දෙවැනි_පෘථිවිය හමුවේ?

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඔව් වටිනම දේ උනත් යන්න බැරි එකනේ බං අවුල.. සමහර විට ඒකෙ ජීවීන් ඉන්නවද දන්නෙත් නෑ..:eek:

    ආයෙ මක්කයි.. මං අර කලින් කියපු විදියට තමා වැඩේ කරත් කරන්න වෙන්නෙ බං.. තාක්ෂණය දියුණු කලත්.. පවුල් පිටින්ම යවයි.. හෙන සේනාවක්..:lol: උන්ගෙ මුණුපුරන් හරි ගොඩබාන්නෙ නැතෑ දවසක..:sorry:

    හැබැයි වැඩේ කියන්නෙ ඕකට අවුරුදු ගාණක් කට්ට කාලා ගොඩබෑවට පස්සෙ.. අපි හීනෙකින්වත් නොහිතන විදියෙ අමුතු ජීවීන් හිටියොත් කොහොමද..? Predator vs Alien එකේ වගේ ඩයල් ටිකක්.. :lol:

    :rofl:
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මිනිස්සු කියන්නේ පුදුම සත්ව කොට්ටාසයක් ඉන්න ලෝකේ විනාස කර කර යන්න කොටි ගණන් වියදම් කර කර අලුත් ලෝක හොයනවා. ඔය වැඩකට නැති අභ්‍යවකාශ වදාටහන් වලට වෙන් කරන මුදලෙන් 5% ක්වත් පරසර දුෂණය වැළැක්වීමට, විකල්ප බලශක්ති සදහා, ලෝක අහාර අර්බුදයට විසදුම් සෙවීමට වෙක් කරනවා නම් කෝචර් දෙයක්ද.:frown::frown::frown::dull::dull:

    එක තමයි කෝචර දෙයක්ද? :lol::lol::lol:
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113




    ඔය photo තියන ඒවා කොහොමත් computer grpahics බන් .. සාමාන්‍ය විදිහට visible area එකෙන් photo ගහල නෙමේ බන් ඕව හොයාගන්නේ .. එහෙම photo ගන්න ලගට යන්න ඕනෙනේ බන් ඔච්චර දුර තියන එකක එහම photo ගන්න බැනේ ..
    එහෙම photo අරන් තියන දුරම තියන එක තම pluto එකත් අවරුදු 9 යකට කලින් යවමු එක මේ ලගදි දවසක එක ලගට ගියේ .
    අඩු ගානේ ඔය දුරින් තියන ලෝක වලින් එලියක්වත් පෙන් නෑ මෙහාට ඔය size එක තියන තැන ඔක්කොම විස්ටර හොයා ගන්නේ ඕක පරිබ්‍රමණය වන තරුව ඉස්සරිහින් ඕක යනකොට ඒ තරුවේ අලකොය සිදුවන වෙනස් වීමෙන් විස්ටර අරගෙන

    අනික හදට ගිය සීන් එක .. එක ඇත්තද බොරුද කියල මම හරියට දැන් නෑ එත් ඒ බොරු කියල කියනේ බන් පළවෙනියට ගිය පාර .. එක පාරක් නෙමේනේ බන් හදට ගියේ .. කව්රුත් කියන නෑ ඊට පස්සේ ගියපු ඒවා බොරු කියල මන් හිතන්නේ 12 දෙනෙක් ගිහින් තියනව .

    NASA විතරක් තනියම නෙමේ ඕව කරනේ දැන් esa ,europe වල space agency එක russia වල එකක් තියනව china වලින් වෙනම කරනවා

    උනන්දුවක් තියන කෙනෙක් ඉන්නවනම් මේක බලපන්




    https://www.youtube.com/watch?v=5HZsFMqqGJo

    ඕව හොයන්නේ යන්නම නෙමේ බන් ,සමහර කවදාහරි යන්න පුළුවන් වෙන්නත් පුළුවන් ..නමුත් අපේ ජිවිත කාලේදී නං කොහොමටවත් කරන බෑ මිනිස්සු දැනට ගිහින් තියෙනේ හදට විතරයි 2035 දී අගහරු වලට යන්න plan කරලා තියනව ඊට අමතරව දැනට spacecraft එකක් Titan වලට ගොඩබස්සල තියව ඒ කියනේ සෙනසුරුගේ චන්ද්‍රයෙක්

    හොයනේ, කොහොමද ජිවය ඇති උනේ කියල .. ජීවයක් තියෙන පුළුවන් කිව්වට අපේ ගානට දියුණු උන එකක් වෙන්න පුළුවන් ඊට වැඩ වැඩි එකක් වෙන්න පුළුවන් නැත්තන් තම සෛල විතරක් වෙන්න පුළුවන් .. අභ්‍යවකාශ ගවේෂණයේ මම අහල තියන විදිහට හොයනේ මේ ප්‍රශ්න 3නට උත්තර

    Who are we ?
    Where do we came from ?
    Are we along ?

    නිකන් එදිනෙදා ජිවිතයට නං ඒවගෙන් ඇති වැඩක් නෑ තමා එත් ඒවා ගැන උනන්දු ය ඕනේ තරම් ඉන්නවා ..

    අනික ඒවගෙන් අතුරු ප්‍රයෝජන විදිහට එදිනෙද ජිවිතයට ගොඩක් දේවල් ලැබිලත් තියනව ඉස්සරහටත් ලැබෙයි . අපි සාමාන්යෙන් දැන් බාවිතාකරන තාක්ෂණික මෙවලම් දියුණු වෙන්න හේතු වෙලා තියෙනේ අභ්‍යවකාශ ගවේෂණයට අවශ්‍ය නිසා ඒවා දියුණු කරන්න පෙලබුන හින්දා

    එදිනෙදා දේවල් වලට පාවිච්චි කරන satalitte 1000 කට වඩා පෘථිවිය වටේ දැනට තියනව




    Visible field එකෙන් නෙවෙයි වෙන්න පුලුවන් මෙ details දැනගන්නෙ.ඒ ඉස්සරහින් යන තරුවෙ ආලෝක වෙනස් වීම් වලින් කියමුකො.එත් එ වෙනස්කම් අපිට එන්න ආලොකයේ ප්‍රවෙගයෙන් වෙන්න ඕනනෙ.ඊට වඩා වේගෙන් යන waves නැහනෙ නේද? ඉතින් ඒ කියන්නෙ කොයි විදිහට detail එක දැනගත්තත් ඒ වෙනස්කම ඒ ආලෝක වර්ශ ගානම පරනයිනෙ. ඒ කියන්නෙ මේ වර්තමානයේ ඒක එතන නොතිබෙන්නත් පුලුවන්නෙ.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    මේ ග්‍රහලෝකය මීට් අවුරුදු 1400කට කලින් තිබ්බ හැටි නේද පේන්නෙ. :) මේ වෙනකොට තව මොන වෙනස්කම් ඕකෙ වෙලාද කවුද දන්නෙ? :baffled:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Visible field එකෙන් නෙවෙයි වෙන්න පුලුවන් මෙ details දැනගන්නෙ.ඒ ඉස්සරහින් යන තරුවෙ ආලෝක වෙනස් වීම් වලින් කියමුකො.එත් එ වෙනස්කම් අපිට එන්න ආලොකයේ ප්‍රවෙගයෙන් වෙන්න ඕනනෙ.ඊට වඩා වේගෙන් යන waves නැහනෙ නේද? ඉතින් ඒ කියන්නෙ කොයි විදිහට detail එක දැනගත්තත් ඒ වෙනස්කම ඒ ආලෝක වර්ශ ගානම පරනයිනෙ. ඒ කියන්නෙ මේ වර්තමානයේ ඒක එතන නොතිබෙන්නත් පුලුවන්නෙ.


    ඔව් එක ඇත්ත මම ඒක කිව්වේ ඕකට නෙමේ එක්කෙනෙක් කියල තිබ්බ earth එකේම photo ටිකක් ගහල දැම්මද කියපු එකට උත්තරයක් විදිහට
    ඔය කියන එක සාමාන්‍ය තර්කයෙන් හරි , එත් ප්‍රයෝගික විදිහට ගත්තම සම්පූර්ණ ග්‍රහලෝක පද්දතියක්ම අවරුදු 1400 කින් නැති වෙලා යන්න තියන සම්භාවිතාව අඩුයි මොකද ග්‍රහලෝක වල තරු වල වයස තියෙනේ අවරුදු බිලියන ට්‍රිලියන ගණන් වලිනේ ඒවාට සාපේක්ෂව 1400 කියන එක පොඩි ගණනක් .

    අර film වල වගේ එක පාරම ග්‍රහලෝකේ පිපිරිලා යන්න තියන්න පුළුවන් විදිහේ weapons තියන aliance වගයක් එතන ඉදල යුද්දයක් කරේ නැත්තන්
    ග්‍රහලෝකයක් විනාස වෙලා යන්න පුළුවන් විදි තියෙන්නේ මම දන්නා විදිහට එක්කෝ වෙනත් එකට තරමින් සමාන ග්‍රහවස්තුවක් එක්ක ගැටිලා හරි එක අයත් තාරකාවේ ජීව කාලය ඉවර වෙලා red gieant එකක් වෙලා ඒ ග්‍රහ වස්තුව ඇදගතොත් විතරයි .

