දෙවියන්වහන්සේ

Oct 20, 2011
208
83
0
උඹලා මට - REP දුන්නට මං තරහ නෑ මගේ පශ්නෙට නිසි උත්තර ලැබුණ
ගොඩක් ස්තූතිය හැමෝටම ;

මේ වගේ නොදන්න දෙයක් අහගන්න එක ගොන් ආතල් එකක් ද කියලත් මං අන්තිමට අහන්න කැමතියි
 
  • Like
Reactions: westpra

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
මේ ම්ථ්‍යා පොත් ඔක්කොම ලියවුනේ මිනිසුන් විසින්මයි.
මෝඩ අසරණ මිනිසුනේ බුද්ධියට මුල් තැන් දීපල්ලා.

Why the Bible? Ravi Zacharias at the University of Illinois



For two evenings, Ravi Zacharias answers hard-hitting questions from a student-packed auditorium at University of Illinois.

Y2K's Prayer for Ravi Zacharias : Dear Lord I thank you for sending a person like Ravi to proclaim and justify the world of God by the power of the holy spirit as you promised to send, Dear Lord hallowed be your name. Your kingdom come, your will be done, on earth as it is in heaven. And lead us not into temptation, but deliver us from evil." - Amen


මේ වගේ ප්‍රකාශවලට ගොඩාක්ම ඇලුම් කරන්නෙ සාතන් ගොයියා තමයි, ලොකයෙ මිනිසුන් විසින් ලියපු ගොඩාක් ග්‍රන්ත තියෙනවා නමුත් එ එකක්වත් බයිබලය තරම් ජනප්‍රය නැ සාතන් විසිනුත් විවිධ පොත් ගෙනත් තියෙන්වා නමුත් එවාට පැවැත්මක් නැ

බයිබලය නිකම්ම පොතක් නෙමෙයි එය දෙව වාකය එහි අනෙකුත් අගමික ග්‍රන්තයන්ගෙන් වෙනස් වෙන ගොඩාක් කරුනු තියෙන්වා ප්‍රදානම එක තමයි එහි ඇති අනාගත් වකය අදුනාගත් වකය 2500ක් පමන තියෙන්වා ඉන් 2000 ක් අකුරටම සිදුවි හමාරයි ඉතුරු ටිකත් වෙවිම් පවතිනවා

ජෙසුස් වහන්සෙ හිටියෙ නැ කියන තැනටත් මේ උගත් මිනිසුන් තර්ක ගෙනවා නමුත් එතුමා මැරුනෙ මුලු මහත් ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ

අමතක කරන්න එපා යක්ශයා ආදම් සහ එවට තහනම් ගහෙ ගෙඩි කැමට කියපු දෙ, "ඔහු කිව්වා මේ ගසෙ ගෙඩි කැවිට ඔබත් දෙවියන් වගෙ වෙනවා කියලා" අපි දන්නවා ගොඩාක් පාලකයො දෙවියන් වගෙ වෙන්න උත්සහ දැරුවා නමුත් සියල්ල බිද වැටෙනවා,

ත්‍රිපිටකය සැබැයින්ම බුදුන්ගෙ වදන් බව මට 100%ක් ම විශ්වාසයි, කුරාණය අල්ලා දෙවිදුන් විසින් ග්‍රාබ්‍රයල්ල් දෙව දුතයා හරහ මොහොමඩ් තුමාට දුන්නා, එවගෙම තමයි බයිබලය දෙවිය වහන්සෙගෙ වචනයයි

මේ තුන ඒකක් නොවුනාට හුදු මිනිසුන්ගෙ නිර්මානයක් නොවන බවට මට පොතක් වුනත් ලියන්න පුලුවන්

මම මේ දරුවාට පොඩි අභියිගයක් කරනවා දෙව වචනය හරහ , ඔබ කියනවා නෙ මෙය මිනිසාගෙ නිර්මානයක් බව නමුත් ජෙසුස් වහන්සෙ මෙහෙම කියනවා

Heaven and earth will pass away, but my words will never pass away.

ඉතින් පුලුවන් නම් මේ ඔබ කියන මිනිස් නිර්මානය ලොකයෙන් තුරන් කරන්න

අමතක කරන්න එපා එහෙම කරන්න කට්ටිය විර දැරුවා නමුත් අදටත් එහෙම කරන්න බැරිවුනා බයිබලය සම්පුර්න කතාව මම පසුව කියන්න නම්
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ගඩ්ඩා;11511790 said:
උඹලා මට - REP දුන්නට මං තරහ නෑ මගේ පශ්නෙට නිසි උත්තර ලැබුණ
ගොඩක් ස්තූතිය හැමෝටම ;

මේ වගේ නොදන්න දෙයක් අහගන්න එක ගොන් ආතල් එකක් ද කියලත් මං අන්තිමට අහන්න කැමතියි

Brother I have no control on others, but never stop questioning ...... the real question is "Are you searchin’ For a reason to be kind, to be kind…"

මචන් ඔනැම හොද වැඩක් කරනකොට ගොඩක් වෙලාවට නරක නාමයන් එනවා නමුත් එ දේ හොදයි නම් අනෙක් අයට යහපතක්ම වනවා නම් එ දෙය කරන්න පැකිලෙන්න එපා

Do you think Jesus never knew it? take a look at this bible verse (no matter what u b'live)


"I told you these things so that you can have peace in me. In this world you will have trouble. But be brave! I have defeated the world!" John 16:33


May God Bless You !!!
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
noreligion.jpg

IMAGINE A WORLD WITHOUT "LOVE :love:"

297310_10150328413254758_564539757_7771192_1166642599_n.jpg


Whoever does not love does not know God, because God is love. - 1 John 4:8

What's his great commandment (Worship me? )

6a00d8341cbf9a53ef01156f6bf385970c-450wi
 
Last edited:

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
මේ බුද්ධිහීන මිනිස්සුන්ට දෙවියන්ගේ ම පිහිට තමයි ඉතින්....