- දෙවෙනි ඉනිම -

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සමල්කා කියන්නේ නිළියෙක්ද බන්? දැකල පුරුදුයි...



මං ඕක බලන්නෑ බොල.... කතාවෙ නම විතරයි දන්නෙ...

අර ලමය නං ලස්සනයි...ඒකත් ත්‍රෙඩ් එකට ආවෙ
:baffled:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං ඕක බලන්නෑ බොල.... කතාවෙ නම විතරයි දන්නෙ...

    අර ලමය නං ලස්සනයි...ඒකත් ත්‍රෙඩ් එකට ආවෙ
    :baffled:

    කොහෙද ඉතින්..ඔය නාට්ටිය යන වෙලාවට උඹ ඉන්න තැන මම නොදන්නවයැ..:angry::angry:


    අන්න සෙට් එකක් දික්කන්ද වලව්වට විසිට් එකක් දාන්න යන්න සෙට් වෙලා.... :baffled::baffled::baffled: