දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    kubeen thawama bala nometha

    namuth social media wala nikan kubeen balen salli deela wage oya wage post godak thiyanawa , dewani inime ohoma kawuruwath post dala arakata wada meka hoda oya monawath thibbe nae

    ei me balen post hadagena arakta wada meka hodai kiyana eka sekayak pawathi :rofl:

    ම්... ම්... තේරෙනවා.... සාමාන්‍යයෙන් ඔය වගේ කමෙන්ට්ස් මට නම් හුරුයි...
    සුළං හමන දිශානතිය තේරුම් අරගෙන ගොඩක් කල් නිසා තමයි ගහ හෙලවෙන කොට සුළගේ දිශාව කියන්න පුලුවන් වෙලා තියෙන්නේ.... මම දන්නවා ඔය සුළග හමන්නේ මොන පැත්තෙන් ද කියලා... :yes:

    නිර්මාණයක ගුණ අගුණ ගැන කියන්න පැත්තක් ඕන නෑ...
    ඕවා ගැන කතා කරන්න අයිතියක් තියෙන්නෙත්, විවේචනය කරන්න අයිතියක් තියෙන්නෙත් ඔය ලබ්බවල අන්තිමට ඇවිල්ල නතර වෙන්නේ ගෙදර ආලින්දයේ හින්දයි....
    ගෙදර ආලින්දයට ගුණාත්මක දෙයක් ගේන එකා වෙනුවෙන් කතා කරන එකේ වාසිය එච්චරයි.... :yes:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කෙසේ වෙතත් ඉන්දියානු නාට්‍යවල කන්දොස්කිරියාවෙන් රූපවාහිනියෙන් දුරස්ව සිටි ප්‍රෙක්ෂකයා නැවතත් රූපවාහිනියට ආසක්ත කර ගැනීමට මෙම නාට්‍ය ද්වයම සමත් වූ බව ද නොකියන්නේ නම් එය කුහක කමකි
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ම්... ම්... තේරෙනවා.... සාමාන්‍යයෙන් ඔය වගේ කමෙන්ට්ස් මට නම් හුරුයි...
    සුළං හමන දිශානතිය තේරුම් අරගෙන ගොඩක් කල් නිසා තමයි ගහ හෙලවෙන කොට සුළගේ දිශාව කියන්න පුලුවන් වෙලා තියෙන්නේ.... මම දන්නවා ඔය සුළග හමන්නේ මොන පැත්තෙන් ද කියලා... :yes:

    නිර්මාණයක ගුණ අගුණ ගැන කියන්න පැත්තක් ඕන නෑ...
    ඕවා ගැන කතා කරන්න අයිතියක් තියෙන්නෙත්, විවේචනය කරන්න අයිතියක් තියෙන්නෙත් ඔය ලබ්බවල අන්තිමට ඇවිල්ල නතර වෙන්නේ ගෙදර ආලින්දයේ හින්දයි....
    ගෙදර ආලින්දයට ගුණාත්මක දෙයක් ගේන එකා වෙනුවෙන් කතා කරන එකේ වාසිය එච්චරයි.... :yes:

    uba gena kiwwe ekak newei ban me man dekka bukiyeth owa share wenawa and man dekka oka karapu ekkenage kathawath , kathawa hoda wenna puluwan man kiyanne promote kerilla gena , and thawa ekak fb eke post ekak dala thibba eka page ekakkin kubiyo eke vid ekak hadala eke samahara kotas thibbalu thawama giyeth nethi ewa man comment wala dekke so e kiyanne promote karala thiyenne drama ekema team eken hadala :rolleyes:

    dewani inime awe giya kotas wala joke keli ewa balalla thamai math balanna gaththe uba kiwwa wage dennma ekama keli hemadama balana hindada danne nae
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කෙසේ වෙතත් ඉන්දියානු නාට්‍යවල කන්දොස්කිරියාවෙන් රූපවාහිනියෙන් දුරස්ව සිටි ප්‍රෙක්ෂකයා නැවතත් රූපවාහිනියට ආසක්ත කර ගැනීමට මෙම නාට්‍ය ද්වයම සමත් වූ බව ද නොකියන්නේ නම් එය කුහක කමකි
    එහෙම කියන්න බැ බං..දෙවෙනි ඉනිම නිසා එහෙම දෙයක් වුනා කියන්න අමාරැයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    uba gena kiwwe ekak newei ban me man dekka bukiyeth owa share wenawa and man dekka oka karapu ekkenage kathawath , kathawa hoda wenna puluwan man kiyanne promote kerilla gena , and thawa ekak fb eke post ekak dala thibba eka page ekakkin kubiyo eke vid ekak hadala eke samahara kotas thibbalu thawama giyeth nethi ewa man comment wala dekke so e kiyanne promote karala thiyenne drama ekema team eken hadala :rolleyes:

    dewani inime awe giya kotas wala joke keli ewa balalla thamai math balanna gaththe uba kiwwa wage dennma ekama keli hemadama balana hindada danne nae

    අපෝ මම ඕකුන් එකෙක්වත් පෞද්ගලිකව හඳුනන්නේ නෑ බං...
    උඹ කමෙන්ට් කරල තිබ්බ විදියට හිතුණේ... සොරි....
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.

    ලොකේෂන් 05 ක එකම කැමරා ඈන්ගල් එකකින් නාට්‍යක් පෙන්වීමට රුපවාහිනිය වැනි ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් භාවිතා කළේ මන්ද යැයි සිතිය යුතුව තිබිණි....

    pathfinder_PNG_Face.png

    මේකනම් ගොන් කථාවක් බං. 12 angry men, friends, the big band theory වගේ ඒවා බලලා ඔය කියපු දේ අයින් කරගනින් බං. උඹ ටෙලි වල ගුණාත්මකභාවය තීරණය කරන්නේ ලොකේෂන් ගානෙන් ද බං? :D:D:D
     
    Last edited:

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    හින්දි මෙගා නාට්‍ය පඩංගු මෙරටට ගෙන්වා අවුරුදු ගණන් ඇදගෙන යාම දුටු විට රූපවාහිනිය පොළවේ ගසන්නට සිතුණු වාර ද අනන්තය...
     
    SoraDetuwa

    Member
    May 23, 2017
    109
    34
    0
    හොදට ගලපලා ලියල තියෙනවා. එල. අපිටනම් ඔය එකක් වත් බලන්න වෙලවට්ක් නැත. දුක තමයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kubeen thawama bala nometha

    namuth social media wala nikan kubeen balen salli deela wage oya wage post godak thiyanawa , dewani inime ohoma kawuruwath post dala arakata wada meka hoda oya monawath thibbe nae

    ei me balen post hadagena arakta wada meka hodai kiyana eka sekayak pawathi :rofl:

    :rofl::rofl: Ane nikan palayan gotukola ponnayo yanna. Thoth ithin chiththayane. Ubala panty adagena Swapna,Ishitha,Shivanya bala bala hitapan Favourite porn star thread ekath bump karagena athe parak gahan hitaoan pons. Awa methana. :angry::rofl:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    දෙවෙනි ඉනිමට කූඹින් ලවා සීනි ඇදීම

    රූපවාහිනය නිවසේ තිබුණාට දැන් එහි බලන්න දෙයක් නැත.... දැන් නිව්ස් බැලූවද සත්‍ය කතාව බැලීමට චැනල් කීපයක් බැලීමට සිදුව ඇත.... එබැවින් රූපවාහිනිය යනු අපෙන් දුරස්වන තත්වයකට ඇද වැටී ඇති සෙයකි... මේ සියල්ලටම වඩා හින්දි මෙගා නාට්‍ය පඩංගු මෙරටට ගෙන්වා අවුරුදු ගණන් ඇදගෙන යාම දුටු විට රූපවාහිනිය පොළවේ ගසන්නට සිතුණු වාර ද අනන්තය...

    මෙලෙස ලාංකේය රූපවාහිනිය දැඩි ඉඩෝරයකට හසුව ඉරි තැලී තිබිණු වකවානුවක සි`දු නාට්‍ය යම් ජීවයක් දෙමින් ප්‍රෙක්ෂකයින් රූපවාහිනියට ආකර්ෂණය කරගත්තේය... ඒ මග යමින් දෙවෙනි ඉනිමද කරළියට බැස්සේය.... ඕනෑම දෙයක් ඕනෑවට ඕනෑම නැත කියන සත්‍ය සාක්ෂාත් කර ගනිමින් දැන් සිදු ලෝඞ් නැතිව දුවන බස් එකක් ගානට වැටිලාය.... ඒ ඇදිල්ලේ තරම නිසාය...

    දෙවෙනි ඉනිම බොහෝ කාලයක් ප්‍රෙක්ෂක ප‍්‍රතිචාර ලබමින් ඉහළින් සිටින විට කූඹියෝ පැමිණ ඒ තැන ගත්තේය... දැන් ගැටලූව වී ඇත්තේ දෙවෙනි ඉනිමද කූඹියෝද කියන එකය... දෙවෙනි ඉනිම හා කූඹියෝ සංසන්දනය කර අදහස් දැක්වීමම කූඹියෝට කරන අසාධාරණයකි... එදිරි එදිරි නොවනු ඇතැයි සිතමි.

