට ප්‍රශ්න කරනව රිජෙක්ට් කරනව. වටේ ඉන්න උන් ඇවිත් වලිය ඇවිස්සෙද්දි ගැණු එතන ඉන්න එකක් යෑ...
    මුස්ලිම් නිසා කොහොමත් ඔතන ඇවිස්සෙනව. සිංහල එකෙක්ට ඔහොම උනොත් වගේ වගක් නෑ ඔතන.

    ලංකාවෙ පොලීසියත් සුදනො නෙමේනෙ ඔය ලයින් එකේ කලෙක්ෂන් දාන්නෙ...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    two sides - පොලිස් කාරයො හිරිහැර කළාද දන්නෙ නෑ. නැත්තම් සැක හිතිල හෝ tip එකකට ඇල්ලුවද දන්නෙ නෑ.

    පොලිස් කාරයොන්ට කැමරා හයි කරන්න ඕන.

    අනිවා Body Cam තියෙන්න ඕන.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,247
    6,748
    113
    East Blue (Goa Kingdom)
    පාස්කු බෝම්බෙන් පස්සේ මතකද මාධ්‍ය සාකච්චා වල කතා කරපු චන්දෙන් ගියපු පොන්නයෝන්ගේ මූණු වල තිබ්බ හංගන්න බැරි සතුට , සමහර උන්ගේ හීනව පිට උනත්
    .පොනිලගේ එකේදී පිට රට female reporter කෙනෙක් කියනවා ඇහෙනවා "Why is he smiling?"

    දැන් ඉන්න පොන්නයෝ ටික හිටියා නම් ඊට අන්තයි බොම්බේ යක් වැදුනේ නැහැ එක හුදකලා සිද්දි ටිකක් කියනවා
    අනිවා , ගුලි ගහනවා වගේ හිනා වේවි ඉඳීවි උන්ගේ උන් ට කලින් දැනගෙන ගෙවල් වලට වෙලා ඉඳපු නිසා

    අනුරය හැම එකටම කතා කරන එකා සද්ද නැහැ පාස්කු බොම්බේ වැදිලා ටික දවසක් යනක ඌ මීඩියා වලින් මිසින් වෙලා හිටියේ .
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,197
    113
    Tokyo, Japan
    ඒක තමයි two sides කිව්වෙ. මුස්ලිම් ගැණු දෙන්නව සිවිල් එකෙකුත් ප්‍රශ්න කරන්න ගත්තම ඕන එකෙක් අනෙක් පැත්තට ප්‍රශ්න කරනව රිජෙක්ට් කරනව. වටේ ඉන්න උන් ඇවිත් වලිය ඇවිස්සෙද්දි ගැණු එතන ඉන්න එකක් යෑ...
    මුස්ලිම් නිසා කොහොමත් ඔතන ඇවිස්සෙනව. සිංහල එකෙක්ට ඔහොම උනොත් වගේ වගක් නෑ ඔතන.

    ලංකාවෙ පොලීසියත් සුදනො නෙමේනෙ ඔය ලයින් එකේ කලෙක්ෂන් දාන්නෙ...
    ඔහු තවත් පොලිස් නිලධාරියෙකුගේ ද සහාය ඇතිව එම කාන්තාවන්ගෙන් ප්‍රශ්න කර ඇති අතර, ඔවුන්ව වැඩිදුර ශරීර පරීක්ෂාවකට ලක් කිරීම සඳහා පොලිස් කාන්තාවන් එම ස්ථානයට පැමිණෙන තෙක් රඳවාගෙන සිට තිබේ.
     
    • Like
    Reactions: Amith0424