දෙවන_බිල්ල

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    22365327_10214621307788291_8312030002054827888_n.jpg


    දිවුල පිටියේ පොලිසියේ දෙවන බිල්ල..

    නම: නයිවල අප්පුහාමිලාගේ ගාමිණි එඩ්වඩ්
    වයස: 50 දෙදරු පියෙක්
    රැකියාව: පොල් වත්තක මුරකරු
    2017/10/02 වන දින අලුයම 2ට පමන දිවුලපිටිය පොලිසිය ගාමිණි එඩ්වට් සොයා යන්නේ හුනුමුල්ල පිහිටි ගාමිණිගේ නිවසට සීඩී යන්ත්‍රයක් සොරකම් කලායැයි යන චෝදනාවකට අත්අඩංගුවට ගැනීමට...

    ගාමිනි වසර 39 ක්ම එක දිගටම විදෙස් කාන්තාවකට අයිති වත්තක මුරසේවයේ යෙදුන පුද්ගලයෙක්..
    එම කාලය තුල එම බංගලාවේ නැතිවු විවිද දේවල් පොලිසියටත් කලින්ම සොරුන් අල්ලා නැතිවු බාන්ට නැවතත් බංගලාවට ලබාදුන් සේවකයෙක්....ගාමිණිගේ ගුනයහපත් චරිතය ගැන ගම් වාසින් සාක්ශි දරයි...

    ඔක්ටතා්බර් 2 වන දින අළුයම ගාමිනිව ජීප් රථ දෙකකින් කුදලාගෙන දිවුල පිටිය පොලීසියට ගියේ මහා අපරාද කරුවෙක් කුදලාගෙන යන අයුරින්ය...

    පසුදින උදැසන ගාමිනිගේ සහෝදරයන් සහ ගම් වාසින් ගාමිණි බැලීමට දිවුලපිටිය පොලිසියට ගිය අවස්තාවේදි ගාමිණි පොලිස් කුඩුවේ සිටි ඇති අතර ඔහුගේ සුවදුක් බැලීමට ගිය ගම්වාසින්ට ගාමිණි පවසා ඇත්තේ පැය භාගයකට ගාමිනිව එලියට ගන්න එවිට ⁣බඩුයි හොරුයි සොයාගනිමට හැකි බවයි...ගාමිණි එසේ පවසන්නේ ගාමිනි ඔහුගේ ගමේ හතර මායිම් දන්න නිසයි...

    දෙවැනි විකල්පය හැටියට ගාමිණි යෝජනා කලේ ගාමිණිගේ ගෙදර ඔහුට අයත් සීඩි යන්ත්‍රය බංගලාවට දී හෝ ඔහුව නිදහස් කරගන්න ලෙසයි...ගාමිණි පොලිස්යට සහ පොලීසියේ වධහිංසාවන්වලට දරුනු ලෙස බිය පුද්ගලයෙක් ඒ බව තහවුරු වන ආකාරයේ කතාන්දර ගම්වාසින් මා හට පැහැදිලි කල අතර ඒ නිසාම ඔහු සමාජයේ සාධාරන ලෙස ජිවත් වුන පුද්ගලයෙකි..

    එදින ගාමිණි බලන්න දිවුලපිටිය පොලිසියට ගිය ඥාතින්ට ඉතා නින්දිත ලෙස බැන වදින්නේ දිවුල පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්තානාධිපති වන සමන් ප්‍රියන්තයි....ඔහු පවසන්නේ අපි මේ යුනිෆෝම් ඇන්දෙ අන්නසි වතුවල වැඩ කරන්න නෙවෙයි හොරු අල්ලන්නයි....අද රැට බලා ගන්න පුලුවන් හොරු කවුද කියල කියමින් පිටව ගොස් ඇත...

    එදින රාත්‍රියේ මත් පැනින් සප්පායම් වී එම තිරිසන් නිලධාරින් ගාමිනිහට ඉතා කෘාර ලෙස වධහිංසා කර ඇත....
    ඒබව තහවුරු උනේ පසුදින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට යාමේදි කලින් දවසේ සමන් නිළධාරියා ගාමිණිට වධහිංසා කල බව සහෝදරයාට පැවසීමෙනි...

    මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් වරිය වන තිලිනි චතුරන්ති මහත්මියට ගාමිණිගේ නිතිඥවරයා ගාමිනිට පොලිසියෙන් පහරදී ඇති බවත් ඔහුට හොදටම අමාරු බවද අධිකරණයට පැවසුවද...ගාමිණිව අධිකරණ වෙවද්‍ය වරයාට ඉදිරිපත් නොකර බන්දණාගාර ගත කර ඇත...

    බන්දනාගාරයටද පොලිසියෙන් පහර දුන් බව පැවසූවද බන්දනාගාරයද සාමාන්‍ය රෝගියෙකු ලෙස කටයුතු කර ඇත...

