දෙව්ලොවින් ආ Notice එක...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දෙව්ලොවින් ආ Notice එක...

    පරේදා Elakiri එකේ දෙව්ලොවින් Notice එකක් දැක්කා.
    Maintenance process has started. ElaKiri will be online in ‘few minutes’ time…
    GTRZ

    මේක දෙව්ලොවින් ආපු එකක් කියලා දැනගත්තේ අර කියපු විනාඩි කීපය ගත වෙන්න මනුශ්ය වෙලාවෙන් දවසකට වැඩි කාලයක් ගත වුනු නිසයි. :lol:

    GTRZ ගේ [FONT=&quot]Notice [/FONT]එක දැක්කහම පරණ කතාවක් මතක් වුනා. එක මිනිහෙක් තමන්ගේ ඉඩමක් විකුණගන්න පත්තරේ AD එකක් දැම්මා. ඒකෙ තිබුනේ ඉඩම තියෙන්නේ "ප්[FONT=&quot]‍[/FONT]රධාන පාරට අතේ දුරින්" කියලා.
    ඊලග දවසේ මිනිහෙක් දාඩිය පෙරාගෙන ගෙට ගොඩවුනා. ඉඩම අයිතිකාරයා ඇහුවා ආවේ ඉඩම බලන්නද කියලා.
    අර මිනිහා කිවුවා "නෑ, මම ආවේ හැතැම්ම දහයක් විතර දිග තමුසෙගේ අත බලලා යන්න...."
    :lol:
    Just joking. May Elakiri prevail forever…:)

    Good work GTRZ!
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826

    hehehehe gt deiyage message eka thama message eka lol
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එක මිනිහෙක් තමන්ගේ ඉඩමක් විකුණගන්න පත්තරේ AD එකක් දැම්මා. ඒකෙ තිබුනේ ඉඩම තියෙන්නේ "ප්[FONT=&quot]‍[/FONT]රධාන පාරට අතේ දුරින්" කියලා.
    ඊලග දවසේ මිනිහෙක් දාඩිය පෙරාගෙන ගෙට ගොඩවුනා. ඉඩම අයිතිකාරයා ඇහුවා ආවේ ඉඩම බලන්නද කියලා.
    අර මිනිහා කිවුවා "නෑ, මම ආවේ හැතැම්ම දහයක් විතර දිග තමුසෙගේ අත බලලා යන්න...."
    මේකනම් පට්ට කතාව:lol::lol:
    11.gif
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    D:D:D eththatama site ekata mokada une ahh :# mama anthima ta balana kota error ekak awa .... databased error kiyala :S:S