ඔව් වටිනම දේ උනත් යන්න බැරි එකනේ බං අවුල.. සමහර විට ඒකෙ ජීවීන් ඉන්නවද දන්නෙත් නෑ..
ආයෙ මක්කයි.. මං අර කලින් කියපු විදියට තමා වැඩේ කරත් කරන්න වෙන්නෙ බං.. තාක්ෂණය දියුණු කලත්.. පවුල් පිටින්ම යවයි.. හෙන සේනාවක්..උන්ගෙ මුණුපුරන් හරි ගොඩබාන්නෙ නැතෑ දවසක..
හැබැයි වැඩේ කියන්නෙ ඕකට අවුරුදු ගාණක් කට්ට කාලා ගොඩබෑවට පස්සෙ.. අපි හීනෙකින්වත් නොහිතන විදියෙ අමුතු ජීවීන් හිටියොත් කොහොමද..? Predator vs Alien එකේ වගේ ඩයල් ටිකක්..

මිනිස්සු කියන්නේ පුදුම සත්ව කොට්ටාසයක් ඉන්න ලෝකේ විනාස කර කර යන්න කොටි ගණන් වියදම් කර කර අලුත් ලෝක හොයනවා. ඔය වැඩකට නැති අභ්‍යවකාශ වදාටහන් වලට වෙන් කරන මුදලෙන් 5% ක්වත් පරසර දුෂණය වැළැක්වීමට, විකල්ප බලශක්ති සදහා, ලෝක අහාර අර්බුදයට විසදුම් සෙවීමට වෙක් කරනවා නම් කෝචර් දෙයක්ද.![]()



ඔය photo තියන ඒවා කොහොමත් computer grpahics බන් .. සාමාන්‍ය විදිහට visible area එකෙන් photo ගහල නෙමේ බන් ඕව හොයාගන්නේ .. එහෙම photo ගන්න ලගට යන්න ඕනෙනේ බන් ඔච්චර දුර තියන එකක එහම photo ගන්න බැනේ ..
එහෙම photo අරන් තියන දුරම තියන එක තම pluto එකත් අවරුදු 9 යකට කලින් යවමු එක මේ ලගදි දවසක එක ලගට ගියේ .
අඩු ගානේ ඔය දුරින් තියන ලෝක වලින් එලියක්වත් පෙන් නෑ මෙහාට ඔය size එක තියන තැන ඔක්කොම විස්ටර හොයා ගන්නේ ඕක පරිබ්‍රමණය වන තරුව ඉස්සරිහින් ඕක යනකොට ඒ තරුවේ අලකොය සිදුවන වෙනස් වීමෙන් විස්ටර අරගෙන
අනික හදට ගිය සීන් එක .. එක ඇත්තද බොරුද කියල මම හරියට දැන් නෑ එත් ඒ බොරු කියල කියනේ බන් පළවෙනියට ගිය පාර .. එක පාරක් නෙමේනේ බන් හදට ගියේ .. කව්රුත් කියන නෑ ඊට පස්සේ ගියපු ඒවා බොරු කියල මන් හිතන්නේ 12 දෙනෙක් ගිහින් තියනව .
NASA විතරක් තනියම නෙමේ ඕව කරනේ දැන් esa ,europe වල space agency එක russia වල එකක් තියනව china වලින් වෙනම කරනවා
උනන්දුවක් තියන කෙනෙක් ඉන්නවනම් මේක බලපන්
https://www.youtube.com/watch?v=5HZsFMqqGJo
ඕව හොයන්නේ යන්නම නෙමේ බන් ,සමහර කවදාහරි යන්න පුළුවන් වෙන්නත් පුළුවන් ..නමුත් අපේ ජිවිත කාලේදී නං කොහොමටවත් කරන බෑ මිනිස්සු දැනට ගිහින් තියෙනේ හදට විතරයි 2035 දී අගහරු වලට යන්න plan කරලා තියනව ඊට අමතරව දැනට spacecraft එකක් Titan වලට ගොඩබස්සල තියව ඒ කියනේ සෙනසුරුගේ චන්ද්‍රයෙක්
හොයනේ, කොහොමද ජිවය ඇති උනේ කියල .. ජීවයක් තියෙන පුළුවන් කිව්වට අපේ ගානට දියුණු උන එකක් වෙන්න පුළුවන් ඊට වැඩ වැඩි එකක් වෙන්න පුළුවන් නැත්තන් තම සෛල විතරක් වෙන්න පුළුවන් .. අභ්‍යවකාශ ගවේෂණයේ මම අහල තියන විදිහට හොයනේ මේ ප්‍රශ්න 3නට උත්තර
Who are we ?
Where do we came from ?
Are we along ?
නිකන් එදිනෙදා ජිවිතයට නං ඒවගෙන් ඇති වැඩක් නෑ තමා එත් ඒවා ගැන උනන්දු ය ඕනේ තරම් ඉන්නවා ..
අනික ඒවගෙන් අතුරු ප්‍රයෝජන විදිහට එදිනෙද ජිවිතයට ගොඩක් දේවල් ලැබිලත් තියනව ඉස්සරහටත් ලැබෙයි . අපි සාමාන්යෙන් දැන් බාවිතාකරන තාක්ෂණික මෙවලම් දියුණු වෙන්න හේතු වෙලා තියෙනේ අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය නිසා ඒවා දියුණු කරන්න පෙලබුන හින්දා
එදිනෙදා දේවල් වලට පාවිච්චි කරන satalitte 1000 කට වඩා පෘථිවිය වටේ දැනට තියනව
ස්ටාගේට් එකක් තිබුනත් උබ ඇඩ්රස් එක දන්නවද.

