hoda speed yanwakwath hadakla barida dannaඔව් බං.. ඒ වැඩේ සාර්ථකයි.. ඔය ගොඩක් ෆිල්ම් වල තියෙන සීන් ඇත්තටම වෙනවා මං දැකලා තියෙනවා.. බලපං Features Weapons එහෙම.. එතකොට James Bond Invisible Car කාර් එක එහෙම..
![]()
මෙහෙම තිබ්බොත් කොහොමද..හැබැයි වැඩේ කියන්නෙ අපේ උන්ව දැකලා ඒ ලෝකෙ උන් බයවේද දන්නෑ..
Interstellar එකේ උන්ට වෙන වැඩේ මතකද.. වතුර හොයන්න ගිහින්.. උන් හිතන්නෙ ගොඩබිම් ඇති කියලා.. බැලින් නම් වතුර විතරයි තියෙන්නෙ.. උඩින් මීදුමට වැහිලා පේන්නෙ පතංගර රැල්ලක්.. මුන් දකින්නෙ දන්දක් වගේ..
නැතුව යකෝ.. මට ඕක කියනකොටම මතක් උනේ aliens vs predator ෆිල්ම් එකේ ඉන්න උන් ටික..
ඔව් බං.. ඒකනේ අවුල.. පෘතුවිය ඊට කලින් සෙත්තපෝච්චි වෙයි ද දන්නෙ නෑ..
ලෝකෙ විනාශ වෙනකොට ලෝකෙ ඉන්න ධනපතියො ටික, ලොකු ලොකු උන්දැලා ටික යවයි ශිප් එකට දාලා.. 2012 ෆිල්ම් එකෙත් එහෙමනේ වෙන්නෙ..

wormhole ekakin giyoth puluwan
Very interesting machan.. Okata yana aniwa black hole ekin giyoth misak wena nam widiyak na. Aloka warsha 1400 ehain nam ekata manusayek giyoth pruthuwi warsha 10000000 ganak ynwa ara manusayage eka dwasak ynnamr Albert Einstein uncle kiyna widiyata.. Aliens la awth apiwa aran ynna ona. Ehema nathan hitha diyunu karapu kenk ekan yna ona.
owa ithin wena thiyna probability eka 0.0000009% wage thama
![]()
අවරුදු ගානක් ගිහින් ගිහින් බැහැපු ගමන් දොබෙන් යන්ඩ දුන්නොත් තම වැඩේ![]()




black hole නෙවේ යකෝ.. worm hole. black hole අස්සේ රිංගන්න බෑ..
දැනුයි වෙනස දැන ගත්තේ.. එව්නාට Theory of everything එකේ Black Hole එකක් ගැනනේ Stephan Hawking කියන්නේ 
Humanity is a virus, so thats what it gonna do.
About martian women, i dont think they'll be apealing as earth women.![]()
regardless of no of boobs they have.