    මූලිකවම දෙවෙනි ඉනිමට කතාවක් නැත... එය එකම රවුමේ කැරකෙන බාල ගණයේ නිර්මාණයකි.. එය වඩාත් ළංවෙන්නේ ගුවන්විදුලි නාටකයකටයි... මන්ද යත් දෘශ්‍ය මාධ්‍යයට මෙහි තැනක් නැත... ඉඳ හිට නයනතාරාගේ හුරතල්කම හැර අනෙක් සියල්ලම හැමදාම එක වගේය... ලොකේෂන් 05 ක එකම කැමරා ඈන්ගල් එකකින් නාට්‍යක් පෙන්වීමට රුපවාහිනිය වැනි ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයක් භාවිතා කළේ මන්ද යැයි සිතිය යුතුව තිබිණි.... මෙකේ පෙම්වතුන් පෙම්වතියන් නැත.... මේ කපේට පෙම්වතුන් ලෙස කිරුළ පළඳින බවක් ද නැත... චබියයි මයිකයි අපට එදිරිගේ පරණ පුරුදු වාක්‍ය ටික හැමදාම මතක් කර දෙන ජෝකර්ලා පමණි. ජනපි‍්‍රයකම හෑල්ලූ වෙද්දී ජෝක් එකෙන්ම ගොඩ යාමට ලයනල් ද ඇතුල් කළේ ය.... දැන් දෙවෙනි ඉනිම බලන්නේ ජෝකර් කතා "අසන" අය පමණි... එදිරි මෙය දෙරණින් එපා කියන තෙක් ඇදගෙන යනු ඇත... අන්තිමට සියල්ලෝම සතුටින් විසිර ගියහ ලෙස කඩිමුඩියේ නවත්වා දමනු ඇත.

    කූඹියෝ යනු හොඳම නිර්මාණයක් නොවුවද එය ශී‍්‍ර ලංකා නාට්‍යයට යම් සාධනීය ලක්ෂණ එකතු කරන නව ආරක තේමාවක් ගත් එකකි. එහි සමාජයට ගත යුත්තක් මෙන්ම ඇතැම් කරුණු පිළිබඳව අමුතුවෙන් සිතීමට ද පොළඹවන ආකාරයක් පෙනෙයි... ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක කටින් පමණක් ජනතාවට ආතල් දීමට වලිකන නිර්මාණකරුවන් අතර දෙබස් අඩු දෘශ්‍ය මාධ්‍යයට වැඩි ඉඩක් ලබා දෙමින් කූඹියෝ මෙතෙක් ආ ගමන පැසසිය යුතුය. ලොකේෂන දෙක තුනක සිරව ප්‍රෙක්ෂකයාගේ ඇස් රිදවන ප්‍රෝඩාකාරි බොළඳකමට පහරක් ගැසීම ගැන අප කූඹින්ට ස්තුතිවන්ත විය යුතුය.

    මෙහි ප‍්‍රධාන කරුණ එය නොවේ.... දෙවෙනි ඉනිම කූඹීන් සමග සංසන්දනය කිරීමෙන් සිදුව ඇත්තේ "දෙවෙනි ඉනිමට නිකං ලකුණු ලබා දීමකි." එදිරිගේ හැටියට දෙවෙනි ඉනිම බත්ය... කූඹීන් යනු මැල්ලූමකි.. හීනියට ලකුණු දා ගැනීමට එදිරි ඒ උදාහරණය ගත්තත් එදිරි කියන කතාව පට්ට ඇත්තකි.... අප බත් කනුයේ බඩ පුරවා ගැනීමට මිසක එහි අමුතු පෝෂණයක් බලාපොරොත්තුවෙන් නොවේය... දෙවෙනි ඉනිම එම විකාශන කාලය තුළ වෙනත් නාලිකාවලට සාපේක්ෂව විකාශනය වූ හොඳම "ප‍්‍රහසන" නාට්‍යයයි.... එහි ගුණාත්මක භාවයක් ඇත්තේම නැත... නමුදු කූඹින් යනු මැල්ලූමකි... එහි ගුණය ද වැඩිය...

    කූඹින් යනු දැනට හොඳින් යන නාට්‍යයකි... හැබැයි බඩවැල වගේ ඇදගෙන යාමට ගොස් නා ගැනීමටත්, ගුණාත්මක භාවයට හානි කර ගැනීමටත් ”අපෝ දැන් කූඹී චාටර්” කියන තැනට නොයෑමටත් නිර්මාණකරුවා පරෙස්සම් විය යුතුය.