මේ වෙනකොට තව මොන වෙනස්කම් ඕකෙ වෙලාද කවුද දන්නෙ? 
Visible field එකෙන් නෙවෙයි වෙන්න පුලුවන් මෙ details දැනගන්නෙ.ඒ ඉස්සරහින් යන තරුවෙ ආලෝක වෙනස් වීම් වලින් කියමුකො.එත් එ වෙනස්කම් අපිට එන්න ආලොකයේ ප්‍රවෙගයෙන් වෙන්න ඕනනෙ.ඊට වඩා වේගෙන් යන waves නැහනෙ නේද? ඉතින් ඒ කියන්නෙ කොයි විදිහට detail එක දැනගත්තත් ඒ වෙනස්කම ඒ ආලෝක වර්ශ ගානම පරනයිනෙ. ඒ කියන්නෙ මේ වර්තමානයේ ඒක එතන නොතිබෙන්නත් පුලුවන්නෙ.
මේ ග්‍රහලෝකය මීට් අවුරුදු 1400කට කලින් තිබ්බ හැටි නේද පේන්නෙ.මේ වෙනකොට තව මොන වෙනස්කම් ඕකෙ වෙලාද කවුද දන්නෙ?
එකත් නිකන් මුලින්ම computer හොයාගත අයට අපි අද පාවිච්චි කරන super computers ,ස්මාර්ට් 4n පාවිච්චි කරන හම්බුන් නැනේ .. මේකත් ඒ වගේ දෙයක් වෙනස අරට වඩා ගොඩක් කාලයක් යන දෙයක් ..
මේ ග්‍රහලෝකය මීට් අවුරුදු 1400කට කලින් තිබ්බ හැටි නේද පේන්නෙ.මේ වෙනකොට තව මොන වෙනස්කම් ඕකෙ වෙලාද කවුද දන්නෙ?
මිනිස්සු කියන්නේ පුදුම සත්ව කොට්ටාසයක් ඉන්න ලෝකේ විනාස කර කර යන්න කොටි ගණන් වියදම් කර කර අලුත් ලෝක හොයනවා. ඔය වැඩකට නැති අභ්‍යවකාශ වදාටහන් වලට වෙන් කරන මුදලෙන් 5% ක්වත් පරසර දුෂණය වැළැක්වීමට, විකල්ප බලශක්ති සදහා, ලෝක අහාර අර්බුදයට විසදුම් සෙවීමට වෙක් කරනවා නම් කෝචර් දෙයක්ද.![]()

theroy nam kocchara tiyenawada...кσяη ησρє;18716290 said:දැනට අලෝකයට වඩා වේගයේන් යන්න පුලුවන් තියරි එකක් තියෙනවා නේද...?
warp drive
ළඟදීම මේ සිස්ටම් එකේන් වැඩක් ගනිවි.Nasa එක කියන විදිහට අලෝකයේ වේගයට වඩා දසදහස් ගුණයක වේගයක් උනත් මේ තියරි එකට අනුව ගන්න පුලුවන්ලු....
ඒහේම උනොත් ඔය තැනට යන එක ගේමක් නැති වෙයි...


ඕකත් හදට ගියා වගේ බොරුවක් වෙන්න ඇති පුතුවියේ ම ෆොටෝ ටිකක් අරන් දැම්මා වෙන්නත් පුලුවන්. කොහෙද මන්දා සයිට් එක්ක තිබ්බා නසා එක ඒ රටේ මිනිසුන්ගේ මුදලින් කරන නිසා මිනිසුන්ට හැමදාම මොකක් හරි බොරු මැජික් එකක් පෙන්වන එක එයාලගේ සිරිත කියලා.

uba kiyanne hadata giya kiyana eka boru kiyala da ??යන්න වගෙම අලොකෙ එන්නත් කලෙ යන්ව නේ..??..එහෙන්ම් අපි දන් දකින්නෙ .. මීට අවුරුදු 1400 කලින් තිබ්බ ග්‍රහලොකයක් නේද
кσяη ησρє;18716290 said:දැනට අලෝකයට වඩා වේගයේන් යන්න පුලුවන් තියරි එකක් තියෙනවා නේද...?
warp drive
ළඟදීම මේ සිස්ටම් එකේන් වැඩක් ගනිවි.Nasa එක කියන විදිහට අලෝකයේ වේගයට වඩා දසදහස් ගුණයක වේගයක් උනත් මේ තියරි එකට අනුව ගන්න පුලුවන්ලු....
ඒහේම උනොත් ඔය තැනට යන එක ගේමක් නැති වෙයි...
2011 ඉදන් මන් හිතන්නේ ඕක කියන්නේ උන් 