දෙවියෝ ඉන්නවද නැද්ද

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    අනේ ඕකුන් හිටියත් සත පහක වැඩක් නෑ :yes: අපේ දේසපාලුවෝ වගේම තමා උන් තව හොඳයි චන්දෙ කාලෙට හරි එනවනේ අපිව බලන්න. මුන්ගෙන් කිසි වැඩක් නෑ ඊට වඩා හොඳයි අපේ පාඩුවේ අපේ වැඩ ටික තනියම කරගන්න එක.

    උයාගෙ ගෙවල් ගාව නේද අර ඝාල් තැන්නේ ඝාමිනි කියලා රත්තරං පොරවගත්ත භුවා ඉන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ ඕකුන් හිටියත් සත පහක වැඩක් නෑ :yes: අපේ දේසපාලුවෝ වගේම තමා උන් තව හොඳයි චන්දෙ කාලෙට හරි එනවනේ අපිව බලන්න. මුන්ගෙන් කිසි වැඩක් නෑ ඊට වඩා හොඳයි අපේ පාඩුවේ අපේ වැඩ ටික තනියම කරගන්න එක.

    දෙවියෝ ඉන්නේ උඹලාගේ වැඩ කරල දෙන්න කියලා කොහෙද තියෙන්නේ.:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උයාගෙ ගෙවල් ගාව නේද අර ඝාල් තැන්නේ ඝාමිනි කියලා රත්තරං පොරවගත්ත භුවා ඉන්නේ
    දැන් නැද්ද මන්දා ඒ පොර ටීවී එකේවත් දැක්කේ නෑ :no: අපි නං එහෙ නෙවේ ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙවියෝ ඉන්නේ උඹලාගේ වැඩ කරල දෙන්න කියලා කොහෙද තියෙන්නේ.:lol:
    එහෙම නොකරන හින්ද තමා උන්ගෙන් සත පහක වැඩක් නෑ කියන්නේ :yes: අපේ උන් නෙ දේවාල හදාගෙන පුජා වට්ටි උස්සගෙන උන්ගේ පස්සෙන් යන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    දෙවියන්ට පින්දීල එහෙම ඉවර වෙලා නවග්‍රහ ශාන්තියත් කරල එකත් බුද්ධ දේශනාව කියයි

    ධොවන සූත්‍රය කියෝල බලපං බුදු හාමුදුරුවො නැකැත් බොරුමයි කියල ප්‍රතික්ශේප කලාද කියල. උඹල මේ බටහිර ද්‍රව්‍යවාදයට ඕනෙ විදිහට බුදු දහම අර්ථ දක්ව දක්ව බුදු හාමුදුරුවො කියල තියෙන ඒවත් නෑ කියනව. ඔතන බුම්මට්ඨා කියන්නෙ මොකක්ද කියල හොයල බලපං.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    දැන් නැද්ද මන්දා ඒ පොර ටීවී එකේවත් දැක්කේ නෑ :no: අපි නං එහෙ නෙවේ ඉන්නේ

    මිනිහා රත්තරං ටිකත් අරන් රට පනින ඇති. දෙයියෝ නිසා ගොඩ ගිය මනුස්සයෙක්.සර්නවාහිනියේ ඇන්ටි මූට කියලා ගාමිණි පැටියෙක් හදාගත්තේ නැති ටික විතරයි
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ධොවන සූත්‍රය කියෝල බලපං බුදු හාමුදුරුවො නැකැත් බොරුමයි කියල ප්‍රතික්ශේප කලාද කියල. උඹල මේ බටහිර ද්‍රව්‍යවාදයට ඕනෙ විදිහට බුදු දහම අර්ථ දක්ව දක්ව බුදු හාමුදුරුවො කියල තියෙන ඒවත් නෑ කියනව. ඔතන බුම්මට්ඨා කියන්නෙ මොකක්ද කියල හොයල බලපං.

    :yes::yes::yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොයන්නා;23209745 said:
    I Know Who You Are..... :P:P:P

    It Seems Like Yesterday That Your Other Fake Accounts Was Talking About Same Topic As Like Upper One..... :P:P:P

    මම කවුද? දුවලා දුවලා ගිහින් මම කිවුද කියල හොයලා දෙන්න සොයන්නා!!!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    mona dewiyoda? allah, yhwh, zues, thor, isis or 33 kotiyada?
    danne na ban eka eka agam wala eka eka type eke deyyo innawa
    api dakala nathi nisa innawa kiyannath baha naha kiyannath baha