දෙවෙනි ඉනිම & සංගීතේ

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    photo_2020-11-04_16-50-58.jpg
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මිනිස්සුන්ගේ ජීවිත වලට මාරම වටිනාකමක් එක්කරන නාට්‍ය මේවා. දැනුම කුතුහලය සමග සිංහල භාෂාවේ උන්නතියට මෙහෙව් දේ තැනිය යුතුයි.

    මමත් රට වැසියෙක් විදිහට ලියනවා ලියුමක් ..


    ගරු අමාත්‍යතුමනි,

    ටෙලිනාට්‍ය රූගතකිරීම සදහා දිගින් දිගටම බාදා එල්ල කිරීම සම්බන්දයෙන්.

    මේදිනවල එල්ලකර ඇති මෙම බාදාව නිසා ඉතා පැරණි ,අර්ථාන්විත නාට්‍ය ජාතික රූපවහිනිය / අයි.ටී.එන් සහ ඩයලොග් චැනල් 01 / චැනල් අංක 19 යටතෙ නැවත් විකාශය ඇරභීම සම්බන්දයෙන් ඔබ තුමාට ස්තූතිවන්ත වෙමි.රටෙම ජනතාව සංචරණ නීතීන්ට යටත්ව නිවෙස් වලටම වී සිටින මොහොතක පෞර්ෂත්වයකින් තොර නලුවන් යැයි සිතාඉන්නා පිරිසක් සහ අතීතයේ අපේ මුතුන් මිත්තන් වේල් කරත්ත යැයි දුටු සැනීන් පැවසූ ස්ත්‍රීන් පිරිසක් රංගනයැක් යැයි සිතා බොරුවට නරි නාඩගං පෙන්වන ටෙලි කතා මොහොතකට හෝ අත්හිටුවීම ප්‍රේක්ෂක අපේ සිතට නිවනකි. සෘජුව 4500 ක් මෙහි දායක වේ යැයි පැවසුවද 4 ක් 5ක් වත් ඇගයීමකට ලක්වනවා අප දැක නැත. කලාවට හිතැති ජනතාව වශයෙන් එම 4500 දෙනාට නිරෝදායන ක්‍රම වේද යටතේ ආහර මල්ලක් ලබාදී ඉන්නා තැන් වලම ඉන්නට හැරීම මිලියන 4.5 වූ ඉතිරි පොදු ජනතාවට කරන්නාවූ පුන්‍ය කර්මයකි.

    මීට,

    නිරෝදායන ඇදිරිනීතිය
    අර්ථාන්විත කලා නිර්‍මාණ සමග ගත කිරීමට

    බලපොරොත්තු වෙන අයෙක්.
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මේ දෙක තුක්. නමුත් දැන් ඇති වි ඇති තත්ත්වය අනුව වඩාත්, විනෝදය හෝ ආතතියෙන් මිදිමට ඇති එක මාර්ග රූපවා‌හිනිය පත්වි ඇත. එම නිසා කොටු වි සිටින මිනිසුන් වෙනුවෙන් යම්දෙයක් කල යුතුව ඇත.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    Eeeyaaa.... Record karapuwa ikmanata iwara welada? 😂 mehema hithanna hoda na kawadawath. Eth Edirimuniyata corona haduna nam patta.
     
    • Haha
    Reactions: ITGuy25

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    කොච්චර මිනිස්සු අකමැතියි කිවුවත් යූටියුබ් වල ත්‍රෙන්ඩිං එන එකනෙ කරුමෙ.
    පුදුම වෙන්න දේකුත් නෑ ඉතිං.....
    E ban godak rata inna aya nisa kiyala mata hithenne. Man danna godak aya balanawa. Dan derane news walata kiwwath ekka ban. Munta quality program ekak denna ban minissunta. Ape minissu gon wela tiyenne meiwa balala thamai.
     
    • Wow
    Reactions: PHBhagya

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මේ නූලේ මාත්‍රකාව දාපු ලියුමට අදාළ එකක් නෙවෙයි නේද.. අනිත් එක මේ සංවිධානයේ හැම නාලිකාවක්ම සාමාජිකයන්. ඉතින් එහෙම් තියද්දීත් ඔය drama දෙක විතරක් අල්ලගෙන ගහන එක වැරදියි. ඒක කුහකකම. ඔය කතාවල් බලන එවුන් ඒවා බලයි. අර සිරා ඒවා බලන එවුන් ඒවා බලාවි. ඒ අතර ඔය දෙජාතියම බලන එවුන් ටික එව්ව ඔක්කොම බලාවි
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Why can’t they re-telecast old teledramas instead of foreign productions and bull shit mega tele dramas save country’s revenue? It will also increase the zest of the audience/viewers.
     

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    ඕවා පෙන්නපු වෙලාවට පිටරට මගුල් නෙමේ අපෙ පරන හොඳ ටෙලි නාට්‍ය ටිකක් පෙන්නුවනම් හොඳ නැත්ද?
    මුන් මේ වගෙ වෙලාවටනම් එකතුවෙලා,
    අනික් වෙලාවට අපි තමයි 1ක කිය කිය මැරෙන්ඩ හදනවා
    හපොයි! අපේ මාධ්‍ය රටේ මිනිස්සුන්ට ආදරේ තරම්.