ධර්මයේ සදහන් වෙනවා දිව්‍යතල ගැන . ඒත් දිව්‍ය කියද්දිම ඉහලම සැප සියලුදෙවියන්ටම සමාකාරව උරුම වු කොට්ටාශයක් විදියට නෙවෙයි බුදුදහමේ දෙවියන් ගැන කියවෙන්නේ.
දෙවියෝ පැත්තක තියපන්, මිනිස්සු ගනින්.දෙවියන් ගැන විතරක් නෙවෙයි මනුස්සයින් , තිරිසනුන් ගැනත් පොදුයි .සැපයේ විවිධත්වය.පාරේ යාචකයෙක් හිගාකද්දී, අහවලාගේ පුතා බ්රෙක්ෆාස්ට් එකට අවුඩියක සිනමන් එකටයනවා.තව එකෙක් රුපියක් දාහක වැඩකරලා සුපියල් දෙසීයක් අතට අරන් සොපින් මල්ලක පාන් රාත්තලක් එල්ලන් ගෙදර එනවා.
අහවලාගේ රොට් වයල බල්ලට පෙඩිග්‍රී කද්දී,කෑම හොයන්න පාරපැන්න බල්ල වාහනේට හැප්පිලා බල්ල පාර අයිනේ වතුර පොදක් නැතුව පන අදිනවා.
ඔයවගේ තමයි දෙවියොත්,අල්පේශාක්‍ය, මහේශක්‍ය, බූමාටු, වුක්ශ ශෙවියන් විදියට ලොකු වේරියේශන් එකක ඉන්නවා.
සියලු සැප සම්පත් වලින් මහේශාක්‍ය දෙවියෝ ආඩ්‍යවෙද්දී, අල්පේශාක්‍ය දෙවියෝ අල්ප සැපයෙන් වෙසෙනවා( ඒ තලයට සාපේක්ශව ).
ඒ වෙනසට හේතුව සත්වයා කරනලද උත්කෘෂ්ඨ කුසල්, හීන කුසල්.
(හෝ ඒ විදියේ අකුසල්)
මාතලීගේ කේස් එකත් එහෙම තමයි කියන්න වෙන්නේ. කැම්පස් යන්න ලකුනු තිබ්බ , නමුත් ඉන්ජිනියරින් නෙවේ.හැබැයි කැම්පස්.
වැඩිය දෙවියෝ ගැනකියන්න ගියොත්, මෙතන ඉන්න සමහර උන්ගෙ හිත් රිදෙනවා තමුන් අකමැතිදේ කියනවට . මුල්ම කමෙන්ට් දැක්කාම පේනවනේ ඒක.ප්‍රශ්නේ ඇහුවේ උබ, හැබැයි ඌ ඇවිත් මතුවට අදහසක් පලකරන්න එන එවුන්ටත් සවුත්තුවක් දානවා. තමුන් ආසනැතිදේ මෙතන කියයි කියලා කල් ඇතුවම ඒක වලක්වනවා.
එනිසා උන්ගේ හිත රිදෙන්නැතිවෙන්න, උබට තේරුම් ගන්න යන්න එක කිව්වා.

නොදන්න දේවල් ගැන නොකිය ඉදපන් බන්...උබට ආගමික මතයක් නැත්තන් අනුන්ගෙ විස්වාස වලට පහර ගහන්නෙ නැතුවවත් ඉදපන්, උබල අපි මොනාද බන් ලෝකය ගැන දන්නෙ???? තමන් නොදන්න ඔක්කොම බොරු කියල හිතන එක ලොකුම මෝඩ කමක් ...

උස්මිටි කම් නැති තැන් ලෝකෙ නැ බන්...කරපු පින් පව් අනුව උප්පත්තිය තීරනය වෙනව...

නොදන්න දේවල් ගැන නොකිය ඉදපන් බන්...උබට ආගමික මතයක් නැත්තන් අනුන්ගෙ විස්වාස වලට පහර ගහන්නෙ නැතුවවත් ඉදපන්, උබල අපි මොනාද බන් ලෝකය ගැන දන්නෙ???? තමන් නොදන්න ඔක්කොම බොරු කියල හිතන එක ලොකුම මෝඩ කමක් ...

සක්කරයට ගමන් යන්න කරත්තයක් ඕනෙ කියන කතාවම අප්සෙට් නැද්ද? පොර කරත්තෙන් කොහෙද යනව කියන්නෙ.![]()

ehenan ban api hama iridama palli yanne boruwatada![]()

uba irida da ban palli yanne? api yanne friday![]()

මාතලීට රථ ගාය තදටමඉතින් අනික් අය වෙන වෙන සැප සම්පත් ප්‍රාර්ථනා කරද්දී එයා ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මට හැමදාම පැද පැද ඉන්න අස්ස කරත්තයක් දෙන්න කියල
![]()

පල්ලියෙයි, කෝවිලෙයි, දේවාලයෙහි හැම තැනම ඉන්නේ ඔය වගේ පොයි දෙවිවරු....![]()
දෙවිවරු ගැන අදහස් දක්වල දෙව් ලොවෙන් ඇවිත් රෙප් හිටං කපල

දෙවියෝ උදහස්වෙලා....
කතරගම කඩවර දේවාල වල කපුවෝ මුවෝ අං පිටින් ගිලල බොනවා...
මුන්නේෂ්වරම් දේවාලයේ දැන්වීමක් ගහල තියෙනවා දේවාලය ඇතුලේ ආරූඪ වීම තහනම් කියල...
නුවර පිටියේගෙදර දේවාලය වාහනය අනුව අය කරන පඩුර වෙනස් වෙනවා....
නුවර දේවාලවල නම කියල යාතිකා කරන්නේ රු. 1000 ක් පූජා වට්ටියේ තිබ්බොත් විතරයි.... මේවා දෙවියෝ අනුදැන වදාරනවා නම් දෙවියෝ කියන්නේ මාරම කුප්ප ඩෑල් එකක්....![]()