මිනිස්සුන්ට ඕනේ හවස වැඩ ඇරිලා ආවම නිදාගන්නකන් තියෙන පැය කීපය ගෙවාගන්න මොකක්හරි එදාවේල නාට්ටියක් බලල හිනාවෙලා නිදාගන්න යන්න, උන්ට ඊළඟ දවසේ උදේ වැඩට යන්න තියෙනවා, ගෑනු අයට නං උදේ නැගිටලා උයන්න තියෙනවා, ගෙදර වැඩ තියෙනවා. ඒ මිනිස්සුන්ට කතාවේ සැඟවුන අර්ථ හොයන්න, රූප වල කොලිටිය හොයන්න, කතාවේ නොගැලපෙන තැන් හොයන්න, එකේ ඉන්න උන්ට රඟපාන්න පුලුවන්ද, රඟපෑම් තාත්විකද කිය කිය හොයන්න වෙලාවක් නෑ.මම ඊයෙත් මේ කතාව කියුවා ප්‍රශ්නේ තියෙන්නේ ඇයි හොඳ දෙයකට වඩා සිල්ලර දෙයක් වැඩි දෙනා බලන්නේ ?
එදිරි කියන්නේ මොන ගොන් _කයෙක්ද..
උගේ ෆේස්බුක් එකට ගියාම එපා වෙනවා.
මාර ලොකු ටෝක්ස් තියෙන්නේ.
ඔය tv එක මල කරුමයක් බන් අපේ ගෙදර tv එකේ ඇන්ටනාව කැඩිලා ඒ නිසා සමහර ඒවා බලන්න බැහැ .මට දවස් ගානක් කිව්ව 1ක් ගෙන්න කියලා .මල ඕව ගෙනාවම කරදරේ නිසා මග හැරිය .අද හෙටම 1ක් ගනිය් කොහොමත් එතකොට තමා ඕව වැඩියෙන් පේන්න ගන්නේ මට .ඊට වඩා හොඳය් ඒ වෙලාවේ වැලක් බලනවා
Oka danna taramin elakiriyeth innawa.
මිනිස්සුන්ට ඕනේ හවස වැඩ ඇරිලා ආවම නිදාගන්නකන් තියෙන පැය කීපය ගෙවාගන්න මොකක්හරි එදාවේල නාට්ටියක් බලල හිනාවෙලා නිදාගන්න යන්න, උන්ට ඊළඟ දවසේ උදේ වැඩට යන්න තියෙනවා, ගෑනු අයට නං උදේ නැගිටලා උයන්න තියෙනවා, ගෙදර වැඩ තියෙනවා. ඒ මිනිස්සුන්ට කතාවේ සැඟවුන අර්ථ හොයන්න, රූප වල කොලිටිය හොයන්න, කතාවේ නොගැලපෙන තැන් හොයන්න, එකේ ඉන්න උන්ට රඟපාන්න පුලුවන්ද, රඟපෑම් තාත්විකද කිය කිය හොයන්න වෙලාවක් නෑ.




සිරාවට ජෙහාන් කියන ඒ දෙබස් ටික හරියටම ගැලපෙනවා මේකටසහ ගහන ඇත්ත මචන් මේක නම්.. නිර්මාණයක් රසවිදින්න තරම් යහපත් මානසික මට්ටමක් අපේ රටේ මොනම පන්තියක නියෝජනය කරන පවුලකට තියෙනවද කියල මම නම් හිතන්නේ නෑ.... උබ කිව්වා හරි මිනිස්සු ඉන්නේ අසහනන්... උන්ට මෙව්වා හොයනවට වඩා අම්බානෙක ප්‍රශ්න තියෙනවා... මිනිස්සු බලන්නේ උන්ගේ මුනට තාවකාලික ව හරි හිනාවක් ගෙන්න පුළුවන් දෙයක් බලල ප්‍රශ්න අමතක කරනගන්න හදන එකක්....
"මිනිස්සු එකෙන් ගන්නෙත් වෙනම අතල් එකක්.... "මේක කිව්වෙත් ජෙහාන් ම තමා
මිනිස්සුන්ට ඕනේ උන්ගේ තියෙන ප්‍රශ්න ටික අමතක වෙන්න මොනවහරි දෙයක් බලල හිනාවෙන්න. අපිට ඉතින් වැරද්දක් කියන්නත් බෑ එක අතකට.මිනිස්සුන්ට ඕනේ හවස වැඩ ඇරිලා ආවම නිදාගන්නකන් තියෙන පැය කීපය ගෙවාගන්න මොකක්හරි එදාවේල නාට්ටියක් බලල හිනාවෙලා නිදාගන්න යන්න, උන්ට ඊළඟ දවසේ උදේ වැඩට යන්න තියෙනවා, ගෑනු අයට නං උදේ නැගිටලා උයන්න තියෙනවා, ගෙදර වැඩ තියෙනවා. ඒ මිනිස්සුන්ට කතාවේ සැඟවුන අර්ථ හොයන්න, රූප වල කොලිටිය හොයන්න, කතාවේ නොගැලපෙන තැන් හොයන්න, එකේ ඉන්න උන්ට රඟපාන්න පුලුවන්ද, රඟපෑම් තාත්විකද කිය කිය හොයන්න වෙලාවක් නෑ.


සිරාවට ජෙහාන් කියන ඒ දෙබස් ටික හරියටම ගැලපෙනවා මේකටමිනිස්සුන්ට ඕනේ උන්ගේ තියෙන ප්‍රශ්න ටික අමතක වෙන්න මොනවහරි දෙයක් බලල හිනාවෙන්න. අපිට ඉතින් වැරද්දක් කියන්නත් බෑ එක අතකට.


දන්න විදිහට කූම්බියෝ නාට්ටිය ෂූට්කරලා අවුරුදු කීපයක්වෙනවලු. ඒක නිසා මේක අර දෙක වගේ චාටර් වෙන එකක් නැතිවේවි.
දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම
කූඹින් යනු දැනට හොඳින් යන නාට්‍යයකි... හැබැයි බඩවැල වගේ ඇදගෙන යාමට ගොස් නා ගැනීමටත්, ගුණාත්මක භාවයට හානි කර ගැනීමටත් ”අපෝ දැන් කූඹී චාටර්” කියන තැනට නොයෑමටත් නිර්මාණකරුවා පරෙස්සම් විය යුතුය.
කෙසේ වෙතත් ඉන්දියානු නාට්‍යවල කන්දොස්කිරියාවෙන් රූපවාහිනියෙන් දුරස්ව සිටි ප්‍රෙක්ෂකයා නැවතත් රූපවාහිනියට ආසක්ත කර ගැනීමට මෙම නාට්‍ය ද්වයම සමත් වූ බව ද නොකියන්නේ නම් එය කුහක කමකි. මා කියනුයේ මෙම නාට්‍ය දෙක සංසන්දනය කිරීම නොකළ යුතු බවකි.
![]()
අන්ත්මට හොද ආදර්ශයක් ගන්ඩ පුලුවන් වැලක් බලපන් ඔය වෙලාවෙ

kubeen thawama bala nometha
namuth social media wala nikan kubeen balen salli deela wage oya wage post godak thiyanawa , dewani inime ohoma kawuruwath post dala arakata wada meka hoda oya monawath thibbe nae
ei me balen post hadagena arakta wada meka hodai kiyana eka sekayak pawathi


