දෙවුන්දර මරණයට හේතුව හෙළිවේ..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    42,256
    85,461
    113
    මොකද්ද දැන් ගොන් ආතල් එක...
    ප්‍රවෘත්ති වලට කිව්වේ අඩෝ...
    අප්පා එහෙමත් එකක්ද? ඉතිං මම දැක්කේ උබේ නූලෙන් නෙ උබත් ගිහිං උන්ගේ පේජ් එකකටවත් දාපන් දැන්.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,912
    2,635
    113
    අප්පා එහෙමත් එකක්ද? ඉතිං මම දැක්කේ උබේ නූලෙන් නෙ උබත් ගිහිං උන්ගේ පේජ් එකකටවත් දාපන් දැන්.
    මේකට දැම්මාම ඇති..
    උඹලට දැනගන්න දැම්මේ..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    5,813
    6,589
    113
    ඩුබායි කේස් එකක්
    යකෝ ලංකාවේ එවුන්ගෙන් 3/4ක් දැන් ඉන්නේ ඩුබායි නේ බලාන ගියාම
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,911
    1
    3,586
    113
    over to Donkey Minister and president to teach us National Security or tell us to wait 5 more years.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,348
    25,325
    113
    නිකන් ගොන් ජෝක් දාලා උණ්ඩයක් බස්සගන්නෙ නැතුව හිටපන්
     
    • Haha
    Reactions: Hasistranger

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    1,768
    2,249
    113
    East Blue (Goa Kingdom)
    සම්බන්ධ එකෙක් එක්ක ගමනක් ගියත් ඇති ඉතිම්
    issarath owa una dan amuthu wadiyak naha

    awula eka neme,
    issara arakshaka amathi , janadipathi etc ahuwama media walin pathala case can
    un kiwwa me sambandawa balannawa, api mewa nawaththanawa etc boruwata hari kiwwa .

    dan mun ehema dewal naha wage katha karanna waga kiyanna ona janatha niyojithayo anduwe inna.
    owa maha loku dewal neme , jathika arakshawata prashanayak naha, samanya janathawata prashanayak naha.

    oka thamayi premadasaya kiwwe 89 di ,
    u kiwwe mama nam dakala naha kiyala mini marala parawal wala.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    1,912
    2,635
    113
    නිකන් ගොන් ජෝක් දාලා උණ්ඩයක් බස්සගන්නෙ නැතුව හිටපන්
    අඩෝ අඩෝ අපේ කුමාර ජාම්පති ඉන්නවා නම් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: CorD SaC