දෙවියන්වහන්සේ / ආදම් සහ ඒව...

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    බුදු හාමුදුරුවන්ගෙ පෙර උපන් ජීවිත ගැන නෙවෙයිද තියෙන්නෙ..බුදුහාමුදුරුවො කිව්ව කතා 550ක් නෙවෙයිද?:confused:

    මචන් ඒ කතා ලිව්වේ කුරුණෑගල යුගයේ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Sira kathawa bang. :D
    man muslim ,. e unath ape aagameth thiyenne amu surangana katha. divya loke gihayama wayasata yanne nellu. ona deyak lebenawalu. onama deyak lebenawalu. pisu bang. deyyo kiyanne minissu wisin hadagaththa maha modama sankalpayak. mannam hithanne me graha mandalaye inna modama saha selfishma pudgalaya thama deyyo. e wagema gona aathal ganna dial ekak thama deyyo.

    naththan bang mona magulakata bang ., minissu mawala unta kiyanwa mata wandhinna kiyala, wandhe nehthan apayata danawa kiyala, ithin bang mon labbatada mawwe. ehew hakiywak thiyena dial ekak mawanna thibbane hema welema deyyanta wandhina minissu kotasak. naraka weda nokarana. hena modai bang. hena goddai me agamika wishwasayan saha ewaye thiyena kathandara

    මම මේවගෙ මුස්ලිම් අය දැකලා තියනවා. දියුණු වෙලා ඉන්න​, මොලේ තියනව මුස්ලිම් මිනිස්සු ආගමේ ඉල්ලිලා ඒව විස්වාස කර කර ඉන්නෙ නැහැ. හැබැයි පල්ලි යනවා. ඒ යන්නෙ ඒක චාරිත්‍රයක් නිසා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    කලින් අහල තිබ්බෙ නෑ ඒක :)

    ඒවා ලිව්වේ එක්කෙනෙක් නෙවෙයි. කීප දෙනෙක් ලියපු ඒවා. ආගම ගැන තියන ශ්‍රද්ධාව වැඩි කරන්නයි යහපත් කල්ක්‍රියාවේ වටිනාකම පැහැදිලි කරන්නයි ලියල තියෙන්නේ. අනික 550ක් නෑ ඒක ලේසියට රවුම් කරපු ගානක්. පන්සීය හතලිස් ගානක් තියෙන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    බුදුහාමුදුරුවෝ කොයිම අවස්ථාවකවත් ඒ ගැන කියල නැද්ද? :confused: දන්නේ නැති නිසා අහන්නේ...:baffled: මොකක්ද එතකොට මේ පන්සීය පනස් ජාතක පොතට මූලාශ්‍ර වුනේ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒවා ලිව්වේ එක්කෙනෙක් නෙවෙයි. කීප දෙනෙක් ලියපු ඒවා. ආගම ගැන තියන ශ්‍රද්ධාව වැඩි කරන්නයි යහපත් කල්ක්‍රියාවේ වටිනාකම පැහැදිලි කරන්නයි ලියල තියෙන්නේ. අනික 550ක් නෑ ඒක ලේසියට රවුම් කරපු ගානක්. පන්සීය හතලිස් ගානක් තියෙන්නේ.

    "බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ."

    https://si.wikipedia.org/wiki/පන්සියපනස්_ජාතක_පොත

    පොඩි අවුල් ගතියක් තියෙනව මුල කොහෙද කියල හොයල බලන්ඩ ඕනි :)
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    මම මේ ලංකාවෙ මුස්ලිම් එකෙක් මෙහෙම කියනව දැක්ක පලවෙනි වතාව බන්..
    තවත් ඔබ වැනි නිදහස් විදියට හිතන බ්‍රේන් වොෂ් නොකරගත් මුස්ලිම් වරු සිටිත් ද ? :eek:

    Thawa godak innawa bang. :) wediya samajaye peanna inne nehe bang. ekai scene eka.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් ඒ කතා ලිව්වේ කුරුණෑගල යුගයේ.

