දෙවියන් සියල්ල මැවූ බව ඔබලා කියයි

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    සුලු පිරිසක් දෙවි කෙනෙක් නැහැයි කිව්වට ලොව බහුතරයක් දෙනා පිළිගන්නවා දෙවි කෙනෙක් ඉන්න බවට...
    rel_pie.gif


    Machan loke bahutharayak piligannawa kiyala eka hari kiyala kiyanna baha. ehenam loke godak aya dum panaya, arakku panaya karanawa. godak aya ewa karana hinda ewa hodaida ???? naneeee. :P:P

    anika thamai naraka, lesi dewal walata yomuwana aya godak wadiy, me loke godaak buddimath minissu inne bohoma tikai.
    :yes::yes::yes::yes::yes:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Machan loke bahutharayak piligannawa kiyala eka hari kiyala kiyanna baha. ehenam loke godak aya dum panaya, arakku panaya karanawa. godak aya ewa karana hinda ewa hodaida ???? naneeee. :P:P

    anika thamai naraka, lesi dewal walata yomuwana aya godak wadiy, me loke godaak buddimath minissu inne bohoma tikai.
    :yes::yes::yes::yes::yes:
    kohomada api budthimath unva adunaganne??
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ANE MANDA DAN UBA BUDU HAMUDURUWANWA DAKALA THiyenawada naneeeeeeeeeeeee.eth wishwasa karanawane...................e nwage thamaaaaaaaaaaaaaaaaaaaaaa
    බුදුන් වහන්සේ නමක් රුපයෙන් දැකීමයි ධර්මයෙන් දැකීමයි දෙකක් ,උන්වහන්සේ ධර්මය දේශනා කරේ නිවන් මාර්ගය ගැන ,එක නිසා බුදුන් වහන්සේ කෙනෙක් ඇස දෙකන් දැක්කද නැද්ද කියන එක අදාල වෙන්නේ නැ බෞධයෙක් වෙන්න.සමහර විටි අපි බුදුහාමුදුරුවරු හුඟක් දැකල ඇති,නමුත් වැදගත් වෙන්නේ උන්වහන්සේලාගේ ධර්මය ඔස්සේ ගමන් කිරීම මිසක් උන්වහන්සේලව දැකල තියෙනවද නැද්ද කියන එක නෙමෙයි,මොකක්ද නිවන් දකින්න බුදුන් වහන්සේ නමක් ඇස දෙකෙන් දකින්න ඕනේ නැ ධර්මයෙන් දැක්කම ඇති .

    තමන්ගේ ආගම ගැන විශ්වාසේ නැති උනාම මේවගේ වෙන ආගම්වල දේවල් ගැන හොයන්න ගන්න එක සාමාන්‍ය දෙයක්. එයාට හොයන්න දෙන්න.. මේවා ගැන එයා හොයාගෙන පුළුවන් තරම් දුරකට එයාට යන්නදෙමු... මෙහෙම හොයන අය ගොඩක් දුර ගිහිල්ලා අන්තිමට ඇත්ත හොයා ගන්නවා... එදාට එයා ක්‍රිස්තියානි හෝ මුස්ලිම් භක්තිකයෙක් වෙලා ඇති. :):cool:

    (පෞද්ගලිකවම මම මේවගේ දේවල් ගැන හොයායන අයට මම කැමතියි)
    :)
    වෙනත් ආගමක් ගැන අහන්නනම් තමාගේ ආගම පිලිබඳ විශ්වාසය නැති වෙන්න ඕනේ නැ ,වෙනත් දෙයක් ගැන දැනගන්න එකේ වැරද්දක් දකින්නේ නැ මමනම් ,එහෙම දෙයක් දැනගන්න තමා දැන් ඉන්න ආගම පිලිබඳ විශ්වාසයක් නැති වෙන්න ඕනේ නැ ,බුදු දහම මන් දන්නා විදියට තියෙන්නේ විශ්වාසයට වඩා ප්‍රත්‍යක්ෂයි :)
     
    Last edited: