දෙවියන් සමග...

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Along with the Gods: The Two Worlds චිත්‍රපටිය අද බැලුවා. බුද්ධ වදනක් මුල් කරගෙන තමයි චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නේ. ජීවත්ව සිටිය දී අපි කරපු කර්ම (යහපත්/අයහපත්) ගැන තමයි චිත්‍රපටයෙන් කියැවෙන්නේ. මරණින් පසු අපි කරපු කියපු දෑ අනුව එළොව දී අප ගැන ලබාදෙන තීරණ ගැන තමයි මේ චිත්‍රපටයේ පූර්ණ අවධානය යොමුකරලා තියෙන්නේ. මරණින් මතු නැවත ඉපදීමක් තියෙනවා කියලා විශ්වාස කරන බෞද්ධ අබෞද්ධ කොයි කාටත් මේ චිත්‍රපටිය රසවිදින්න වගේම දැනට අප කරන අයහපත් දේවලින් මිදිලා යහපත් දේ කරන්න අදිටන් කරගෙන ජීවිතය යමක් එකතු කරගන්නත් පුළුවන්.

    https://www.imdb.com/title/tt7160070/?ref_=nv_sr_1

    ඩවුල්ලෝඩ් ලින්ක්

    http://1337x.to/torrent/2823178/Alo...orlds-2017-720p-WEBRip-x264-870MB-nItRo-XpoZ/
     
    • Like
    Reactions: akilar25

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    :yes::yes:

    ගොඩක් වෙලාවට Hollywood ඇරුනම වෙන movies බලන්නේ නෑ :baffled:
    එකෙක් recommend කරපු නිසා අද බැලුව මුලදී නම් ගොන් ආතල් උනාට හිතට දැනෙන movie එකක් :yes:
    yts
    yify subs

    MV5BN2FjN2Q0ZWQtN2NiOC00MTZjLTg3ZDEtMmVkNzM0ODBkYmU1XkEyXkFqcGdeQXVyNTUxNTI3MzY@._V1_UY1200_CR90,0,630,1200_AL_.jpg
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා. බලලම කමෙන්ට් එකක් දෙන්නම්. කියන විදිහටනම් ෆිලුම හොදයි වගේ....