Along with the Gods: The Two Worlds චිත්රපටිය අද බැලුවා. බුද්ධ වදනක් මුල් කරගෙන තමයි චිත්රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ජීවත්ව සිටිය දී අපි කරපු කර්ම (යහපත්/අයහපත්) ගැන තමයි චිත්රපටයෙන් කියැවෙන්නේ. මරණින් පසු අපි කරපු කියපු දෑ අනුව එළොව දී අප ගැන ලබාදෙන තීරණ ගැන තමයි මේ චිත්රපටයේ පූර්ණ අවධානය යොමුකරලා තියෙන්නේ. මරණින් මතු නැවත ඉපදීමක් තියෙනවා කියලා විශ්වාස කරන බෞද්ධ අබෞද්ධ කොයි කාටත් මේ චිත්රපටිය රසවිදින්න වගේම දැනට අප කරන අයහපත් දේවලින් මිදිලා යහපත් දේ කරන්න අදිටන් කරගෙන ජීවිතය යමක් එකතු කරගන්නත් පුළුවන්.
https://www.imdb.com/title/tt7160070/?ref_=nv_sr_1
ඩවුල්ලෝඩ් ලින්ක්
http://1337x.to/torrent/2823178/Alo...orlds-2017-720p-WEBRip-x264-870MB-nItRo-XpoZ/
https://www.imdb.com/title/tt7160070/?ref_=nv_sr_1
ඩවුල්ලෝඩ් ලින්ක්
http://1337x.to/torrent/2823178/Alo...orlds-2017-720p-WEBRip-x264-870MB-nItRo-XpoZ/