අනේ ඕකුන් හිටියත් සත පහක වැඩක් නෑඅපේ දේසපාලුවෝ වගේම තමා උන් තව හොඳයි චන්දෙ කාලෙට හරි එනවනේ අපිව බලන්න. මුන්ගෙන් කිසි වැඩක් නෑ ඊට වඩා හොඳයි අපේ පාඩුවේ අපේ වැඩ ටික තනියම කරගන්න එක.
උයාගෙ ගෙවල් ගාව නේද අර ඝාල් තැන්නේ ඝාමිනි කියලා රත්තරං පොරවගත්ත භුවා ඉන්නේ
අපේ දේසපාලුවෝ වගේම තමා උන් තව හොඳයි චන්දෙ කාලෙට හරි එනවනේ අපිව බලන්න. මුන්ගෙන් කිසි වැඩක් නෑ ඊට වඩා හොඳයි අපේ පාඩුවේ අපේ වැඩ ටික තනියම කරගන්න එක.

අපි නං එහෙ නෙවේ ඉන්නේ 