    ඒ ග්‍රහ පද්දතියේ එහෙම එකට ගැටෙන්න වෙන ග්‍රහලෝකයක් එක ලගින් තිබනම් එකත් අපිට දැනගන්න තිබ්බ ඊලග එක එම තාරකවත් සුර්යයට සමාන නිසා එකේ ආයු කාලයත් ඉතිරි වෙලා තියනව
    සාමාන්යෙන් ග්‍රහලෝක නිකන් space එකේ පාවෙලා යන නැති නිසා , ඔය ග්‍රහ පද්දතිය ඇතුලේ තිබිච්ච නැති ග්‍රහලෝකයක් වෙනම දිහාවකින් ඇවිල ඕකෙම ගැටිලා ග්‍රහලෝකය විනාස වෙලා යන්න විදහක් නෑ

    එකේ ජීවයක් තිබිල astroid එකක් වගේ ගැටිලා එක නැති වෙන්න පුළුවන් , මෙහෙත් dinosaurs ල නැති උනේ එහමයි කියලනේ හිතන්නේ නමුත් ජිවය දිහටම තිබ්බනේ ඒ කියනේ එකෙත් ජිවය ඇතිවෙන පුළුවන් අවස්ථාව තියනව කියන එකයි මේ සොයා ගැනීමේ වැදගත්කම

    මේකෙන් දැන් ජීවත් වෙන අපිට වැඩක් නැති වෙන්න පුළුවන් නමුත් දැන් ඉස්සරහට් ඉන්න අයට එකට යන්න විදිහක් හොයාගන හරි වෙන දේවල් අධ්‍යනය කරන හරි එහෙම ග්‍රහලෝකයක් තියනවනේ , එකත් නිකන් මුලින්ම computer හොයාගත අයට අපි අද පාවිච්චි කරන super computers ,ස්මාර්ට් 4n පාවිච්චි කරන හම්බුන් නැනේ .. මේකත් ඒ වගේ දෙයක් වෙනස අරට වඩා ගොඩක් කාලයක් යන දෙයක් ..
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මේ ග්‍රහලෝකය මීට් අවුරුදු 1400කට කලින් තිබ්බ හැටි නේද පේන්නෙ. :) මේ වෙනකොට තව මොන වෙනස්කම් ඕකෙ වෙලාද කවුද දන්නෙ? :baffled:

    අවරුදු 1400 කට කලින් පෘථිවියේ දැන් පෘථිවියේ තියන වෙනස මොකක්ද? ඉන්න මිනිස්සු සමාජ රටා නැතුව මෙච්චර මිනිස්සු පාවිච්චි කරලත් ග්‍රහලෝකයේ ප්‍රමාණයෙන් හිතුවම මොනවද වෙනස් වෙලා තියන දේවල් ?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එකත් නිකන් මුලින්ම computer හොයාගත අයට අපි අද පාවිච්චි කරන super computers ,ස්මාර්ට් 4n පාවිච්චි කරන හම්බුන් නැනේ .. මේකත් ඒ වගේ දෙයක් වෙනස අරට වඩා ගොඩක් කාලයක් යන දෙයක් ..

    eda alan turing enigma machine eka break up karanna hadanna gaththa machine ekatath military eke hitapu aya kiwweth okamai....


    eth turing hamogenma banum ahagena machine eka hadanawa.......

    ---------------------------------------------------------

    eda a machine eka kalaya waste kirimak ,boru wadak kiyala hituwanam ada apita computer eka nane ban.......
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේ ග්‍රහලෝකය මීට් අවුරුදු 1400කට කලින් තිබ්බ හැටි නේද පේන්නෙ. :) මේ වෙනකොට තව මොන වෙනස්කම් ඕකෙ වෙලාද කවුද දන්නෙ? :baffled:

    1400 k kiyanne uncountable amount ekak whole planet age ekath ekka baluwama.


    yako..... apita buddagama labilath dan aurudu 2500kata wadi....ne ban....​
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මිනිස්සු කියන්නේ පුදුම සත්ව කොට්ටාසයක් ඉන්න ලෝකේ විනාස කර කර යන්න කොටි ගණන් වියදම් කර කර අලුත් ලෝක හොයනවා. ඔය වැඩකට නැති අභ්‍යවකාශ වදාටහන් වලට වෙන් කරන මුදලෙන් 5% ක්වත් පරසර දුෂණය වැළැක්වීමට, විකල්ප බලශක්ති සදහා, ලෝක අහාර අර්බුදයට විසදුම් සෙවීමට වෙක් කරනවා නම් කෝචර් දෙයක්ද.:frown::frown::frown::dull::dull:

