දෙව්ලොවින් ආ Notice එක...
ෙපරේදා Elakiri එකේ දෙව්ලොවින් ආ Notice එකක් දැක්කා.
Maintenance process has started. ElaKiri will be online in ‘few minutes’ time…
GTRZ
මේක දෙව්ලොවින් ආපු එකක් කියලා දැනගත්තේ අර කියපු විනාඩි කීපය ගත වෙන්න මනුශ්ය වෙලාවෙන් දවසකට වැඩි කාලයක් ගත වුනු නිසයි.
GTRZ ගේ [FONT="]Notice [/FONT]එක දැක්කහම පරණ කතාවක් මතක් වුනා. එක මිනිහෙක් තමන්ගේ ඉඩමක් විකුණගන්න පත්තරේ AD එකක් දැම්මා. ඒකෙ තිබුනේ ඉඩම තියෙන්නේ "ප්[FONT="][/FONT]රධාන පාරට අතේ දුරින්" කියලා.
ඊලග දවසේ මිනිහෙක් දාඩිය පෙරාගෙන ගෙට ගොඩවුනා. ඉඩම අයිතිකාරයා ඇහුවා ආවේ ඉඩම බලන්නද කියලා.
අර මිනිහා කිවුවා "නෑ, මම ආවේ හැතැම්ම දහයක් විතර දිග තමුසෙගේ අත බලලා යන්න...."

Just joking. May Elakiri prevail forever…
Good work GTRZ!