දෙවැනි මනාපයට ලෑස්ති වෙන්න: මැකෝගෙන් ලිපියක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

    මේ අනුව එම කටයුත්ත සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරු සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති.මැතිවරණ කොමිෂන් සභාවේදී පසුගිය 10වැනිදා පැවැති රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට උපදෙස් දී තිබිණ.

    ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කෙරේ.

    ඡන්ද ගණනය කිරීම සඳහා සූදානම් කෙරෙන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1274 කි. මේ අතර ඡන්දය ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද යෙදවීමට කටයුතු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
     
    • Like
    Reactions: Jack London

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තුන් වෙනි එකෙනුත් බැරි උනොත් කාසිය උඩ දාලා සජිත් ජනාධිපති වෙනවා 😋
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Anurata deweni manapa watenne na
    X witharai 🥺
    deweni manapa gannath AKD dinanawa
    eka 100% sure

    සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

    මේ අනුව එම කටයුත්ත සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරු සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති.මැතිවරණ කොමිෂන් සභාවේදී පසුගිය 10වැනිදා පැවැති රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට උපදෙස් දී තිබිණ.

    ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී සිදු කෙරේ.

    ඡන්ද ගණනය කිරීම සඳහා සූදානම් කෙරෙන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1274 කි. මේ අතර ඡන්දය ගණන් කිරීමේ ස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද යෙදවීමට කටයුතු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
    Source ekak nadda oke?
    ------ Post added on Sep 18, 2024 at 4:25 PM
     
    • Love
    Reactions: Clockwork

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,334
    113
    දෙහිවල
    Bothalayak allamu second round na loweth
    සොරි බන්. අවුරුද්දක්වත් පරණ නැහැ අපොස සාපෙළ එකවුන්ට් එක්ක ඔට්ටු අල්ලන්නේ නැහැ 🥴

    දෙවැනි මනාපේ ත් එක්ක කොටි 2ක් ගනී වගේ . 🥱
    ගුත්තා බුරානා හේ, කන්දක් නහී පාතා හේ
     
    • Haha
    Reactions: Nidarshana_k