දෙවාල වල කරන දේවල් ඇත්ත ඕයි!

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    reputation_neg.gif
    දෙවාල වල කරන දේවල් ඇත්ත... 10-29-2017 07:12 PM thota kelawenawa ada hetama

    Kali in action :P

    :lol::lol::lol: down wei wage
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අත් ගොඩවල් ඔලු ගොඩවල් තියෙන දෙවිවරු බුදුදහමේ නෑ. .

    මෙතන ස්වර්ගයට යන්න දගලන පිරිසක් ආතල් එකක් ගන්න බව තමයි පේන්නේ. . :rolleyes:
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    නාකි කුකුලෝ ටිකට අද හෙටම කෙල වෙලා ගියහම තේරෙයි මේවා!
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,525
    8,736
    113
    ඕක පොඩ්ඩක් අපේ හිටපු ජනාධිපතිට කියපන්.
    ඉස්කෝලේ යන එක නවත්තාපන්, කසිප්පු හරි කුඩු බිස්නස් එකක් වගේ දෙකට බැහැපන්. ඊගාව පාර අප්පොච්ච දින්නම උබට ඇමතිකමක් සෙට් වෙයි.
     

    Snoooxx

    Banned
  • Oct 22, 2017
    183
    20
    18
    ඕක පොඩ්ඩක් අපේ හිටපු ජනාධිපතිට කියපන්.
    ඉස්කෝලේ යන එක නවත්තාපන්, කසිප්පු හරි කුඩු බිස්නස් එකක් වගේ දෙකට බැහැපන්. ඊගාව පාර අප්පොච්ච දින්නම උබට ඇමතිකමක් සෙට් වෙයි.

    අනිවා!:love: