දෙවියෝ ගැන?

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    සමහර තැන්වල කියනව දෙවිවරුන්ට හැමදෙයක්ම පිනට පහල වෙනව කියල, එහෙනම් අැයි මාතලී සක්‍්‍ දෙවියන්ගෙ රියදුරා වෙලා ඉන්නෙ, ??
    එහෙ ජීවත් වෙන්නත් රස්සාවක් කරන්න ඕනද?
    විහිලුනැතිව කියපල්ලකො
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    සක්කරය කියල සොන්නයෙක් නෑ බං දෙය්යෝ කියල උන් සෙට් එකක් නෑ දැන් ඉතිං මේකට උත්තර දෙන්න එයි තිස් තුං කෝටියක් සිංහලු.
     
    • Like
    Reactions: bulkhead

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාතලීට රථ ගාය තදටම :yes: ඉතින් අනික් අය වෙන වෙන සැප සම්පත් ප්‍රාර්ථනා කරද්දී එයා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මට හැමදාම පැද පැද ඉන්න අස්ස කරත්තයක් දෙන්න කියල :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාතලී කියන්නෙ දෙයියෙක් නෙවෙයි. දිව්‍ය පුත්‍රයෙක්. එහෙත් පොඩි උන් ලොකු උන් කියන විදිහට ඉන්නවලු
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    සමහර තැන්වල කියනව දෙවිවරුන්ට හැමදෙයක්ම පිනට පහල වෙනව කියල, එහෙනම් අැයි මාතලී සක්‍්‍ දෙවියන්ගෙ රියදුරා වෙලා ඉන්නෙ, ??
    එහෙ ජීවත් වෙන්නත් රස්සාවක් කරන්න ඕනද?
    විහිලුනැතිව කියපල්ලකො

    ධර්මයේ සදහන් වෙනවා දිව්‍යතල ගැන . ඒත් දිව්‍ය කියද්දිම ඉහලම සැප සියලුදෙවියන්ටම සමාකාරව උරුම වු කොට්ටාශයක් විදියට නෙවෙයි බුදුදහමේ දෙවියන් ගැන කියවෙන්නේ.

    දෙවියෝ පැත්තක තියපන්, මිනිස්සු ගනින්.දෙවියන් ගැන විතරක් නෙවෙයි මනුස්සයින් , තිරිසනුන් ගැනත් පොදුයි .සැපයේ විවිධත්වය.පාරේ යාචකයෙක් හිගාකද්දී, අහවලාගේ පුතා බ්‍රෙක්ෆාස්ට් එකට අවුඩියක සිනමන් එකටයනවා.තව එකෙක් රුපියක් දාහක වැඩකරලා සුපියල් දෙසීයක් අතට අරන් සොපින් මල්ලක පාන් රාත්තලක් එල්ලන් ගෙදර එනවා.

    අහවලාගේ රොට් වයල බල්ලට පෙඩිග්‍රී කද්දී,කෑම හොයන්න පාරපැන්න බල්ල වාහනේට හැප්පිලා බල්ල පාර අයිනේ වතුර පොදක් නැතුව පන අදිනවා.

    ඔයවගේ තමයි දෙවියොත්,අල්පේශාක්‍ය, මහේශක්‍ය, බූමාටු, වුක්ශ ශෙවියන් විදියට ලොකු වේරියේශන් එකක ඉන්නවා.

    සියලු සැප සම්පත් වලින් මහේශාක්ය දෙවියෝ ආඩ්‍යවෙද්දී, අල්පේශාක්ය දෙවියෝ අල්ප සැපයෙන් වෙසෙනවා( ඒ තලයට සාපේක්ශව ).

    ඒ වෙනසට හේතුව සත්වයා කරනලද උත්කෘෂ්ඨ කුසල්, හීන කුසල්.
    (හෝ ඒ විදියේ අකුසල්)

    මාතලීගේ කේස් එකත් එහෙම තමයි කියන්න වෙන්නේ. කැම්පස් යන්න ලකුනු තිබ්බ , නමුත් ඉන්ජිනියරින් නෙවේ.හැබැයි කැම්පස්.

    වැඩිය දෙවියෝ ගැනකියන්න ගියොත්, මෙතන ඉන්න සමහර උන්ගෙ හිත් රිදෙනවා තමුන් අකමැතිදේ කියනවට . මුල්ම කමෙන්ට් දැක්කාම පේනවනේ ඒක.ප්‍රශ්නේ ඇහුවේ උබ, හැබැයි ඌ ඇවිත් මතුවට අදහසක් පලකරන්න එන එවුන්ටත් සවුත්තුවක් දානවා. තමුන් ආසනැතිදේ මෙතන කියයි කියලා කල් ඇතුවම ඒක වලක්වනවා.
    එනිසා උන්ගේ හිත රිදෙන්නැතිවෙන්න, උබට තේරුම් ගන්න යන්න එක කිව්වා.

    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy

    ela
     
    • Like
    Reactions: shamil45

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    සමහර තැන්වල කියනව දෙවිවරුන්ට හැමදෙයක්ම පිනට පහල වෙනව කියල, එහෙනම් අැයි මාතලී සක්‍්‍ දෙවියන්ගෙ රියදුරා වෙලා ඉන්නෙ, ??
    එහෙ ජීවත් වෙන්නත් රස්සාවක් කරන්න ඕනද?
    විහිලුනැතිව කියපල්ලකො

    කුසල අකුසල අනුව දෙව්ලොවත් උස් මිටි කම් ඇති වෙනවා. කුසල බලය ගොඩක් වැඩි අයට විතරයි හිතන පතන හැම දේම ලැබෙන්නෙ.ඒකත් තාවකාලිකව. පින ඉවර උන දවසට ඒවත් නැති වෙනවා.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    ධර්මයේ සදහන් වෙනවා දිව්‍යතල ගැන . ඒත් දිව්‍ය කියද්දිම ඉහලම සැප සියලුදෙවියන්ටම සමාකාරව උරුම වු කොට්ටාශයක් විදියට නෙවෙයි බුදුදහමේ දෙවියන් ගැන කියවෙන්නේ.

    දෙවියෝ පැත්තක තියපන්, මිනිස්සු ගනින්.දෙවියන් ගැන විතරක් නෙවෙයි මනුස්සයින් , තිරිසනුන් ගැනත් පොදුයි .සැපයේ විවිධත්වය.පාරේ යාචකයෙක් හිගාකද්දී, අහවලාගේ පුතා බ්‍රෙක්ෆාස්ට් එකට අවුඩියක සිනමන් එකටයනවා.තව එකෙක් රුපියක් දාහක වැඩකරලා සුපියල් දෙසීයක් අතට අරන් සොපින් මල්ලක පාන් රාත්තලක් එල්ලන් ගෙදර එනවා.

    අහවලාගේ රොට් වයල බල්ලට පෙඩිග්‍රී කද්දී,කෑම හොයන්න පාරපැන්න බල්ල වාහනේට හැප්පිලා බල්ල පාර අයිනේ වතුර පොදක් නැතුව පන අදිනවා.

    ඔයවගේ තමයි දෙවියොත්,අල්පේශාක්‍ය, මහේශක්‍ය, බූමාටු, වුක්ශ ශෙවියන් විදියට ලොකු වේරියේශන් එකක ඉන්නවා.

    සියලු සැප සම්පත් වලින් මහේශාක්ය දෙවියෝ ආඩ්‍යවෙද්දී, අල්පේශාක්ය දෙවියෝ අල්ප සැපයෙන් වෙසෙනවා( ඒ තලයට සාපේක්ශව ).

    ඒ වෙනසට හේතුව සත්වයා කරනලද උත්කෘෂ්ඨ කුසල්, හීන කුසල්.
    (හෝ ඒ විදියේ අකුසල්)

    මාතලීගේ කේස් එකත් එහෙම තමයි කියන්න වෙන්නේ. කැම්පස් යන්න ලකුනු තිබ්බ , නමුත් ඉන්ජිනියරින් නෙවේ.හැබැයි කැම්පස්.

    වැඩිය දෙවියෝ ගැනකියන්න ගියොත්, මෙතන ඉන්න සමහර උන්ගෙ හිත් රිදෙනවා තමුන් අකමැතිදේ කියනවට . මුල්ම කමෙන්ට් දැක්කාම පේනවනේ ඒක.ප්‍රශ්නේ ඇහුවේ උබ, හැබැයි ඌ ඇවිත් මතුවට අදහසක් පලකරන්න එන එවුන්ටත් සවුත්තුවක් දානවා. තමුන් ආසනැතිදේ මෙතන කියයි කියලා කල් ඇතුවම ඒක වලක්වනවා.
    එනිසා උන්ගේ හිත රිදෙන්නැතිවෙන්න, උබට තේරුම් ගන්න යන්න එක කිව්වා.

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: shamil45

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    :D
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,565
    10,123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උස්මිටි කම් නැති තැන් ලෝකෙ නැ බන්...කරපු පින් පව් අනුව උප්පත්තිය තීරනය වෙනව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සක්කරය කියල සොන්නයෙක් නෑ බං දෙය්යෝ කියල උන් සෙට් එකක් නෑ දැන් ඉතිං මේකට උත්තර දෙන්න එයි තිස් තුං කෝටියක් සිංහලු.

    නොදන්න දේවල් ගැන නොකිය ඉදපන් බන්...උබට ආගමික මතයක් නැත්තන් අනුන්ගෙ විස්වාස වලට පහර ගහන්නෙ නැතුවවත් ඉදපන්, උබල අපි මොනාද බන් ලෝකය ගැන දන්නෙ???? තමන් නොදන්න ඔක්කොම බොරු කියල හිතන එක ලොකුම මෝඩ කමක් ...
     
    • Like
    Reactions: Appuham"e"

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    සක්කරය කියල සොන්නයෙක් නෑ බං දෙය්යෝ කියල උන් සෙට් එකක් නෑ දැන් ඉතිං මේකට උත්තර දෙන්න එයි තිස් තුං කෝටියක් සිංහලු.

    ehenan ban api hama iridama palli yanne boruwatada :lol: