mokkuda genawagana thiyanna. passenger la da monwahari material da?
ඒ මොකුත් දන්නෙ නෑ - ඕක තමයිලු සැකේ.ඉන්දියන් අයද නැත්නම් ඉන්දියාවේ වැඩ කරන ලංකාවේ අයද ඇවිල්ල තියෙන්නේ
ෆේස්බුක් එකේ පින්තූර සෙට් එකක් යනවා ලංකාවෙ සෙට් එකක් විපට්න්ම් ඉදල ෆ්ලයි කරල එනඒ මොකුත් දන්නෙ නෑ - ඕක තමයිලු සැකේ.
ඒ විදියටත් එන්න පුළුවන් ඉතිං - නමුත් ඒවා තහවුරු කරගන්න එපැයි - ඒකට කාලය යනවා නේ - එතකල් හරියටම මොකුත් කියන්න බෑනේ .ෆේස්බුක් එකේ පින්තූර සෙට් එකක් යනවා ලංකාවෙ සෙට් එකක් විපට්න්ම් ඉදල ෆ්ලයි කරල එන