දෙවියෝ ඉන්නවද නැද්ද

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    දෙවියෝ ඉන්නවද නැද්ද

    හොඳ discussion videos තියෙනවනම් දාමුද බලන්න.. TV programs වගේ ඒවා හෝ ධර්ම දේශනා..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්නවා...
    දෙයියොත් එක්ක කතා කරන මිනිස්සුත් ඉන්නවා...
    එකට පෙරදිග චින්තනය ප්‍රගුණ කරන්න ඕනේ...
    ඊනියා බටහිර චින්තනය අත්හරින්න ඕනේ...

    ඔව්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    පෘථිවිය හැර වෙන ලෝක තියනව ඔව්..
    ඒවයෙ අපිට වඩා දියුණු ජීවීන් ඉන්නව ඔව්..
    දෙයියො කියල හැදින්නුවට වරදක් නෑ..
    ගස් වල දෙයියො නෑ.. අහසෙ දෙයියො නෑ..
    උඩ බලන් හීල්ලුවට දෙයියො බලන්නෙ නෑ

    දේවාල වල කපුවගෙ රෙද්ද අස්සෙ දෙයියො නෑ..
    අසා සිටි ඔබ සැමට සතුතී..
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    පෘථිවිය හැර වෙන ලෝක තියනව ඔව්..
    ඒවයෙ අපිට වඩා දියුණු ජීවීන් ඉන්නව ඔව්..
    දෙයියො කියල හැදින්නුවට වරදක් නෑ..
    ගස් වල දෙයියො නෑ.. අහසෙ දෙයියො නෑ..
    උඩ බලන් හීල්ලුවට දෙයියො බලන්නෙ නෑ

    දේවාල වල කපුවගෙ රෙද්ද අස්සෙ දෙයියො නෑ..
    අසා සිටි ඔබ සැමට සතුතී..

    අනිවා.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පෘථිවිය හැර වෙන ලෝක තියනව ඔව්..
    ඒවයෙ අපිට වඩා දියුණු ජීවීන් ඉන්නව ඔව්..
    දෙයියො කියල හැදින්නුවට වරදක් නෑ..
    ගස් වල දෙයියො නෑ.. අහසෙ දෙයියො නෑ..
    උඩ බලන් හීල්ලුවට දෙයියො බලන්නෙ නෑ

    දේවාල වල කපුවගෙ රෙද්ද අස්සෙ දෙයියො නෑ..
    අසා සිටි ඔබ සැමට සතුතී..

    ආකාසට්ඨාච බුම්මට්ඨා :P
    දේවානාගා මහිද්ධිකා :rolleyes:
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,093
    831
    113



    මෙතැන ඉන්නේ දෙවියෝ, ප්‍රේතයෝ හෝ භූතයෝ වෙන්න පුළුවන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ආකාසට්ඨාච බුම්මට්ඨා :P
    දේවානාගා මහිද්ධිකා :rolleyes:





    දෙවියන්ට පින්දීල එහෙම ඉවර වෙලා නවග්‍රහ ශාන්තියත් කරල එකත් බුද්ධ දේශනාව කියයි
     
    • Like
    Reactions: HSW

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    "පූජාසන මත වැඩ හිඳිනා"

    අර රෑප සූන්දරීව උස්සන් ගිහින් හු#@ට වෙඩි තිව්වේ එතකොට කොයිද වැඩ සිටියේ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    "පූජාසන මත වැඩ හිඳිනා"

    අර රෑප සූන්දරීව උස්සන් ගිහින් හු#@ට වෙඩි තිව්වේ එතකොට කොයිද වැඩ සිටියේ.

    බලාපොරොත්තුවෙන් හිටිය කමෙන්ටුවක් :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Deviyantath thamange wada kochchara athida. Apith apita proyojanawath wadak karagena imu ban.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    සකිර් නායික් සර්ගේ වීඩියෝ කලෙක්ෂන් එකක් තියෙනවා. ඕනෙද?

    අල්ල්හාමිධුල්ලාථූහ්
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දෙවියන් ඉන්නව එක එක වේස වලින්:yes: මේ ඉන්නේ මම අදහන පැස්ටා දෙවියන්!!!


    pasta-vodka-cream-sauce-ck-x.jpg


    ඔබ සැමට පැස්ටා දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි!!!​
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඉන්නවා...
    දෙයියොත් එක්ක කතා කරන මිනිස්සුත් ඉන්නවා...
    එකට පෙරදිග චින්තනය ප්‍රගුණ කරන්න ඕනේ...
    ඊනියා බටහිර චින්තනය අත්හරින්න ඕනේ...

    ඔව්

    I Know Who You Are..... :P:P:P

    It Seems Like Yesterday That Your Other Fake Accounts Was Talking About Same Topic As Like Upper One..... :P:P:P
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    thumbRNSFAKERELIGIONS081211b.jpg


    රාමෙන්

    දෙවියන් ඉන්නව එක එක වේස වලින්:yes: මේ ඉන්නේ මම අදහන පැස්ටා දෙවියන්!!!


    pasta-vodka-cream-sauce-ck-x.jpg


    ඔබ සැමට පැස්ටා දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි!!!​

    ramen:love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ ඕකුන් හිටියත් සත පහක වැඩක් නෑ :yes: අපේ දේසපාලුවෝ වගේම තමා උන් තව හොඳයි චන්දෙ කාලෙට හරි එනවනේ අපිව බලන්න. මුන්ගෙන් කිසි වැඩක් නෑ ඊට වඩා හොඳයි අපේ පාඩුවේ අපේ වැඩ ටික තනියම කරගන්න එක.