    එහෙමම කියන බැනේ බන් එහෙනං ඒවා විතරක් නෙමේනේ තව කොච්චර දේවල් තියනවද එහ්නන් කෙනෙකුට කියන පුළුවන් sport මොකටද .. අරහේ ලෝකේ විනාස වෙනවා අප්‍රිකාවේ උන් කන්න නැතුව මැරෙනවා මෙහෙ උන් million ගණන් දීල football players ල ගන්නවා stadium හදනව olympic තියනව ඒවා ඔක්කොම නවත්තල අරුන්ට කන්න අදින දෙන්න එපායේ ..

    USA military budget for year 610.096$ billion
    NASA budget for year 17.01$ billion
    London Olympic budget 10.4$ billion
    FC Barcelona average annual budget 558$ million
     
    Last edited:

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    දැනට අලෝකයට වඩා වේගයේන් යන්න පුලුවන් තියරි එකක් තියෙනවා නේද...?
    warp drive
    ළඟදීම මේ සිස්ටම් එකේන් වැඩක් ගනිවි.Nasa එක කියන විදිහට අලෝකයේ වේගයට වඩා දසදහස් ගුණයක වේගයක් උනත් මේ තියරි එකට අනුව ගන්න පුලුවන්ලු....:shocked:
    ඒහේම උනොත් ඔය තැනට යන එක ගේමක් නැති වෙයි...
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    кσяη ησρє;18716290 said:
    දැනට අලෝකයට වඩා වේගයේන් යන්න පුලුවන් තියරි එකක් තියෙනවා නේද...?
    warp drive
    ළඟදීම මේ සිස්ටම් එකේන් වැඩක් ගනිවි.Nasa එක කියන විදිහට අලෝකයේ වේගයට වඩා දසදහස් ගුණයක වේගයක් උනත් මේ තියරි එකට අනුව ගන්න පුලුවන්ලු....:shocked:
    ඒහේම උනොත් ඔය තැනට යන එක ගේමක් නැති වෙයි...
    theroy nam kocchara tiyenawada...:baffled:
    marenna issella e wage deyak wenawanam kocchara shok da ne ban:D
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඕකත් හදට ගියා වගේ බොරුවක් වෙන්න ඇති පුතුවියේ ම ෆොටෝ ටිකක් අරන් දැම්මා වෙන්නත් පුලුවන්. කොහෙද මන්දා සයිට් එක්ක තිබ්බා නසා එක ඒ රටේ මිනිසුන්ගේ මුදලින් කරන නිසා මිනිසුන්ට හැමදාම මොකක් හරි බොරු මැජික් එකක් පෙන්වන එක එයාලගේ සිරිත කියලා.

    :shocked::shocked: uba kiyanne hadata giya kiyana eka boru kiyala da ??
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    යන්න වගෙම අලොකෙ එන්නත් කලෙ යන්ව නේ..??..එහෙන්ම් අපි දන් දකින්නෙ .. මීට අවුරුදු 1400 කලින් තිබ්බ ග්‍රහලොකයක් නේද..?? am i right..??
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    යන්න වගෙම අලොකෙ එන්නත් කලෙ යන්ව නේ..??..එහෙන්ම් අපි දන් දකින්නෙ .. මීට අවුරුදු 1400 කලින් තිබ්බ ග්‍රහලොකයක් නේද

    yes
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Now we need him :cool:

    sga411mckay.jpg


    and
    Daedalus
    :P

    304.jpg


     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    кσяη ησρє;18716290 said:
    දැනට අලෝකයට වඩා වේගයේන් යන්න පුලුවන් තියරි එකක් තියෙනවා නේද...?
    warp drive
    ළඟදීම මේ සිස්ටම් එකේන් වැඩක් ගනිවි.Nasa එක කියන විදිහට අලෝකයේ වේගයට වඩා දසදහස් ගුණයක වේගයක් උනත් මේ තියරි එකට අනුව ගන්න පුලුවන්ලු....:shocked:
    ඒහේම උනොත් ඔය තැනට යන එක ගේමක් නැති වෙයි...

    yep FTL drive 1k
    NASA is actually working on a faster than light warp drive :) 2011 ඉදන් මන් හිතන්නේ ඕක කියන්නේ උන් :nerd: