මම දෙවියො ඉන්නව කියල කියන්නෙත් නෑ
නෑ කියල කියන්නෙත් නෑ
වෙලාවකට බුද්ධාගමේ විදියට ආයෙ ආයෙ ඉපදෙනව කියල හිතනව
වෙලාවකට කවදහරි ලස්සන ලෝකෙක ආයෙ කවදාවත් මැරෙන්නෙ නැතුව අපි හැමෝම එකට ඉන්ඩ ලැබෙයි කියලත් හිතනව..
ඒකත් මරු.

මම දෙවියො ඉන්නව කියල කියන්නෙත් නෑ
නෑ කියල කියන්නෙත් නෑ
වෙලාවකට බුද්ධාගමේ විදියට ආයෙ ආයෙ ඉපදෙනව කියල හිතනව
වෙලාවකට කවදහරි ලස්සන ලෝකෙක ආයෙ කවදාවත් මැරෙන්නෙ නැතුව අපි හැමෝම එකට ඉන්ඩ ලැබෙයි කියලත් හිතනව..

එතකොට ෆෝන් එක ඔන් කරන්ඩ වෙන්නෙ පුකට අල්ලල![]()

![]()
බලපන් ඉතින් මුන් මේ බුද්දාට ජේසුට කඩේ ගිහින් එලව මලායින් ටෝක්ස් දෙන එකේ තමන්ගේ ලෝකේ වෙන දේවල් ටිකක් කියවන්න හැදුව නම් කොච්චර හොදද![]()

ඒව ගැනත් හිතන්ඩ ඕන මචං.. දෙපැත්තම සමබර වෙන්ඩෝන..![]()

මට දරාගන්ඩම බැරි දේ මේ මැරෙන එක
ගෙදර ඉන්න සතෙක් මැරුණත් ඒක උඹලටත් තේරෙනවනෙ

මම දෙවියො ඉන්නව කියල කියන්නෙත් නෑ
නෑ කියල කියන්නෙත් නෑ
වෙලාවකට බුද්ධාගමේ විදියට ආයෙ ආයෙ ඉපදෙනව කියල හිතනව
වෙලාවකට කවදහරි ලස්සන ලෝකෙක ආයෙ කවදාවත් මැරෙන්නෙ නැතුව අපි හැමෝම එකට ඉන්ඩ ලැබෙයි කියලත් හිතනව..

එහෙම බෑ පුතේ බුද්ධාගම නම් බුද්ධාගම මිත්‍යාදෘෂ්ටික නම් මිත්‍යාදෘෂ්ටික![]()

bari welawat eelaga para anga wikala wela antha duppath pawlaka ipadunot kiyala baya hithen nadda.
ape wignanaya hadala denne wenna puluwan hodama eka.eka habai wenna thiyana ida kada bohoma aduine.ai arama hithen natte.aya ipdeddi arama unot.
animal planet eke eka parata sarpayo podi sattu gilinawa e wage podi sathek wenne unot..
parawal digata ballo hori hadila badaginne innawa wassata themenawa wahana walata happila kakul kadila ewata panuwo gahala.ehema tatwayak awot
aya ipadenna baya nadda![]()

එහෙම වෙන්න එපා කීවට උනොත් ..මන් කියනවා අම්මා මැරෙන්න නම් එපා කියලා ..මම හිතුවා කියලා ඒක වේවිදඅම්මෝ එහෙම වෙන්ඩ එපා![]()