දෙවියෝ ගැන?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ධර්මයේ සදහන් වෙනවා දිව්‍යතල ගැන . ඒත් දිව්‍ය කියද්දිම ඉහලම සැප සියලුදෙවියන්ටම සමාකාරව උරුම වු කොට්ටාශයක් විදියට නෙවෙයි බුදුදහමේ දෙවියන් ගැන කියවෙන්නේ.

    දෙවියෝ පැත්තක තියපන්, මිනිස්සු ගනින්.දෙවියන් ගැන විතරක් නෙවෙයි මනුස්සයින් , තිරිසනුන් ගැනත් පොදුයි .සැපයේ විවිධත්වය.පාරේ යාචකයෙක් හිගාකද්දී, අහවලාගේ පුතා බ්‍රෙක්ෆාස්ට් එකට අවුඩියක සිනමන් එකටයනවා.තව එකෙක් රුපියක් දාහක වැඩකරලා සුපියල් දෙසීයක් අතට අරන් සොපින් මල්ලක පාන් රාත්තලක් එල්ලන් ගෙදර එනවා.

    අහවලාගේ රොට් වයල බල්ලට පෙඩිග්‍රී කද්දී,කෑම හොයන්න පාරපැන්න බල්ල වාහනේට හැප්පිලා බල්ල පාර අයිනේ වතුර පොදක් නැතුව පන අදිනවා.

    ඔයවගේ තමයි දෙවියොත්,අල්පේශාක්‍ය, මහේශක්‍ය, බූමාටු, වුක්ශ ශෙවියන් විදියට ලොකු වේරියේශන් එකක ඉන්නවා.

    සියලු සැප සම්පත් වලින් මහේශාක්ය දෙවියෝ ආඩ්‍යවෙද්දී, අල්පේශාක්ය දෙවියෝ අල්ප සැපයෙන් වෙසෙනවා( ඒ තලයට සාපේක්ශව ).

    ඒ වෙනසට හේතුව සත්වයා කරනලද උත්කෘෂ්ඨ කුසල්, හීන කුසල්.
    (හෝ ඒ විදියේ අකුසල්)

    මාතලීගේ කේස් එකත් එහෙම තමයි කියන්න වෙන්නේ. කැම්පස් යන්න ලකුනු තිබ්බ , නමුත් ඉන්ජිනියරින් නෙවේ.හැබැයි කැම්පස්.

    වැඩිය දෙවියෝ ගැනකියන්න ගියොත්, මෙතන ඉන්න සමහර උන්ගෙ හිත් රිදෙනවා තමුන් අකමැතිදේ කියනවට . මුල්ම කමෙන්ට් දැක්කාම පේනවනේ ඒක.ප්‍රශ්නේ ඇහුවේ උබ, හැබැයි ඌ ඇවිත් මතුවට අදහසක් පලකරන්න එන එවුන්ටත් සවුත්තුවක් දානවා. තමුන් ආසනැතිදේ මෙතන කියයි කියලා කල් ඇතුවම ඒක වලක්වනවා.
    එනිසා උන්ගේ හිත රිදෙන්නැතිවෙන්න, උබට තේරුම් ගන්න යන්න එක කිව්වා.

    :yes::yes::yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නොදන්න දේවල් ගැන නොකිය ඉදපන් බන්...උබට ආගමික මතයක් නැත්තන් අනුන්ගෙ විස්වාස වලට පහර ගහන්නෙ නැතුවවත් ඉදපන්, උබල අපි මොනාද බන් ලෝකය ගැන දන්නෙ???? තමන් නොදන්න ඔක්කොම බොරු කියල හිතන එක ලොකුම මෝඩ කමක් ...

    :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    උස්මිටි කම් නැති තැන් ලෝකෙ නැ බන්...කරපු පින් පව් අනුව උප්පත්තිය තීරනය වෙනව...

    මහින්ද ලොක්කාගේ පින ඉවර වෙලා මිනිහා පැරදුනා. දැන් හිටං හුටං ඩබලගේ පින පල දීලා රට කනවා :shocked::shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සක්කරයට ගමන් යන්න කරත්තයක් ඕනෙ කියන කතාවම අප්සෙට් නැද්ද? පොර කරත්තෙන් කොහෙද යනව කියන්නෙ. :rolleyes:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    නොදන්න දේවල් ගැන නොකිය ඉදපන් බන්...උබට ආගමික මතයක් නැත්තන් අනුන්ගෙ විස්වාස වලට පහර ගහන්නෙ නැතුවවත් ඉදපන්, උබල අපි මොනාද බන් ලෝකය ගැන දන්නෙ???? තමන් නොදන්න ඔක්කොම බොරු කියල හිතන එක ලොකුම මෝඩ කමක් ...

    :):):):):):):)
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කොහෙද බං දෙයියෝ කියල එකෙක් ඉන්නේ....
    දෙවියයි යමපල්ලයි යන දෙවර්ගයම ඉන්නේ අපිත් එක්කම....
    ඕවා පට්ටපල් බොරු කතා..... :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සක්කරයට ගමන් යන්න කරත්තයක් ඕනෙ කියන කතාවම අප්සෙට් නැද්ද? පොර කරත්තෙන් කොහෙද යනව කියන්නෙ. :rolleyes:

    ඒ දවස්වල මිනිහෙකුට කරත්තයක යනව කියන්නේ පට්ට සුඛෝපභෝගි වැඩක්....
    තිබ්බ ඉහළ ම වාහනය කරත්තය... ඒ හින්ද අශ්වයෝ දෙන්නෙක් දාලා දෙවියන්ගේ වාහනය අශ්ව කරත්තයක් කලා.... අද ටිිකක් හොයල බලන්න ඕන දෙවියන්ගේ වාහනය මොකක් වගේ ද කියල.... :eek:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මාතලීට රථ ගාය තදටම :yes: ඉතින් අනික් අය වෙන වෙන සැප සම්පත් ප්‍රාර්ථනා කරද්දී එයා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මට හැමදාම පැද පැද ඉන්න අස්ස කරත්තයක් දෙන්න කියල :yes:

    ගාය ගාය :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,213
    113
    Gotland
    පල්ලියෙයි, කෝවිලෙයි, දේවාලයෙහි හැම තැනම ඉන්නේ ඔය වගේ පොයි දෙවිවරු.... :angry:

    දෙවිවරු ගැන අදහස් දක්වල දෙව් ලොවෙන් ඇවිත් රෙප් හිටං කපල
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දෙවිවරු ගැන අදහස් දක්වල දෙව් ලොවෙන් ඇවිත් රෙප් හිටං කපල

    දෙවියෝ උදහස්වෙලා.... :(
    කතරගම කඩවර දේවාල වල කපුවෝ මුවෝ අං පිටින් ගිලල බොනවා...
    මුන්නේෂ්වරම් දේවාලයේ දැන්වීමක් ගහල තියෙනවා දේවාලය ඇතුලේ ආරූඪ වීම තහනම් කියල...
    නුවර පිටියේගෙදර දේවාලය වාහනය අනුව අය කරන පඩුර වෙනස් වෙනවා....
    නුවර දේවාලවල නම කියල යාතිකා කරන්නේ රු. 1000 ක් පූජා වට්ටියේ තිබ්බොත් විතරයි.... මේවා දෙවියෝ අනුදැන වදාරනවා නම් දෙවියෝ කියන්නේ මාරම කුප්ප ඩෑල් එකක්.... :confused:
     
    අනුදැන වදානරනවා :cool:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    අනේ මම ඕව ගැනනං දන්නෙ නෑ
    මට දෙයියො ඉන්නව කියල ඔප්පු කරන්ඩ විදියකුත් නෑ
    දෙයියො නෑයි කියල ඔප්පු කරන්ඩ විදියකුත් නෑ

    බුද්ධාගමේ ඉන්න දෙවිවරු සංකල්පයට වඩා කතෝලික ආගමේ ඉන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ වෙනස්..
    උන්වහන්සේට කළ නොහැක්කක් නෑ... එහෙමනෙ කතෝලික ආගමේ උගන්නන්නෙ ;)
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ධර්මයේ සදහන් වෙනවා දිව්‍යතල ගැන . ඒත් දිව්‍ය කියද්දිම ඉහලම සැප සියලුදෙවියන්ටම සමාකාරව උරුම වු කොට්ටාශයක් විදියට නෙවෙයි බුදුදහමේ දෙවියන් ගැන කියවෙන්නේ.

    දෙවියෝ පැත්තක තියපන්, මිනිස්සු ගනින්.දෙවියන් ගැන විතරක් නෙවෙයි මනුස්සයින් , තිරිසනුන් ගැනත් පොදුයි .සැපයේ විවිධත්වය.පාරේ යාචකයෙක් හිගාකද්දී, අහවලාගේ පුතා බ්‍රෙක්ෆාස්ට් එකට අවුඩියක සිනමන් එකටයනවා.තව එකෙක් රුපියක් දාහක වැඩකරලා සුපියල් දෙසීයක් අතට අරන් සොපින් මල්ලක පාන් රාත්තලක් එල්ලන් ගෙදර එනවා.

    අහවලාගේ රොට් වයල බල්ලට පෙඩිග්‍රී කද්දී,කෑම හොයන්න පාරපැන්න බල්ල වාහනේට හැප්පිලා බල්ල පාර අයිනේ වතුර පොදක් නැතුව පන අදිනවා.

    ඔයවගේ තමයි දෙවියොත්,අල්පේශාක්‍ය, මහේශක්‍ය, බූමාටු, වුක්ශ ශෙවියන් විදියට ලොකු වේරියේශන් එකක ඉන්නවා.

    සියලු සැප සම්පත් වලින් මහේශාක්ය දෙවියෝ ආඩ්‍යවෙද්දී, අල්පේශාක්ය දෙවියෝ අල්ප සැපයෙන් වෙසෙනවා( ඒ තලයට සාපේක්ශව ).

    ඒ වෙනසට හේතුව සත්වයා කරනලද උත්කෘෂ්ඨ කුසල්, හීන කුසල්.
    (හෝ ඒ විදියේ අකුසල්)

    මාතලීගේ කේස් එකත් එහෙම තමයි කියන්න වෙන්නේ. කැම්පස් යන්න ලකුනු තිබ්බ , නමුත් ඉන්ජිනියරින් නෙවේ.හැබැයි කැම්පස්.

    වැඩිය දෙවියෝ ගැනකියන්න ගියොත්, මෙතන ඉන්න සමහර උන්ගෙ හිත් රිදෙනවා තමුන් අකමැතිදේ කියනවට . මුල්ම කමෙන්ට් දැක්කාම පේනවනේ ඒක.ප්‍රශ්නේ ඇහුවේ උබ, හැබැයි ඌ ඇවිත් මතුවට අදහසක් පලකරන්න එන එවුන්ටත් සවුත්තුවක් දානවා. තමුන් ආසනැතිදේ මෙතන කියයි කියලා කල් ඇතුවම ඒක වලක්වනවා.
    එනිසා උන්ගේ හිත රිදෙන්නැතිවෙන්න, උබට තේරුම් ගන්න යන්න එක කිව්වා.

    :yes::yes::yes:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ධර්මයේ සදහන් වෙනවා දිව්‍යතල ගැන . ඒත් දිව්‍ය කියද්දිම ඉහලම සැප සියලුදෙවියන්ටම සමාකාරව උරුම වු කොට්ටාශයක් විදියට නෙවෙයි බුදුදහමේ දෙවියන් ගැන කියවෙන්නේ.

    දෙවියෝ පැත්තක තියපන්, මිනිස්සු ගනින්.දෙවියන් ගැන විතරක් නෙවෙයි මනුස්සයින් , තිරිසනුන් ගැනත් පොදුයි .සැපයේ විවිධත්වය.පාරේ යාචකයෙක් හිගාකද්දී, අහවලාගේ පුතා බ්‍රෙක්ෆාස්ට් එකට අවුඩියක සිනමන් එකටයනවා.තව එකෙක් රුපියක් දාහක වැඩකරලා සුපියල් දෙසීයක් අතට අරන් සොපින් මල්ලක පාන් රාත්තලක් එල්ලන් ගෙදර එනවා.

    අහවලාගේ රොට් වයල බල්ලට පෙඩිග්‍රී කද්දී,කෑම හොයන්න පාරපැන්න බල්ල වාහනේට හැප්පිලා බල්ල පාර අයිනේ වතුර පොදක් නැතුව පන අදිනවා.

    ඔයවගේ තමයි දෙවියොත්,අල්පේශාක්‍ය, මහේශක්‍ය, බූමාටු, වුක්ශ ශෙවියන් විදියට ලොකු වේරියේශන් එකක ඉන්නවා.

    සියලු සැප සම්පත් වලින් මහේශාක්ය දෙවියෝ ආඩ්‍යවෙද්දී, අල්පේශාක්ය දෙවියෝ අල්ප සැපයෙන් වෙසෙනවා( ඒ තලයට සාපේක්ශව ).

    ඒ වෙනසට හේතුව සත්වයා කරනලද උත්කෘෂ්ඨ කුසල්, හීන කුසල්.
    (හෝ ඒ විදියේ අකුසල්)

    මාතලීගේ කේස් එකත් එහෙම තමයි කියන්න වෙන්නේ. කැම්පස් යන්න ලකුනු තිබ්බ , නමුත් ඉන්ජිනියරින් නෙවේ.හැබැයි කැම්පස්.

    වැඩිය දෙවියෝ ගැනකියන්න ගියොත්, මෙතන ඉන්න සමහර උන්ගෙ හිත් රිදෙනවා තමුන් අකමැතිදේ කියනවට . මුල්ම කමෙන්ට් දැක්කාම පේනවනේ ඒක.ප්‍රශ්නේ ඇහුවේ උබ, හැබැයි ඌ ඇවිත් මතුවට අදහසක් පලකරන්න එන එවුන්ටත් සවුත්තුවක් දානවා. තමුන් ආසනැතිදේ මෙතන කියයි කියලා කල් ඇතුවම ඒක වලක්වනවා.
    එනිසා උන්ගේ හිත රිදෙන්නැතිවෙන්න, උබට තේරුම් ගන්න යන්න එක කිව්වා.

    දුප්පතාට දුප්පතාගෙ කෑම රහයි...

    පෝසතාට මොනා කෑවත් රස නෑ වගේ..

    දුප්පත් වෙලා සරල ජීවිතයක් ගෙවනකොට ඒකෙත් අමුතු ආතල් එකක් තියෙනව ;)
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    machan ahala tiyana widiyata mathali kiyanne yaksha senpathiyek shakrayage arakshawata inna sathara waram yaksha senpathi warun ge team eke kenek. eyalawa path karala tiyanne vesamuni kiyana siyaluma yakunge nayakaya. deviyanwa asurayan gen araksha karanna. atanatiya suthraya gena jalaye dakka blog ekaka ehema tiyanawa dakka.

    http://www.holmankatha.com/2018/04/blog-post_25.html

    :rolleyes: