දෙවියෝ සහ බුද්ධාගම

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    බුදු හාමුදුරුවෝ වැඩ සිටි කාලයේ රාමා දෙවියන් ඉතාමත් ඉහළින් භක්තියෙන් යුතුව අදහමින් තම කාලය ශ්‍රමය මුදල් ඉතා විශාල වශයෙන් රාමා දෙවියන් වෙනුවෙන් පුද පූජා, දේවාල තැනීමට වෙන් කළ එක්තරා පුද්ගලයෙක් සිටිය මෙම පුද්ගලයා දෙවියන් වෙනුවෙන් තම ජීවිතේ බොහෝ දේවල් කැප කළා දවසක් මෙම පුද්ගලයාට දෙවියන් කියා කෙනෙක් ඇත්තටම සිටිනවාද කියා පොඩි සැකයක් මතු වුණා. ඔහු අඳුරන ගොඩක් දෙනෙක් ඔහුට කිව්වා අවබෝධයට පත් වුනු උතුමෙක් අපේ ප්රදේශයේ වැඩසිටිනවා ඔබට ඔහුගෙන් මෙම සැකය දුරු කරගන්න පුලුවන් වෙයි කියලා. ඒ අනුව මෙම පුද්ගලයා බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගිහින් උන්වහසෙගෙන් මෙහෙම ඇහුවලු "ස්වාමීනි දෙවියන් යැයි කෙනෙක් සිටිනවාද?". බුදු හාමුදුරුවෝ පොඩි වේලාවක් නිශ්ශබ්දව සිට ඉතා කෙටි උත්තරයක් දුන්නා ඒ තමයි "නැත" කියලා. ඉතින් මේ බුදුහාමුදුරුවන්ගෙන් ලැබුණු උත්තරයට මෙම පුද්ගලය ගොඩක් සතුටු වුනාලු මොකද දැන් ඔහුට දෙවියන් ගැන හිත හිත බය වෙන්න අවශ්‍ය නැති නිසා. ඔහු ගමේ අනිත් අයටත් මේ ගැන කිව්වලු දෙවියෝ කියලා කෙනෙක් නැති නිසා ඒගොල්ලන්ට දැන් බය වෙන්න දෙයක් නෑ කැමැති දෙයක් කරන්න පුළුවන් කියලා. මේ ගැන ඒ කාලේ හිටපු අදේවවාදියෙක් එහෙමත් නැත්නම් භෞතිකවාදියෙක්ට ආරංචි වුණා ලු ඔහු ඔහුගේ මුළු ජීවිත කාලෙම කළේ දෙවියන් කියා කෙනෙක් මේ ලෝකෙ නැති බව අනිත් මිනිස්සුන්ට පවසමින් ගමින් ගමට ගමන් කරපු එක ඉතින් ඔහුටත් කලින් මනුස්සයා වගේම පොඩි සැකයක් මතු වුණාලු ඔහු මුළු ජීවිත කාලය ම කළේ දෙවියන්ට අපහාස කරපු එකයි දෙවියන් කියා කෙනෙක් මේ ලොව නෑ කියා ඔප්පු කිරීමට උත්සාහ කරපු එක යි. නමුත් ඇත්තටම දෙවියන් කියා කෙනෙක් සිටියොත් ඔහුට කුමක් සිදුවේදැයි ඔහුට බියකුත් ඇති වුණා මොකද දෙවියන් දෙන දඩුවම් වලින් හොදම ඒවා ඔහුට ලැබෙයැයි ඔහුට සිතුනා. ඒක නිසා දෙවියන් නැති බව තහවුරු කර ගැනීමට ඔහු බුදුරජාණන් වහන්සේ හමුවීමට ගියා. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසූවා "ස්වාමීනි දෙවියන් කියා කෙනෙක් සිටිනවා ද?" බුදුරජාණන් වහන්සේ පෙර පරිදි ම මඳක් නිහඬව සිට ඉතා කෙටි පිළිතුරක් දුන්නා ඒ තමයි "ඔව්" කියලා.

    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජාතක කතාවකට වැඩිය ඊසොප්ගෙ උපමා කතාවක් වගේ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    ජාතක කතාවකට වැඩිය ඊසොප්ගෙ උපමා කතාවක් වගේ
    ඔව් කොහොම උනත් අවුලක් නෑ දෙකේම තියෙන්නේ ඇත්ත නම් දෙකම සාහිත්‍යය පොත් දෙකක්

    @MrFrog
    කතාව ගත්තේ internet ඒකෙන්. සිංහලට translate කරලා දැම්මේ. මේක කියවපු ගමන් මුලින්ම හිතුනේ කතාව ගත්තේ කොහෙන්ද කියලානම් මෙන්න මේ කතාවත් කියවපන්
    https://en.m.wikipedia.org/wiki/Par...rected his disciples toward practical efforts.
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    මේ කියල තියෙන දේ බුදුහාමුදුරුවෝ කීවද නැද්ද දන්නේ නෑ , හැබැයි ඒ පුද්ගලයාගේ මානසික මට්ටමට තම උත්තරේ දීල තියෙන්නේ...

    රාම හිතන ඉන්නේ සර්වබලදරී දෙවියෙක් ගැන... ලෝකේ, මිනිස්සු මැව්වා, සැප සම්පත් දෙන කෙනෙක්. එහෙම කෙනෙක් නැනේ.

    දෙවනිය හිතන්නේ දෙවියෝ කියල ජාතියක් ඇත්තෙම නෑ කියල. එයට කියන්නේ දෙවියෝ ඉන්නවා කියල, දිව්‍යලෝක 6ක.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    මේ කියල තියෙන දේ බුදුහාමුදුරුවෝ කීවද නැද්ද දන්නේ නෑ , හැබැයි ඒ පුද්ගලයාගේ මානසික මට්ටමට තම උත්තරේ දීල තියෙන්නේ...

    රාම හිතන ඉන්නේ සර්වබලදරී දෙවියෙක් ගැන... ලෝකේ, මිනිස්සු මැව්වා, සැප සම්පත් දෙන කෙනෙක්. එහෙම කෙනෙක් නැනේ.

    දෙවනිය හිතන්නේ දෙවියෝ කියල ජාතියක් ඇත්තෙම නෑ කියල. එයට කියන්නේ දෙවියෝ ඉන්නවා කියල, දිව්‍යලෝක 6ක.
    අනේ අම්මෝ බං බුද්ධාගමට අද මේ තත්වේ අත් වෙලා තියෙන්නේ උබල හින්දා තමා ubata මේවා තේරුම් කරන එක බොරු වැඩක්
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    මේ කියල තියෙන දේ බුදුහාමුදුරුවෝ කීවද නැද්ද දන්නේ නෑ , හැබැයි ඒ පුද්ගලයාගේ මානසික මට්ටමට තම උත්තරේ දීල තියෙන්නේ...

    රාම හිතන ඉන්නේ සර්වබලදරී දෙවියෙක් ගැන... ලෝකේ, මිනිස්සු මැව්වා, සැප සම්පත් දෙන කෙනෙක්. එහෙම කෙනෙක් නැනේ.

    දෙවනිය හිතන්නේ දෙවියෝ කියල ජාතියක් ඇත්තෙම නෑ කියල. එයට කියන්නේ දෙවියෝ ඉන්නවා කියල, දිව්‍යලෝක 6ක.
    deviyan hitiyath nathath api okkoma inne ekama bottuwe... e gana hithanna epa.... ekai adahasa... oka sahithyamaya kathawak mn hithanne...
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    @NRTG
    අන්න ඒක තමා පණිවිඩේ දෙවියෝ ඉන්නවනම හිටපු දෙන් නැති නම් ඒත් අපිට ප්‍රශ්නයක් නෑ අනිත් අපිට ඔප්පු කරන්න බැරි විස්වාසත් එහෙමයි
     
    • Like
    Reactions: NRTG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    deviyan hitiyath nathath api okkoma inne ekama bottuwe... e gana hithanna epa.... ekai adahasa... oka sahithyamaya kathawak mn hithanne...
    Oka india we sadhguru th kiwwa budu hamuduruwange kale una ekak kiyala habai thripitake oya kathawa na. Website 10ka withra oka thiyenawa buduhamudurwange kale una ekak kiayala oka kauru kiwwa unath oka thama aththa

    • Like
    Reactions: king kaputa

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Exactly but people like believes more than actual facts this is why actual message of our gautama budhdha is fading away
    People think that gods tend to care about them if they pray and be obedient to gods. If God created human, God doesn't want any of your crap really :lol: By crap I mean money, love, honesty, appraisal, approval, religion, prayers, fruits, chains, logos, colors, or YOU!!! :rofl:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    කතාව ගත්තේ internet ඒකෙන්. සිංහලට translate කරලා දැම්මේ. මේක කියවපු ගමන් මුලින්ම හිතුනේ කතාව ගත්තේ කොහෙන්ද කියලානම් මෙන්න මේ කතාවත් කියවපන්
    https://en.m.wikipedia.org/wiki/Parable_of_the_Poisoned_Arrow#:~:text=Thích Nhất Hạnh comments on,and energy in metaphysical speculation.&text=Instead, he directed his disciples toward practical efforts.

    මචන්, මේක කොහෙන්ද ගත්තේ කියල ඇහුවේ මේ කතාවේ වට පිටාව හොයා ගන්න. මොකද උඹ translate කරලා දාපු ටික confusing නිසා. (ඒ වෙද්දී උඹ වීඩියෝ එක දාල තිබුනේ නැහැනේ.) confusing කිව්වේ මේකයි. මේ වගේ ප්‍රශ්නයක් ආවම බුදු හාමුදුරුවෝ කරන්නේ නිශ්ශබ්ද වෙලා ඉන්න එක කියල මන් අහල තියෙන්නේ. මේ වගේ කෙලින් උත්තරයක් දෙනවනම් එතන මොකක් හරි විශේෂ දෙයක් තියෙන්න ඕන කියල හිතුන.

    අනිත් එක තමයි, ඔය කතාවේ පණිවිඩේ අරකයි මේකයි කියල අපිට මේ ලෝකේ ඇතුලේ දේකට ගලපගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක තමයි අපි හැමදාම කරේ. අපිට හැම බුද්ධ වචනයකම අහු වෙන්නේ අපි දන්න දෙයක්. ආ.. මේ කියන්නේ මේකනේ. මේ කියන්නේ අරක නේ. එහෙම කියල ඒ බුද්ධ වචනය අපි දන්න අරක මේකට ගලපනවා. බුද්ධ වචනයක් අහල, ඒ කියපු දේ, මම දන්න දේ නෙවෙයිනේ කියල තේරුණු දාට තමයි අපි නුවනින් විමසන්න පටන් ගන්නේ.
    ත්‍රිපිටකයෙන් ආපු බුද්ධ වචනයක් නෙවෙයි නම් එක ලෝකෝත්තර මාර්ගය විදියට අරගෙන ලොකු කැප කිරීමක් කරන එක risky. මන් මේ කියපු එක අදාල වෙන්නේ, උඹ නිවන් දකින්න බන අහන එකෙක් නම් විතරයි. මේ ලෝකේ සතුටින් ඉන්න, හොඳ මිනිහෙක් වෙන්න වගේ දේකට බන අහනවනම් internet එකෙන් නෙවෙයි, කොහෙන් ඇහුවත් අවුලක් නැහැ. කොහොමවුනත් කතාව ලස්සනයි.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    People think that gods tend to care about them if they pray and be obedient to gods. If God created human, God doesn't want any of your crap really :lol: By crap I mean money, love, honesty, appraisal, approval, religion, prayers, fruits, chains, logos, colors, or YOU!!! :rofl:
    මචන්, මේක කොහෙන්ද ගත්තේ කියල ඇහුවේ මේ කතාවේ වට පිටාව හොයා ගන්න. මොකද උඹ translate කරලා දාපු ටික confusing නිසා. (ඒ වෙද්දී උඹ වීඩියෝ එක දාල තිබුනේ නැහැනේ.) confusing කිව්වේ මේකයි. මේ වගේ ප්‍රශ්නයක් ආවම බුදු හාමුදුරුවෝ කරන්නේ නිශ්ශබ්ද වෙලා ඉන්න එක කියල මන් අහල තියෙන්නේ. මේ වගේ කෙලින් උත්තරයක් දෙනවනම් එතන මොකක් හරි විශේෂ දෙයක් තියෙන්න ඕන කියල හිතුන.

    අනිත් එක තමයි, ඔය කතාවේ පණිවිඩේ අරකයි මේකයි කියල අපිට මේ ලෝකේ ඇතුලේ දේකට ගලපගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒක තමයි අපි හැමදාම කරේ. අපිට හැම බුද්ධ වචනයකම අහු වෙන්නේ අපි දන්න දෙයක්. ආ.. මේ කියන්නේ මේකනේ. මේ කියන්නේ අරක නේ. එහෙම කියල ඒ බුද්ධ වචනය අපි දන්න අරක මේකට ගලපනවා. බුද්ධ වචනයක් අහල, ඒ කියපු දේ, මම දන්න දේ නෙවෙයිනේ කියල තේරුණු දාට තමයි අපි නුවනින් විමසන්න පටන් ගන්නේ.
    ත්‍රිපිටකයෙන් ආපු බුද්ධ වචනයක් නෙවෙයි නම් එක ලෝකෝත්තර මාර්ගය විදියට අරගෙන ලොකු කැප කිරීමක් කරන එක risky. මන් මේ කියපු එක අදාල වෙන්නේ, උඹ නිවන් දකින්න බන අහන එකෙක් නම් විතරයි. මේ ලෝකේ සතුටින් ඉන්න, හොඳ මිනිහෙක් වෙන්න වගේ දේකට බන අහනවනම් internet එකෙන් නෙවෙයි, කොහෙන් ඇහුවත් අවුලක් නැහැ. කොහොමවුනත් කතාව ලස්සනයි.
    දෙවියන් අදහන එක නිවනට අදාළ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධාගමේ නැති දේවල් බුද්ධාගමේ කියල දාන්ඩ එපා බූරුවො, උබ ඔය සීන් එක කාලෙක ඉදන් කරගෙන යනව නේද මොකක් හරි උස්සන් ඇවිල්ල මේකෙ අත ඇරල වෙනම අර්ත දෙනව, කාලකන්නියෙක් වෙන්ඩ එපා බන් බලු වැඩ කරන එකේ සීමාවක් තියාගනින්..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බුද්ධාගමේ නැති දේවල් බුද්ධාගමේ කියල දාන්ඩ එපා බූරුවො, උබ ඔය සීන් එක කාලෙක ඉදන් කරගෙන යනව නේද මොකක් හරි උස්සන් ඇවිල්ල මේකෙ අත ඇරල වෙනම අර්ත දෙනව, කාලකන්නියෙක් වෙන්ඩ එපා බන් බලු වැඩ කරන එකේ සීමාවක් තියාගනින්..
    :yes:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    බුද්ධාගමේ නැති දේවල් බුද්ධාගමේ කියල දාන්ඩ එපා බූරුවො, උබ ඔය සීන් එක කාලෙක ඉදන් කරගෙන යනව නේද මොකක් හරි උස්සන් ඇවිල්ල මේකෙ අත ඇරල වෙනම අර්ත දෙනව, කාලකන්නියෙක් වෙන්ඩ එපා බන් බලු වැඩ කරන එකේ සීමාවක් තියාගනින්..
    Podi eko uba gihin Mahinda mahaththayata wadak palak karala deegena hitapan nodanna ewata agili gahala atha puchcha ganne nathuwa. Dharmaya therum ganna uwamanawak thiyenawanan Mahinda mahaththayage odokkuwen bahala heluwen naala kunu hodagena waren hoda lamaya wage. Tharaha wenna epa kiwwata :P
     
    • Haha
    Reactions: johnferna678

    Similar threads