දෙවෙනි ටයිටැනික් නැව (පික්සු කොර)
Costa Concordia
කොහොමද නැව පට්ට නේ............

ඔන්න දැන් තමා කතාවට එන්නේ..........

ඉතින් මේක දෙවෙනි ටයිටැනික් වෙන්නේ කොහොමද.........?
ඒක තමා දැන් කියන්න යන්නේ....

"කොස්ටා කොන්කෝඩියා" නැමැති සුබෝපභෝගී ඉතාලි මගී නැව කොරල් පරයක ගැටීමෙන් පසුගියදා අනතුරට පත්වුනා. විදෙස් මාධ්‍ය එය හැදින්වුයේ මීට හරියටම වසර සියයකට පෙර අයිස් කන්දක හැපී ගිලී ගිය ටයිටැනික් නැවේ ඛේදවාචකය සිහිපත් කිරිමක් ලෙසයි. ඉතාලියේ ජ්ග්ලියෝ දුපත අසල මුහුදේ කොරල් පරයක ගැටිමෙන්, නැවේ ශක්තිමත් යකඩ බද ඉරී ගියා. අනතුර සැලවු සැණින් ඉතාලි ජීවිතරක්ෂක භටයන් සහ වෙරළාරක්ෂක නිළධාරින් වහා ක්‍රියාත්මක වු අතර නැව වෙත පැමිණි ඔවුන් මගීන් සහ නැවේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් බෙරා ගැනීම ආරම්භ කලා..29 දෙනකු හැර නැවේ සිටි සෙසු පිරිස බෙරා ගැනීමට ජීවිතාරක්ෂක නිළධාරින් සමත් වුණා...නැවේ ගමන් කළ පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුහ. අනතුර සම්බන්ධයෙන් නැවේ කපිතාන්වරයා ඔහුගේ දෙවැනියාත් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට අනියම් මිරිමැරුම් චෝදනාද එල්ල වී තිබෙනවා.......
සියල්ල සිදු වූ ආකාරය
1 - 13 වැනිදා රාත්‍රි 7 ට දින 7 ක සංචාරයක් සදහා නැව ඉතාලියේ රෝමයේ සිවිටෙවේසියා වරායෙන් දියඹට ගියේ 4,229 දෙනෙකු සමගය. එහි රටවල් 60 කට අයත් සංචාරකයෝ සිටියහ....
2 - රාත්‍රී 9.15 ට නැව නියමිත ගමන් මාර්ගයෙන් පිට පැන ජිග්ලියෝ දුපතට පැමිණියේය....
3 - රාත්‍රී 9.30 ට නැව ජිග්ලියෝ දුපතෙන් පිටවී යද්දි දුපත අසල මුහුදේ කොරල් පරයක හැපුණි. විනාඩි පහක් ගතවෙද්දි නැවේ විදුලිය විසන්ධි වු අතර නැවේ සිටි කවුරුත් කලබල වුහ.....
4 - රාත්‍රී 9.45 ට නැවේ අනතුරු ඇගවිමේ නළා නාද විය....
5 - රාත්‍රී 9.50 ට නැව සෙමින් සෙමින් පැත්තට පෙරැළී යන්නට විය.....
6 - රාත්‍රී 10.00 ට කපිතාන් නැව හසුරුවන්න උත්සහ කළද එය අසාර්ථක විය....
7 - රාත්‍රී 10.10 ට නැව අත්හැර වහා පිටවෙන්නැයි මගීන්ට සහ කාර්ය මණ්ඩලයට අණ ලැබුණි. නැවේ සිටි පිරිස පොරකමින් ජීවිතාරක්ෂක බෝට්ටුවලට ගොඩවිමට උත්සාහ කලහ...
8 - රාත්‍රී 10.20 ට අනතුර සැළවු සැණින් ජීවිතාරක්ෂක සහ වෙරළාරක්ෂක නිලධාරින් එහි පැමිණියහ. දිවි ගලවා ගැනිමේ මෙහෙයුම ඇරැඹිනි....
9 - රාත්‍රී 11.15 වෙද්දි නැවේ සිටි බොහෝ දෙනෙකු ආරක්ෂිතව ගොඩබිමට රැගෙන යන ලදි......
10 - රාත්‍රී 11.40 ට නැවේ කපිතාන් අත් අඩංගුවට ගැනුණි....
තව පොටෝ කොච්චර පෙන්නුවත් ඔච්චර තමා.......
අපි ප්‍රාර්ථනා කරන්න ඔනේ මෙවන් විපත් කිසිදිනක සිදු නොවේවා කියා....
නැව ගැන තවත් තොරතුරු මෙතනින් ගන්න පුලුවන්
මේ තොරතුරු මම විජය පත්තරෙන් හොයාගෙන මෙතන පලකල තොරතුරු වේ....
මේ තොරතුරු වල කිසිම අයිතියක් මට නැත....

Code:
http://en.wikipedia.org/wiki/Costa_Concordia

ai ea?