    ත්රිපිටකයත් මොකක් හරි යුගයක නේද ලියවුනේ? :confused:

    තවද මුල් ත්‍රිපිටිකය තල්පත්වල ලියවී තිබු අතර බොහෝ දොස සහිත විය එබැවින් එම ත්‍රිපිටකයද බොදු පඩිවරුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් යලිත් පාලි භාෂාවෙන් තල්පත්වල ග්‍රන්තාරුඩ කිරීම පුරා වසර 10 තුල (1981-1991) මාතලේ අලුවිහාරේදීම සිදුකරන ලදී.

    https://si.wikipedia.org/wiki/මාතලේ_අළුවිහාරය

    මේකට අනුව මුල් පිටපත් වල දෝෂ නිවැරදි කරලා බොහොම මෑතක (1981 - 1991) තමයි අලුතෙන් ලියල තියෙන්නේ...මුල් සිංහල එකත් 1956 ලියල තියෙන්නේ...

    එතකොට නොගැලපෙන කොටස් ඉවත් කරලා ධර්ම කාරනා විතරක් ඇතුලත් කරා වෙන්න පුළුවන් නේ...මොකද ගොඩක් මෑතක නේ :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    ත්රිපිටකයත් මොකක් හරි යුගයක නේද ලියවුනේ? :confused:

    ගොඩක් ම විස්තර දන්නෙ නෑ ඒත් පන්සිය පනස් ජාතක කතා කුරුණෑගල යුගයේ කියන එක සිංහල වලට ඉගෙන ගත්තා. :yes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    "බුදු සමය ලංකාවට පැමිණීමත් සමගම ත්‍රිපිටක පිලියෙහි "ජාතක පාලි" නමි කෘතිය ඔස්සේ ලංකාවට ජාතක කතා පැමිණියේය. ජාතක පාලිය ජාතක කතා සාරය හකුළුවා දැක්වුණු ගාථා වන්ට සීමා වූ කෘතියක් විය. එම ගාථා වන්ට මිහිදු හිමියන් දවස සිංහලෙන් අටුවාවක් ලියවිණි. දැනට පවත්නා ජාතක කතා වන්හි ආරමිභය මෙය ලෙස සලකනු ලැබේ."

    https://si.wikipedia.org/wiki/පන්සියපනස්_ජාතක_පොත

    පොඩි අවුල් ගතියක් තියෙනව මුල කොහෙද කියල හොයල බලන්ඩ ඕනි :)

    10. ජාතක පාළි- මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.

    https://si.wikipedia.org/wiki/ඛුද්දක_නිකාය

    ජාතක පාළි

    බෞද්ධ පද්‍ය කෘතියකි. ත්‍රිපිටකයේ ඛුද්ධක නිකායට අයත් කොට ඇත. අටුවාඡචරීන්ගේ නිර්මාණයක් ලෙස සැලකේ.

    https://si.wikipedia.org/wiki/ජාතක_පාළි

    :yes::yes::yes: ඔහොම විකියේ තියෙනවා...තව හෙව්වොත් තව හොයාගන්න පුළුවන් වෙයි විස්තර :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් ම විස්තර දන්නෙ නෑ ඒත් පන්සිය පනස් ජාතක කතා කුරුණෑගල යුගයේ කියන එක සිංහල වලට ඉගෙන ගත්තා. :yes:

    ත්‍රිපිටකය කියන්නෙත් ලංකාවේ ලියපු එකක් නේ :yes: බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාලත් අවුරුදු 400කට වගේ පස්සේ ලියල තියෙන්නේ...ක්‍රි.පූ. 1 සියවසේ :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes::yes: ඔහොම විකියේ තියෙනවා...තව හෙව්වොත් තව හොයාගන්න පුළුවන් වෙයි විස්තර :)

    මේ කතා බුදුහාමුදුරුවො කිව්ව ඒව තමා අර සේරිවාණිජ ජාතකයෙ හොර වෙළෙන්දා නේද අන්තිමට දේවදත්ත වෙලා අවසන් ජීවිතෙත් පලිගන්ඩ එන්නෙ. :yes::)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ත්‍රිපිටකය කියන්නෙත් ලංකාවේ ලියපු එකක් නේ :yes: බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාලත් අවුරුදු 400කට වගේ පස්සේ ලියල තියෙන්නේ...ක්‍රි.පූ. 1 සියවසේ :yes:

    kohe liwuwath adu padu naha wagema manussayekuta ahithak wena parisarayata ahithak wena kisima deyak naha beli kapili blen patavili kisiwak naha ithin mata hithena vidiyata ha denena vidiyata me lokaya wenuwen
    liyaunu wadagathma potha:cool::cool:

    uba anyamagikayek ho nowuna kiyala wenasak naha parisilanaya karalaa
    e vidiyata jiwath wenawanam thamantama eka therenne ganna

    magenam godak waradi adu padu thiyenawa
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    ත්‍රිපිටකය කියන්නෙත් ලංකාවේ ලියපු එකක් නේ :yes: බුදු හාමුදුරුවෝ පිරිනිවන්පාලත් අවුරුදු 400කට වගේ පස්සේ ලියල තියෙන්නේ...ක්‍රි.පූ. 1 සියවසේ :yes:

    බයිබලේ කුරානේ එහෙමත් එහෙම්ම තමයි. (ඒ ගොල්ලෝ පිළිගන්නේ නෑ)
    බයිබලේ මුල් කොටස ගොඩක් ම ප්‍රාථමිකයි. මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගද්දි දෙවෙනි එක ලිව්වා අර නොගැලපෙන ඒවා අයින් කරලා. දෙවෙනි තෙස්තමේන්තුව. බයිබලෙත් විවිධ කාල වල විවිධ භාෂා වලින් ලියුවුන කතා එකතුවක්.
    කුරානෙත් එහෙම්ම තමයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටක ලෙසින් පිටක බෙදීම බුද්ධකාලයේ සිට පැවතෙන්නක් බව සහ එය පසුකාලීනව ලංකාවේදී ග්‍රන්ථාරූඩ වූ බවයි කියැවෙන්නේ.

    ජාතක කථාත් ත්‍රිපිටකයේම අඩංගුව තිබෙනවා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ජාතක පාළි යන නමින් ජාතක කථා පවතිනවා. මුද්‍රණයේදී ජාතක පාළි 1, ජාතක පාළි 2 සහ ජාතක පාළි 3 ලෙස පොත් තුනක් වන ආකාරයට මෑත කාලයේදී එය මුද්‍රණය වී තිබෙනවා. ග්‍රන්ථ බෙදී ඇති අයුරු මෙතැනින් බලන්න: http://thripitaka.org/ . කැමති නම් කියවා බලන්න.

    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්දකනිකායේ ජාතක පාළියේ ජාතක කථා සවිස්තරාත්මකව නැහැ. ඇත්තේ සැකෙවින්. එනමුත් වැඩි විස්තර අටුවාවේ පවතිනවා. අටුවාවම තමයි අට්ඨකථා ලෙස හඳුන්වන්නේ. ජාතක පාළියේ අට්ඨකාථා ජාතකට්ඨකාථා ලෙස හඳුන්වනවා. සයිමන් හේවාවිතාරණ අට්ඨකාථා පෙළ මුද්‍රණයේදී පොත් හතක් ලෙස ජාතකට්ඨකාථා මුද්‍රණය වී තිබෙනවා. ග්‍රන්ථ බෙදී ඇති අයුරු මෙතැනින් බලන්න: http://thripitaka.org/atuwa . පාලියෙන් ඇති නිසා කියවීම අපහසු වෙන්න පුළුවන්. එනමුත් මෑත කාලයේදී අට්ඨකථාද සිංහලට පරිවර්ථනය කර තිබෙනවා.

    මම පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේගේ ආරම්භය ගැන වැඩි විස්තරයක් තවම දන්නේ නැහැ. ත්‍රිපිටකයේ සහ අට්ඨකාථා වල අඩංගු කරුණු එක් කොට පන්සිය පනස් ජාතක කතා පොත් වහන්සේ පසුකලෙක ලියැවෙන්න ඇති. කුරුණෑගල යුගයේ ලියැවුනා යැයි කියැවෙන්නේ එය වෙන්න ඇති.

    ජාතක කථා වලට සුරංගනා කථා යැයි කියන්න එපා. ජාතක කථා කියන්නේත් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘශාසනයේම කොටසක්. සුරංගනා කථා කියලා බුදු සසුනේ කොටසක් විසි කොට දමන්න එපා.

    සුරංගනා කථා යැයි කියන්න එපා යැයි කියුවට ජාතක කථා පමණක් නොවෙයි, බොහෝ අයට බුදුරජානන් වහන්සේ, ධර්මය සහ සංඝයා ගැන නොයෙක් ආකාරයේ සැක තියෙන්න පුළුවන්. එසේ සැක පවතින්නේ විචිකිච්ඡා සංයොජනය ප්‍රහීණ නොවී ඇති නිසයි. සෝතාපන්න පුද්ගලයා තුළ සක්කායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බතපරාමාස යන සංයොජන තුන ප්‍රහීණ වී ඇත්තේ. හොඳින් විමසන නුවනැති පුද්ගලයින් මේ වාගේ කාරණා වලදී තමන්ට එම කාරණාවන් එකවර නොතේරුණාට එම කරුණු බොරු යැයි කීම කරන්නේ නැහැ. තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න බැරි යැයි පිළිගැනීමයි සුදුසු. සැක නම් සැකයි කීමයි සුදුසු. සැක කළ යුතු තැන සැක කරන්නේ නැතිව නිශ්චිතවම එය සත්‍යයක් හෝ අසත්‍යයක් යැයි ගැනීම බාලයින්ගේ ක්‍රියාවක්. සැක කළ යුතු තැන සැක කිරීම නුවනැත්තන්ගේ ක්‍රියාවක්.

    විචිකිච්ඡා ඇතුළු සංයොජන තුන ගැන මදක් කියවා බැලීමට කැමති නම් ත්‍රිපිටකයේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ඛුද්දකවත්ථු විභංගයේ අංක 919 යටතේ ඇති කොටස කියවා බලන්න. මේ තියෙන්නේ අදාළ පිටුවට සබැඳියක්: http://thripitaka.org/view/ap/ap3/240

    Skylark
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    kohe liwuwath adu padu naha wagema manussayekuta ahithak wena parisarayata ahithak wena kisima deyak naha beli kapili blen patavili kisiwak naha ithin mata hithena vidiyata ha denena vidiyata me lokaya wenuwen
    liyaunu wadagathma potha:cool::cool:

    uba anyamagikayek ho nowuna kiyala wenasak naha parisilanaya karalaa
    e vidiyata jiwath wenawanam thamantama eka therenne ganna

    magenam godak waradi adu padu thiyenawa

    Thripitkaya godak maatha kale ne sanskaranaya karala thiyenne..mama kiwwe, pothak widihata :) ow attha...ehema milecha dewal na thamai...mokada eka liyannna moolika une dharmaya issarahata geniyana eka ne..bible eka ehema nemei..eke katha godak e kale samaajaya ekka liyawuna dewal..dewiyan wahanse kiyana kena beli kapanna kiyala naha :) lewee wyawasthawa kiyanne wenama deyak..

    Ex: dan buddhagame kiyala na mini maranna kiyala..eth ape rate raja kale (bauddha yuga ne) hisa gasa dameem, athun lawaa paageema thibbe nadda? :P

    Thripitakaya 1950+ ganan wala aluthen liyala thiyenne..parana thalpath tikak 1980+ wala wenas karala ne..ithin eke kiyanne dharmaya gana..:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බයිබලේ කුරානේ එහෙමත් එහෙම්ම තමයි. (ඒ ගොල්ලෝ පිළිගන්නේ නෑ)
    බයිබලේ මුල් කොටස ගොඩක් ම ප්‍රාථමිකයි. මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගද්දි දෙවෙනි එක ලිව්වා අර නොගැලපෙන ඒවා අයින් කරලා. දෙවෙනි තෙස්තමේන්තුව. බයිබලෙත් විවිධ කාල වල විවිධ භාෂා වලින් ලියුවුන කතා එකතුවක්.
    කුරානෙත් එහෙම්ම තමයි.

    Ow wenama kaala wala thamai :) mul kotasa thiyenne kristhu poorva yuga, deweni kotase thiyenne jesus ge life eka...but wenas karala naha..ewa e widihatama dala thiyenawa...mokada bible eka kiyanne reference ekak..nawa giwisuma thamai jesus awith aluthen deepu eka..ithin e nisa prashnayak naha..dekama eyala thiyala thiyenawa :)
     
    MissakaSam

    Member
    Jan 28, 2017
    199
    19
    0
    Weweldeniya
    Ow wenama kaala wala thamai :) mul kotasa thiyenne kristhu poorva yuga, deweni kotase thiyenne jesus ge life eka...but wenas karala naha..ewa e widihatama dala thiyenawa...mokada bible eka kiyanne reference ekak..nawa giwisuma thamai jesus awith aluthen deepu eka..ithin e nisa prashnayak naha..dekama eyala thiyala thiyenawa :)

    But Testament 1 is heard to be more Savaged as Quran, the same super class(Jew's bible):confused: