දෙවියන්වහන්සේ / ආදම් සහ ඒව...

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    උදේ පාන්දරම කෙලලානේ :lol: පව් අරූට තව ස්වයන් වින්දනයක් ගන්න දෙන්න තිබ්බේ :sorry:

    එකෙන් මට ස්වයන් වින්දනයක් ලැබෙනව කියල උබ කොහොමද බන් දන්නෙ? දෙවියන් වහන්සේ ඇවිල්ල කිව්ව වත්ද?:lol:
    අනික ඌ කියල තියෙන දේට මමත් එකගයි..:yes:

    ලියල තියෙන කරුනු වැරදිනම් තර්කානුකූලව ඒවා සාකච්චා කරමු, එහෙම තර්ක කලාම හිරවෙනවා වගේ නම්, ගහපන් ලියපු එකාට නැතිවෙන්නම..
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලෝකේ දියුණු රටවල් ආගම් වලින් දුරස් වෙනවා
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Sira kathawa bang. :D
    man muslim ,. e unath ape aagameth thiyenne amu surangana katha. divya loke gihayama wayasata yanne nellu. ona deyak lebenawalu. onama deyak lebenawalu. pisu bang. deyyo kiyanne minissu wisin hadagaththa maha modama sankalpayak. mannam hithanne me graha mandalaye inna modama saha selfishma pudgalaya thama deyyo. e wagema gona aathal ganna dial ekak thama deyyo.

    naththan bang mona magulakata bang ., minissu mawala unta kiyanwa mata wandhinna kiyala, wandhe nehthan apayata danawa kiyala, ithin bang mon labbatada mawwe. ehew hakiywak thiyena dial ekak mawanna thibbane hema welema deyyanta wandhina minissu kotasak. naraka weda nokarana. hena modai bang. hena goddai me agamika wishwasayan saha ewaye thiyena kathandara

    :shocked::shocked::cool:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ආගම් වල ඔය කතා ලියපු හදපු උන් ඒ කාලෙට හරියන්න කිව්වා මිසක් තර්කානුකූලව හිතන කාලයක් ගැන එච්චර හිතුවේ නෑ.
    හරියට බැලුවොත් ඕනම ආගමක දෙවියෝ තමන් කියන විදිහට නොකරොත් දඬුවම් කරනවා. යක්ෂයා එහෙම නෑ. ෆලෝ කරේ නෑ කියල කිසිම දෙයක් කරන්නෑ. ෆලෝ කරන උන්ට උදව් කරනවා. හරියට බැලුවොත් යකා ගොඩක් හොඳයි දෙයියන්ට වඩා.
    නමුත් ඒ කාලේ ඕව හිතුවෙ නෑ.

    180px-Baphosimb.gif

    ada idan api sathan adahamu :yes::yes::rofl:
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    mole thiyena muslim ekek dakkamay ban :D ;)

    මම මේ ලංකාවෙ මුස්ලිම් එකෙක් මෙහෙම කියනව දැක්ක පලවෙනි වතාව බන්..
    තවත් ඔබ වැනි නිදහස් විදියට හිතන බ්‍රේන් වොෂ් නොකරගත් මුස්ලිම් වරු සිටිත් ද ? :eek:

    nama rizmy kiyala dapugaman ohu muslim venne ne bang,
    ubala maru bayyanne, dakina dakinewwa ehemma viswasa karanawa........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොනී බට්ට;22165054 said:
    uben illagannaalu :rofl::rofl:

    Code:
    	දෙවියන්වහන්සේ / ආදම් සහ...	08-29-2017 10:43 PM	Ha Ida -11. Dan arugen gihin rep ella ganin. Ponna balla

    :P +12

    ඔය එකක් කපන උන් තමා ගොඩක් ලොකු ඉලක්කන් දාන්නේ :D
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka

    nama rizmy kiyala dapugaman ohu muslim venne ne bang,
    ubala maru bayyanne, dakina dakinewwa ehemma viswasa karanawa........

    Umbata man muslim kiyala oppu karanne kohomada?

    dakina de wishwasa karanne nehe bang. tikak hhitla balala thamai man wishwasa karanne. kohe hari pothaka thibba paliyata man wishwasa karanne nehe. tikak as arala bapalang. and also tikak hithala balapang owa nikan baila witharai bang. umbala bayai agamen ehata hithanna , bayai apaye yai kiyala. ehema neththan dewa sapayak wadhi kiyala.

    mata ehema nehe. me inna tike minissu ekka hondata indala yanwa. aye maruinayin passe mata labbe swargeta yanne one nehe.
     
    • Like
    Reactions: kinkon

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions

    nama rizmy kiyala dapugaman ohu muslim venne ne bang,
    ubala maru bayyanne, dakina dakinewwa ehemma viswasa karanawa........

    දැන් කොහොමද මුස්ලිම් එකෙක් කියල හොයාගන්නේ ?
    jamjoom කියල දාගෙන religious freedom matters කියල ඇවටාර් එකක් දාගෙන..
    සුරංගනා කතාවලින් බ්‍රේන් වොෂ් කරගෙන අල්ලා අල්ලා කිය කිය පාර දිගේ යන්න ඕනද ?

    තොපි වගේ අන්තවාදී සක්කිලින්ගෙන් තමයි උන්ටත් බේරිලා ඉන්න බැරි..
    ආගම අත ඇරියොත් ඌව සමාජෙන් කොන් කරනව..
    ආගම අත ඇරියොත් කුරානෙ බොරු කිව්වොත් මුස්ලිම් රටවල නම් ගහල පුච්චලා මරනව..

    :rofl:

    මොලේ තියන එකෙක් ට ආගම අත අරින්න විදියක් නෑ..
    තොපි වගේ සක්කිලි මෝඩ පක්කු ඉන්නකන්

    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    11.gif