උපන් නැකත අනුව ඉටු දෙවියන් හඳුනාගන්න෴

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මේ ඔක්කොම දෙව් රූප බලාගන්න පුලුවන් මුන්නේසරම් දේවාලයට ගියොත්. ඔක්කොම වගේ දෙව් රූප අඹල තියෙනව.
    ---------------
    කොහොමද මගේ නැකතට අදාල දෙවියන් හොයාගන්නෙ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ ඔක්කොම දෙව් රූප බලාගන්න පුලුවන් මුන්නේසරම් දේවාලයට ගියොත්. ඔක්කොම වගේ දෙව් රූප අඹල තියෙනව.
    ---------------
    කොහොමද මගේ නැකතට අදාල දෙවියන් හොයාගන්නෙ.

    උපන් නැකත හඳහනේ තියනවා..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,773
    6,000
    113
    එතකොට අපි අපේ නැකතට අයත් දෙවිය හොයාගන්න උඹල වගේ නැකත් හදන අය ලඟට ඇවිල්ල ගෙවල දැන ගන්න ඕනෙ එහෙමද ? නිකන් ත්‍රෙඩ් එක භාගෙට දාන්නතුව ඒකත් හොයාගන්න හැටි දැම්මනම් නේද අයුබෝන් වටින්නෙ .. අනිත් එක ඔය ත්‍රෙඩ් භාගෙට දාන භාග කාරයො ආපුවාම එලකිරිය සවුත්තු වෙනව... දෙයක් දානවනම් කාටහරි පරිපූර්ණ ප්‍රයෝජනයක් වෙන විදිහට දාන එක තමා හොඳ .. එහෙම නැත්තන් නිකන් බිස්නස් සරු කරගන්න විතරක් සහ බ්ලොග් එක ෆේමස් කරගන්න පටු අදහසින් ත්‍රෙඩ් දාන එක මහ කැත වැඩක් නේද ආයුබොවන් .... :angry:
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    oka thiyenawa umbe kendare...
    kendare hariyata balala waren :rofl:
    eka karanna kammeli wage nam pahala link eken wade karaganin
    mekata aththa wisstharama ona ne (name,password ewa)
    anik details hariyata deepiya buranne nethuwa :angry:

    http://astrology.lankatopten.com/register_new_user.php
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    විසා - ඉන්ද්‍රාග්නි, මේ දෙවියන් ගැන වැඩි විස්තර හොයාගන්නෙ කොහොමද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එතකොට අපි අපේ නැකතට අයත් දෙවිය හොයාගන්න උඹල වගේ නැකත් හදන අය ලඟට ඇවිල්ල ගෙවල දැන ගන්න ඕනෙ එහෙමද ? නිකන් ත්‍රෙඩ් එක භාගෙට දාන්නතුව ඒකත් හොයාගන්න හැටි දැම්මනම් නේද අයුබෝන් වටින්නෙ .. අනිත් එක ඔය ත්‍රෙඩ් භාගෙට දාන භාග කාරයො ආපුවාම එලකිරිය සවුත්තු වෙනව... දෙයක් දානවනම් කාටහරි පරිපූර්ණ ප්‍රයෝජනයක් වෙන විදිහට දාන එක තමා හොඳ .. එහෙම නැත්තන් නිකන් බිස්නස් සරු කරගන්න විතරක් සහ බ්ලොග් එක ෆේමස් කරගන්න පටු අදහසින් ත්‍රෙඩ් දාන එක මහ කැත වැඩක් නේද ආයුබොවන් .... :angry:

    උඹ වගේ මෝඩයෝ 10ක් මේ රටටම ඇති. උපන් නැකත මොකක්ද කියලා තොගේ හඳහනේ තියනවා අම්බාරුවෝ.. බොරුවට තප්පුලන්න ඉස්සෙල්ලා හඳහන අරන් කියවලා බලපන්..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විසා - ඉන්ද්‍රාග්නි, මේ දෙවියන් ගැන වැඩි විස්තර හොයාගන්නෙ කොහොමද?

    කලිනුත් කෙනෙක් අහලා තිබ්බා බන්. ඔය දෙවියන් ගැන අන්තර්ජාලයේත් විස්තරයක් හොයාගන්න හැදුවා හරි ගියේ නෑ. පින්තූරේ හොයා ගත්තෙත් අමාරුවෙන්..:sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    thanks bro watinawa

    11.gif
    11.gif
    11.gif
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම අස්ලිස බන් නාග දෙවියො කියන්නෙ කවුද වැඩි විස්තර දන්නවද. මොන වගේ පිලිවෙත් ද කරන්න ඕන.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම අස්ලිස බන් නාග දෙවියො කියන්නෙ කවුද වැඩි විස්තර දන්නවද. මොන වගේ පිලිවෙත් ද කරන්න ඕන.

    නාග දෙවියන් කියන්නේ නා ලොව ඉන්න දෙවියන් කියලයි මම අහලා තියන්නේ. මම හිතනවා ඉටු දෙවියන් හොයාගන්න වඩාත්ම හොඳ ක්‍රමය ලග්න නවාන්ෂක අනුව හොයන ක්‍රමය කියලා.

    http://tharaka-eli.blogspot.com/2014/09/ii.html

    නමුත් බලාපොරොත්තුව ලෞකික නම් ඉටු දෙවියන්ට වඩා පාලක දේවතාවා සොයා ගැනීමයි වඩාත් සුදුසු.. මම මේ ගැන වෙනම ත්‍රෙඩ් ව්කක් දාන්නම්..