    කෙසේ වෙතත් ඉන්දියානු නාට්‍යවල කන්දොස්කිරියාවෙන් රූපවාහිනියෙන් දුරස්ව සිටි ප්‍රෙක්ෂකයා නැවතත් රූපවාහිනියට ආසක්ත කර ගැනීමට මෙම නාට්‍ය ද්වයම සමත් වූ බව ද නොකියන්නේ නම් එය කුහක කමකි. මා කියනුයේ මෙම නාට්‍ය දෙක සංසන්දනය කිරීම නොකළ යුතු බවකි.

    pathfinder_PNG_Face.png

    අපි දැන් මොකද කරන්න ඕනේ :baffled:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ලොවෙත් අත ඇරිය ටීවී ආයේ ලගට ගන්නේ නෑ....කුඹි බලන්නේ යු ටියුබ්..ලොල්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම අන්තිමට ඉවරවෙනකන් බලපු කතාවක් විදිහට මතක බෝගල සවුන්දිරිස්. හැමෝම කූඹියෝ කූඹියෝ කිය කිය කතාවෙන නිසා මමත් ඊයෙ පෙරේද ඩවුන්ලෝඩ් කරන් බලන්න ගත්ත. ඇත්තටම වෙනස් කතාවක්. මම තාම මුල් හරියෙ බලන්නෙ. හැබැ‍යි සමහර දේවල් ටිකක් ටූ මච් ද කියලත් හිතුන. අර ජෙහාන්ගෙ සගරාව විකුනන්න කොල්ලො ටික පුරුදු කරවන හරිය එහෙම. සමස්ථයක් වශයෙන් කතාව හොදයි දැනට.
     
    මමත් එලකිටියේ ත්‍රෙඩ් එකක් දැකලා youtube බැලුවේ කතාව හොදයි
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මම අන්තිමට ඉවරවෙනකන් බලපු කතාවක් විදිහට මතක බෝගල සවුන්දිරිස්. හැමෝම කූඹියෝ කූඹියෝ කිය කිය කතාවෙන නිසා මමත් ඊයෙ පෙරේද ඩවුන්ලෝඩ් කරන් බලන්න ගත්ත. ඇත්තටම වෙනස් කතාවක්. මම තාම මුල් හරියෙ බලන්නෙ. හැබැ‍යි සමහර දේවල් ටිකක් ටූ මච් ද කියලත් හිතුන. අර ජෙහාන්ගෙ සගරාව විකුනන්න කොල්ලො ටික පුරුදු කරවන හරිය එහෙම. සමස්ථයක් වශයෙන් කතාව හොදයි දැනට.
    අභෞය සීන් නං ගොඩක් තියනවා බන්..නිකන් කොල්ලෙකුට පදිරි වෙන දරුණු ගනයේ මැරයෝ..පට්ටම විදියට බොක්ක දෙන හෙන ජෙනුවින් කාඩයෝ මොන බොරු කතාද.. උන්ගේ බාහිර ස්වරුපය හරියට තිබ්බට හසිරීම ඇතුලේ හෙනම ලාමක නළුවෝ ටිකක් පේනවා.ඒ උනාට දෙවෙනි ඉනිම වගේ සිනි බෝල අස්සේ මේක මුරුක්කුවක් දිගටම බැලුවා කතාව හොදයි 6.5/10...
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් එලකිටියේ ත්‍රෙඩ් එකක් දැකලා youtube බැලුවේ කතාව හොදයි

    මමත් ගොඩක්ම කිරියෙ උන් ත්‍රෙඩ් දෙක තුනක් දාල තිබ්බ හින්ද බලන්න ගත්තෙ. කිරියෙ ඉන්නෙ සාමන්‍යයෙන් ඉන්ග්‍රීසි ටීවී සීරීස් බලන උන්නෙ. මුන්ට සින්හල කතාවක් අල්ලල යන්නනම් මොකක් හරි අමුතු රහක් ඒකෙ ඇති කියල හිතුන. :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    අභෞය සීන් නං ගොඩක් තියනවා බන්..නිකන් කොල්ලෙකුට පදිරි වෙන දරුණු ගනයේ මැරයෝ..පට්ටම විදියට බොක්ක දෙන හෙන ජෙනුවින් කාඩයෝ මොන බොරු කතාද.. උන්ගේ බාහිර ස්වරුපය හරියට තිබ්බට හසිරීම ඇතුලේ හෙනම ලාමක නළුවෝ ටිකක් පේනවා.ඒ උනාට දෙවෙනි ඉනිම වගේ සිනි බෝල අස්සේ මේක මුරුක්කුවක් දිගටම බැලුවා කතාව හොදයි 6.5/10...

    ඔව් අවුල් තැන් නම් ගොඩක් ඇති. ඒත් වෙනස් ට්‍රැක් එකක යන්න හිතුනු එකම වටිනව.:yes:
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ලංකාවේ TV series එකක් කියලා ජීවිත කාලෙටම බැලුවේ කුබියෝ විතරයි. ENglish
    TV series එකක් වගේ epi 20-25 ගිහින් නවත්තලා. ඊලග අව්රුද්දෙ season 2 ආව
    නම් පට්ට. කොහොමත් කන්නේ නැතිවෙයි මේක. හොද සෙට් එකක් කරන්නේ. :yes: