අති දුර්ලභ අවස්ථාවක් , මේක අත්දකින්න ලැබෙන්නෙ ඉතාම සුළු පිරිසකට විතරයි.
පොළවෙ තියෙන ඔක්කොම පස් වලින්, නිය පොත්ත උඩට ගන්න පුළුවන් පස් තරම වගේ සුළු කොටසකටයි.
උඹ ඔය කියන්නෙ බුද්ධාගම බොරු ජේසු ජීවමානයි කියල නේදඒකෙදි ඔහොම වෙන්නෙ නෑනෙ

Mental illness නැති අය ලෝකෙ නෑනෙmake sense
ඔය වගේ mental illness/hallucination මේ ලෝකෙ කීප දෙනක්ට තමයි ඇත්තෙ
ඌට ඌ රඟපාන චරිතෙ ටිකක් අවුට් ගියා දෙයියො දැක්කමඋඹ ඔය කියන්නෙ බුද්ධාගම බොරු ජේසු ජීවමානයි කියල නේද![]()

අති දුර්ලභ අවස්ථාවක් , මේක අත්දකින්න ලැබෙන්නෙ ඉතාම සුළු පිරිසකට විතරයි.
පොළවෙ තියෙන ඔක්කොම පස් වලින්, නිය පොත්ත උඩට ගන්න පුළුවන් පස් තරම වගේ සුළු කොටසකටයි.