දෙවියන් වඩින ආකාරය 😂

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇත්තටම දෙවියො වැඩියත් ශුවර් කරන්න බෑ දැන් නං


    1610192959938.png
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,603
    113
    එකමත් එක රටක
    වැඩ ගෙන වැඩ ගෙන ඇවිල්ලා ආයේ රිවස් එකට ආයෙ වඩිනවා. වීඩීයෝ එක බලංකෝ 😅


    දෙයියෝ කැමරාවත් එක්ක උඩ පහල යනවා අපුරුවට.. :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් බයියෝ මෙච්චර මෝඩ ???
    චන්දයක් ලග එනවා ඒ කියන්නෙ



    දෙයියෝ කැමරාවත් එක්ක උඩ පහල යනවා අපුරුවට.. :lol:

    😅 වැඩ ගෙන එනවා ආයේ රිවස් එකට වඩිනවා 😅

    ඇයි බන් බයියෝ මෙච්චර මෝඩ ???
    චන්දයක් ලග එනවා බන්.
     
    • Love
    Reactions: pathumputha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,304
    166,603
    113
    එකමත් එක රටක
    oya video eka baluwada?
    hondatama penawa camera eke athule mokak hari/ pitin thiyena dekin parawarthnaya wela ena eliyak kiyala.. eka possition ekakata enakota penawa, anethekata enakota penne na..
    ඕවා ඔච්චර තර්ක කරන්න දේවල් නෙවෙයි බන්. ඇත්තටම ඔය size එකට ඔහොම උනා නම් මුන් කැමරා දාල බිම දිගා වෙලා වඳිනවා. 😂
    මූ ගානට දෙයියා වැඩිද්දීම කලබල නැතුව අල්ලාගෙන ඉන්න විදිය. උඩ පහල යන දෙයියෙක්.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඕවා ඔච්චර තර්ක කරන්න දේවල් නෙවෙයි බන්. ඇත්තටම ඔය size එකට ඔහොම උනා නම් මුන් කැමරා දාල බිම දිගා වෙලා වඳිනවා. 😂
    මූ ගානට දෙයියා වැඩිද්දීම කලබල නැතුව අල්ලාගෙන ඉන්න විදිය. උඩ පහල යන දෙයියෙක්.
    දෙයිය පල් වෙලා ඉන්නෙ දැන්😂😂😂