මචන්ලා, මම සයිනොෆාම් පලවෙනි එක ගත්තේ අපේ ගම් පලාතෙන්, දෙවැනි වැක්සින් එක ගන්න දින තියෙන්නේ හෙට. ඒත් මං ඩියුටි පිට ඉන්නේ වෙන පලාතක. මට මෙහෙන් දෙවැනි වැක්සින් එක ගත්තහැකිද?
awulak wena ekak na machan.මචන්ලා, මම සයිනොෆාම් පලවෙනි එක ගත්තේ අපේ ගම් පලාතෙන්, දෙවැනි වැක්සින් එක ගන්න දින තියෙන්නේ හෙට. ඒත් මං ඩියුටි පිට ඉන්නේ වෙන පලාතක. මට මෙහෙන් දෙවැනි වැක්සින් එක ගත්තහැකිද?
ehema neme bn. kelinma october 22 kiyala thyenne. hariyatama 1 monthmachan ube devani dose tiyenne 1 month or 4 weeks kiyalada card eke?
mage 4 weeks kiyala tiyenneehema neme bn. kelinma october 22 kiyala thyenne. hariyatama 1 month