දෙවිවරු වර්ග 3ක් තිපිටකයේ සදහන් වෙනවා.
බුදු හාමුදුරුවන්ගේ කාලයේ මේ රටේ ජිවත් වුනා "දේව" කියලා ගෝත්‍රයක්. සිදුහත් කුමරා දේව ගෝත්‍රිකයෙක්. දේව ගෝත්‍රික ගැහැනුන්ට කියන්නේ "දේවී" කියලා. උදාහරන -> මහමායා දෙවි, දුටු ගැමුණුගේ මව විහාරමහා දේවි.
එතකොට, මහසෙන් රජු තවත් දෙවියෙක්. සිදුහත් කුම්රාගේ එකම පංතියක ඉගෙන ගත්ත දේව ගෝත්‍රික ලිච්ඡවි රජෙක්. මෙයා, සිදුහත් කුමරාගේ මගුල් කඩුව තැන්පත් කරලා කිරි වෙහෙර ඉදි කරනවා. මෙයා සාසනේට කරපු සේවාවන් නිසා මල පසු "කතරගම දෙවියෝ" ලෙස මිනිස්සු දේවත්වයෙන් සලකන්න ගන්නවා.
තවත් ඒ වගේ සම්මුති දෙවියෝ -> සක්‍රයා, විෂ්ණු (උප්පලවන්නා), ශිවා (රාවනා ගේ කාලයේ රජෙක්).
එතකොට, මේ ලඟදි කැලණිය පැත්තේ ඔරු පදින මනුස්සයෙක් වාසය කරාලු. මෙයා ගං වතුරක් ගලපු මොහොතක ජිවිත බේරා ගන්න කටයුතු කරාලු. මෙයා මල පසු, ඒ පළාතේ මිනිස්සු මෙයාට දේවත්වයෙන් සළකන්න ගන්නවා. නිකන් නොවේ, දේවාල පවා ඉදි කරලා. මේ වගේ ලංකාවේ මිනිස්සුන්ගේ ආදී කාලයේ ඉදන් එන සිරිතක් තියෙනවා .
එතකොට මේ වගේ මිනිස්සුන්ගේ සම්මුතියෙන් හදා ගන්න දෙවි වරුන් තමයි "සම්මුති දේව".
විසුද්දී දේව
අරිහතුන් වහන්සේලා "විසුද්දී දේව" ලෙස සලකනවා.
උප්පත්ති දේව
මේ අය ඕපපාතික ජීවින්. මේ අයට ස්ත්‍රී/පුරුෂ බේදයක්, නමක්. උපදින්න මවු කුසක් අවශ්‍ය නැත. එක පාරට උපදිනවා, ඒ වගේම මැරෙනවා.
මේ ගොලන්ට තියෙන්නේ එකම අකාරයේ සියුම් ශරීරයක්. අවයව වලින් ස්ත්‍රී/පුරුෂ බේදයක් නැතිවුනත්, ස්ත්‍රී/පුරුෂ ගති තිබය හැකියි.
මාර්ග එල ලාභී දෙවිවරු මේ බන පදය අහුන විගස, බන අහන්න එනවා.
සමන්තා චක්ක වාලේසූ - අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
සද්ධම්මං මුනිරාජ්ස්ස - සුනන්ත්තු සග්ග මොක්ඛදං
පරිත්තස්සවන කාලෝ - අයං බදන්තා
පරිත්තස්සවන කාලෝ - අයං බදන්තා
පරිත්ත ධම්මස්සවන කාලෝ - අයං බදන්තා
නමුත් බන නොවේ නම් ආපු විගසම අයෙමත් යනවා. මේ අයට පුලුවන් ඒ ගොල්ලන්ගේ කන පමණක් මනුෂ්‍ය කනක් ලෙස ආවේශ කරලා බන අහන්න.
- සම්මත දේව
- විසුද්දී දේව
- උප්පත්ති දේව

Last edited: