දෙවිවරු ඉන්නවා
කෝ බන් ඔය දෙවිවරු නෑ කියන අපේ සහොදරයෝ. මේ ඉන්නේ දෙවිවරු නේ
මෙහි සඳහන් සමහර දේව නම් (උදා: ප්‍රජාපති,ශක්‍ර,වරුන,යම වැනි) අපට හොඳාකාරව හුරුපුරුදු ඒ නම් බුද්ධ දේෂනාවේද එන බැවිනි. විෂ්නු, ශිව, රාක්ෂ, නාග වැනි දෙවි වරුන්ගේ නම් අපගේ හෙල සංස්කෘතිය හා බැඳී පවති . අනෙක් දෙවි වරුන් පිලිබඳ අපගේ පොත පතේ නැතත් ඉන්දියානු පොත පතේ මනාව සටහන් වී ඇති බව දක්නට ලැබේ. ඉන් සමහර කථා අතිශයෝක්තියෙන් රචනා වි ඇත. ශිව දෙවියන් ගැනද ඉන්දියානු ජනප්‍රවාදය හා ලාංකිය ජනප්‍රවාදය බොහෝ වෙනස්ය. මේ නිසා ඉන්දියානු ජනප්‍රවාද අතිශයෝක්තියක් වූ පමනින් එවැන්නේක් නැතැයි බැහැර කිරීම අනුවන කමකි.

වෛදික ජ්‍යොතිෂවේදී
ධනුෂ්ක අබේරත්න
Last edited: