දෙවැනි ඉනිම බැලුවද?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
දෙවැනි ඉනිම බැලුවද?

ශනුදරි ගේ ඇක්ටින් කොහොමද? පට්ට යකෝ
 

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    පළවෙනි ඉනිම ගහල දැන් ඇති වෙලා තියෙන්නෙ. ඒ හින්ද දෙවෙනි ඉනිමවල් ඕන නෑ.
    සිඳූ බලනකොට ඔය කෙහෙම්මලේ ඇඩ් එකක් යනවා. කෙලින්ම fast forward කරනවා!!!
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    මෙයා නේද ඔය කියන කෙල්ල

    https://www.facebook.com/Sidu.Tv/videos/vb.664103530421284/718165251681778/?type=2&theater

    මේකිගේ කටේ වම් පැත්තේ දතක අවුලක් තියනව නේද එක තමා කතට පෙන්නේ


    14492537_301370066913919_6992830356365370253_n.jpg
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නොමිලේ දෙන අධ්‍යාපනයට කාල සීමාවක් තියෙන්න ඕන. උදාහරණයකට වෛද්‍ය උපාධියකට අවුරුදු 5 ක් වගේ. ඊට පරක්කුවෙන වර්ජනය කරන ෆේල් වෙන එවුන්ට මුදල් අයකරන්න ඕන. එතකොට මුන්ට පාරේ උද්ගෝශණය කරන්නයි, පන්ති වර්ජනය කරන්නයි එහෙම කරල ඊලඟ බැච් එක පරක්කු කරන්නයි බැරිවෙන්න.