දෙවියො පෙනීම

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113

    අති දුර්ලභ අවස්ථාවක් , මේක අත්දකින්න ලැබෙන්නෙ ඉතාම සුළු පිරිසකට විතරයි.

    පොළවෙ තියෙන ඔක්කොම පස් වලින්, නිය පොත්ත උඩට ගන්න පුළුවන් පස් තරම වගේ සුළු කොටසකටයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    අති දුර්ලභ අවස්ථාවක් , මේක අත්දකින්න ලැබෙන්නෙ ඉතාම සුළු පිරිසකට විතරයි.

    පොළවෙ තියෙන ඔක්කොම පස් වලින්, නිය පොත්ත උඩට ගන්න පුළුවන් පස් තරම වගේ සුළු කොටසකටයි.

    ගිහින් මනෝ වෛද්‍ය වරායක් හම්බවෙලා ප්‍රතිකාර ගන්න ඕනෙ තත්ත්වයේ ඉන්නෙත් ඔය කිව්ව වගේ සුළුතරයක් තමයි. දැන් තේරෙනවා ඇතිනේ මොකක්ද ප්‍රශ්නේ කියන එක.