දෙවියන්වහන්සේ මගේ bank loan එක settle කරා 🙏

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන උබට මේ වගේ ඈස්චර්ය හැමදාම මිස් වෙන එකනෙ පුදුමෙ සිංහවංසයො :ROFLMAO:
    මෙහෙ වරෙං ඉක්කන්ට @sinhawanshaya

    The Office Lol GIF
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන උබට මේ වගේ ඈස්චර්ය හැමදාම මිස් වෙන එකනෙ පුදුමෙ සිංහවංසයො :ROFLMAO:
    මෙහෙ වරෙං ඉක්කන්ට @sinhawanshaya

    The Office Lol GIF
    ඇයි උඹ තාම දන්නෙ නැද්ද පාස්ටර් ලා හොරු කියලා. වැඩක් නැත්නම් මිනිවලක් හාර ගෙන කාපන්. මම මෙකෙ නිවුස් දෙකක් පෙන්නලා ඇති හෙළයො මිනි වලවල් හාරලා රත්තරන් උස්සනව, කලින් එක පොඩි lamayek ge මිනිවලක්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    ලෝන් එක ගෙවුනා නම් ඇයි ආයෙ යන්නෙ නෑ කියන්නෙ අන්තිමට? ක්‍රිබ් ගිහින් රිකවරි වලට ගියාම සිස්ටම් පෙන්වන්නෙ නැද්ද දන්නෑ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    ඇයි උඹ තාම දන්නෙ නැද්ද පාස්ටර් ලා හොරු කියලා. වැඩක් නැත්නම් මිනිවලක් හාර ගෙන කාපන්. මම මෙකෙ නිවුස් දෙකක් පෙන්නලා ඇති හෙළයො මිනි වලවල් හාරලා රත්තරන් උස්සනව, කලින් එක පොඩි lamayek ge මිනිවලක්
    කතෝලික පාස්ටර්ල හොරු කියල උබ දාපු ත්‍රෙඩ් පෙන්නපංකො :ROFLMAO:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    කතෝලික පාස්ටර්ල හොරු කියල උබ දාපු ත්‍රෙඩ් පෙන්නපංකො :ROFLMAO:
    Thread daala na, comment daala athi. Wena wadak nathnam hoyala balapan.

    Boralla paththe palayan, aluth mini walawal athi.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    අඩුම තරමේ ඒ දෙයියෝ loan හරි ගෙවනවා.

    එකට උඹලගේ අල්ලා

    යකෝ ස්වර්ගෙට ගියාම ණය ඔක්කොම ඉවරයිනෙ ....කබූම්.... ගෑවා උඩ ගියා.. ණය ඉවරයි, අන්න්‍යාගමික උඹලා ඕවා දන්නෙ නෑ.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,973
    5,248
    113
    Thread daala na, comment daala athi. Wena wadak nathnam hoyala balapan.

    Boralla paththe palayan, aluth mini walawal athi.
    ඒක තමයි මම කියන්නෙ උබට තියෙන්නෙ ජාතිවාද / ආගම්වාද ඇවිස්සීමේ උවමනාව කියල
    හාමුදුරු කෙනෙක්ට පඩයක් ගියත් දුවගෙන ඇවිල්ල ත්‍රෙඩ් දාන උබ තක්කඩි කතෝලික පාස්ටර්ලගෙ හොර වැඩ දැක්කම හැංගෙන්නෙ ඒකයි
    අපි නොදන්න උබේ වේස මායං :ROFLMAO:
    ඔයිට වඩා හොදයි ගූ වලක් කඩාගෙන කෑව නං :ROFLMAO:
     
    • Haha
    Reactions: Inigo Montoya

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි උඹ තාම දන්නෙ නැද්ද පාස්ටර් ලා හොරු කියලා. වැඩක් නැත්නම් මිනිවලක් හාර ගෙන කාපන්. මම මෙකෙ නිවුස් දෙකක් පෙන්නලා ඇති හෙළයො මිනි වලවල් හාරලා රත්තරන් උස්සනව, කලින් එක පොඩි lamayek ge මිනිවලක්
    මිනීවලවල් හාරල රත්තරන් ගත්තම මක්කැයි වෙන්නෙ. මිනිය හැඩ බලනව ද රත්තරන්. ඔහෙත් හාරහන් අපි මුකුත් කියන්නෑ