දෙවියන් ගේ ඩයරිය

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    දෙවියන් ගේ ඩයරිය

    51094216-cartoon-god-cloud.jpg

    මාර්තු 3 ; පෙරේ‍රා යුවලගේ එකම දියණිය පාර හරහා මාරු වන විට වාහනයක හැප්පීමට ඉඩ සලසා ඇයව මරණයට පත් කිරීම

    මාර්තු 4; භූමි කම්පාවකින් නේපාලයේ 2600 මෙලොවින් ඉවත් කිරීම

    මාර්තු 5 ; රත්නපුරයට ගංවතුර ඇති කොට ගෙවල් 247 විනාස කොට තුන් දෙනෙකු මරා දැමීම

    මාර්තු 6 ; තිහගොඩ ප්‍රාදේශය සභා මන්ත්‍රීට පළාත් සභා මන්ත්‍රී වන ලෙසට දියුණු වීමට ඉඩ දීම

    මාර්තු 7 ; දර මඩුවේ සේතන්ට ලොතරයියක් ජයග්‍රහනය කොට දීම

    මාර්තු 8 ; උණ වයිරස් එකකින් දකුණු පළාතේ පාසල් ළමුන් රෝගී කොට දෙදෙනෙකු මරුමුවට පත් කිරීම

    මාර්තු 9 ; දරුණු ශල්‍යකර්මයකට මුහුණ දෙන සිල්වා මහතාගේ ජීවිතය සුරක්‍ෂිත කොට දීම

    http://transyl2014.blogspot.com/
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාර්තු 12 - අද මනුස්ස ලෝකේ උන් නිවාඩු දාල මාව මතක් කරන දවසක් ලු. සිංහාසනේ උණු වෙලා පුප පිච්චුනා ආයෙත් :angry: හවස මාතලී එක ඩිස්පෙන්සරිය්ට ගියා පුපට බෙහෙත් බඳින්න. තුවාලේ හොඳ වෙනකන් මට නිවාඩු. :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    දැන් එක දෙයියෙක්ට දවසට එක වැඩයිද පවරන්නේ එතකොට 33 කෝටියක් දෙයියෝ දවසට වැඩ 33 කෝටියක් කරනවා ඇති නේද:sorry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මාර්තු 12 - අද මනුස්ස ලෝකේ උන් නිවාඩු දාල මාව මතක් කරන දවසක් ලු. සිංහාසනේ උණු වෙලා පුප පිච්චුනා ආයෙත් :angry: හවස මාතලී එක ඩිස්පෙන්සරිය්ට ගියා පුපට බෙහෙත් බඳින්න. තුවාලේ හොඳ වෙනකන් මට නිවාඩු. :baffled:

    දෙයියන්ට උගන්නන්න ඔනේ මේ විදිහට ඩයිරිය ලියන්න නිකන් ඔහේ ලියන්නේ නැතිව නැත්නම් උබ ලියපන් දෙයියන්ගේ ඩයිරිය උබටත් වැඩක් නෑනේ ඉතින්:P
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ලංකාවම ටාර්ගට් කරන්ඩ එපා දෙයියෝ
    තව රටවල් කොච්චර තියනවද