    පසුදින ගාමිනි ජීවිතයෙන් සමුගෙන ඇත...අධිකරණ වෛද්‍ය වරයාගේ නිගමනයට අනුව තැලුම් තුවාල 29 සහ ඉල ඇට කිහිපක් ද දකුනතේ ඇඟිලි පහම කඩා ඇති බවත් වෘශන කෝශ දෙකටද බරපතල හානි කර ඇති බව පවසා ඇත...

    ලංකාවේ කාලකන්නි පොලිසිය දිගින් දිගටම මෙලෙස සිදුකරන නීති විරෝධී ඝාතනයන්ට එරෙහිව කටයුතු නොකලොත් හෙට දවසේ ගාමිනිට සිදුවු දේ අපටද සිදුවිය හැක.

    මෙහි තිබෙන්නේ ගාමානි මහතාගේ මෘත දේහයයි

    පලමු බිල්ල වීඩිෙයා්ව නරබන්න https://www.youtube.com/watch?v=wNZ_fPKSVPc

    -ප්‍රසංග ප්‍රනාන්දු-
    12/10/2017
     
    • Like
    Reactions: Dilzzzz

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    පසුදින ගාමිනි ජීවිතයෙන් සමුගෙන ඇත...අධිකරණ වෛද්‍ය වරයාගේ නිගමනයට අනුව තැලුම් තුවාල 29 සහ ඉල ඇට කිහිපක් ද දකුනතේ ඇඟිලි පහම කඩා ඇති බවත් වෘශන කෝශ දෙකටද බරපතල හානි කර ඇති බව පවසා ඇත...
    :sorry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ මනුස්සයට ගහපු හැම පොලිස්කාරයෙක්ගෙම පවුලේ ළමයි ගැණි එක්කම හැදි ගෑවිලා යන්න ඕන.. සක්කිලි පොලිස් බල්ලො.. මට පේන්න බැරිම ජාතිය පොලිසිය

    :sorry::sorry:
     
    • Like
    Reactions: malakadss

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    mewunta nithiya kriyathmaka karanna widiyak nadda
    samana minihata thamayi mewunge balu gathi dhanne

    heta apita hari wunoth karanna one monadha ??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ මනුස්සයට ගහපු හැම පොලිස්කාරයෙක්ගෙම පවුලේ ළමයි ගැණි එක්කම හැදි ගෑවිලා යන්න ඕන.. සක්කිලි පොලිස් බල්ලො.. මට පේන්න බැරිම ජාතිය පොලිසිය
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    මේ මනුස්සයට ගහපු හැම පොලිස්කාරයෙක්ගෙම පවුලේ ළමයි ගැණි එක්කම හැදි ගෑවිලා යන්න ඕන.. සක්කිලි පොලිස් බල්ලො.. මට පේන්න බැරිම ජාතිය පොලිසිය
     
    • Like
    Reactions: malakadss

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේක කරපු උන් එක පාර මරලා වැඩක් නෑ සතියක්වත් තියන් වද දෙන්න ඕන මැරෙන්නෙ නැති වෙන්න ඊට පස්සේ කෑල්ලෙන් කැල්ල කපන්න ගන්න ඕන :yes::yes:
     
    • Like
    Reactions: malakadss

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    89 wage kalayak enna ona ponna polish wesige putala ge athma tika maru karanna


    එතකොට ජේවීපී වේසිගෙ පුතාල හොඳද ? එතොට LTTE උන් ගෙනාවොත් මොකෑ වෙන්නේ.

    ඔකොම වේසිගෙ පුතාලා තමයි බන්
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    මේක කරපු උන් එක පාර මරලා වැඩක් නෑ සතියක්වත් තියන් වද දෙන්න ඕන මැරෙන්නෙ නැති වෙන්න ඊට පස්සේ කෑල්ලෙන් කැල්ල කපන්න ගන්න ඕන :yes::yes:
    කෑලි කපල ඌටම කවන්ඩ ඕන.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,871
    113
    Dubai
    ලෝකේ තියෙන අමානුෂිකම ජරා පොලීසිය තියෙන්නේ ලංකාවේ වගේ.. නොදකින් විතරක්. අහිංසක මනුස්සයාමයි තලලා පෙලලා දාන්නේ :no:
     
    • Like
    Reactions: malakadss

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    එතකොට ජේවීපී වේසිගෙ පුතාල හොඳද ? එතොට LTTE උන් ගෙනාවොත් මොකෑ වෙන්නේ.

    ඔකොම වේසිගෙ පුතාලා තමයි බන්

    mama kivve JVP ekak gana newi.

    anith eka JVP un karapu waradi pena unta UNP eka eda karapu kari wada penne na :lol:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    මේ මනුස්සයට ගහපු හැම පොලිස්කාරයෙක්ගෙම පවුලේ ළමයි ගැණි එක්කම හැදි ගෑවිලා යන්න ඕන.. සක්කිලි පොලිස් බල්ලො.. මට පේන්න බැරිම ජාතිය පොලිසිය

    :sorry::sorry:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ මනුස්සයට ගහපු හැම පොලිස්කාරයෙක්ගෙම පවුලේ ළමයි ගැණි එක්කම හැදි ගෑවිලා යන්න ඕන..
     
    • Like
    Reactions: harshana123