දෙවෙනි ටයිටැනික් නැව (පික්සු කොර)

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    දෙවෙනි ටයිටැනික් නැව (පික්සු කොර)

    Costa Concordia


    Costa_Concordia_cruise_ship_review.jpg



    කොහොමද නැව පට්ට නේ............:P:P

    costa-concordia-ship-pool.jpg

    costa-concordia-ship-big.jpg


    Costa_Concordia_cruise.jpg


    costa-concordia-ship-disco.jpg


    464374.jpg


    Costa_Concordia_2.jpg


    concordia-costa-cruise.jpg


    concordia-1.jpg


    costa-concordia-ship-cabin.jpg




    ඔන්න දැන් තමා කතාවට එන්නේ..........:dull::dull:

    ඉතින් මේක දෙවෙනි ටයිටැනික් වෙන්නේ කොහොමද.........?:confused:

    ඒක තමා දැන් කියන්න යන්නේ....:dull::dull::dull:


    "කොස්ටා කොන්කෝඩියා" නැමැති සුබෝපභෝගී ඉතාලි මගී නැව කොරල් පරයක ගැටීමෙන් පසුගියදා අනතුරට පත්වුනා. විදෙස් මාධ්‍ය එය හැදින්වුයේ මීට හරියටම වසර සියයකට පෙර අයිස් කන්දක හැපී ගිලී ගිය ටයිටැනික් නැවේ ඛේදවාචකය සිහිපත් කිරිමක් ලෙසයි. ඉතාලියේ ජ්ග්ලියෝ දුපත අසල මුහුදේ කොරල් පරයක ගැටිමෙන්, නැවේ ශක්තිමත් යකඩ බද ඉරී ගියා. අනතුර සැලවු සැණින් ඉතාලි ජීවිතරක්ෂක භටයන් සහ වෙරළාරක්ෂක නිළධාරින් වහා ක්‍රියාත්මක වු අතර නැව වෙත පැමිණි ඔවුන් මගීන් සහ නැවේ කාර්ය මණ්ඩලය සාමාජික සාමාජිකාවන් බෙරා ගැනීම ආරම්භ කලා..29 දෙනකු හැර නැවේ සිටි සෙසු පිරිස බෙරා ගැනීමට ජීවිතාරක්ෂක නිළධාරින් සමත් වුණා...නැවේ ගමන් කළ පස්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුහ. අනතුර සම්බන්ධයෙන් නැවේ කපිතාන්වරයා ඔහුගේ දෙවැනියාත් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට අනියම් මිරිමැරුම් චෝදනාද එල්ල වී තිබෙනවා.......

    a-sea-gull-flies-over-the-partially-submerged-costa-concordia-ship-pic-getty-images-788881386.jpg



    සියල්ල සිදු වූ ආකාරය

    1 - 13 වැනිදා රාත්‍රි 7 ට දින 7 ක සංචාරයක් සදහා නැව ඉතාලියේ රෝමයේ සිවිටෙවේසියා වරායෙන් දියඹට ගියේ 4,229 දෙනෙකු සමගය. එහි රටවල් 60 කට අයත් සංචාරකයෝ සිටියහ....

    2 - රාත්‍රී 9.15 ට නැව නියමිත ගමන් මාර්ගයෙන් පිට පැන ජිග්ලියෝ දුපතට පැමිණියේය....

    3 - රාත්‍රී 9.30 ට නැව ජිග්ලියෝ දුපතෙන් පිටවී යද්දි දුපත අසල මුහුදේ කොරල් පරයක හැපුණි. විනාඩි පහක් ගතවෙද්දි නැවේ විදුලිය විසන්ධි වු අතර නැවේ සිටි කවුරුත් කලබල වුහ.....

    4 - රාත්‍රී 9.45 ට නැවේ අනතුරු ඇගවිමේ නළා නාද විය....

    5 - රාත්‍රී 9.50 ට නැව සෙමින් සෙමින් පැත්තට පෙ‍රැළී යන්නට විය.....

    6 - රාත්‍රී 10.00 ට කපිතාන් නැව හසුරුවන්න උත්සහ කළද එය අසාර්ථක විය....

    7 - රාත්‍රී 10.10 ට නැව අත්හැර වහා පිටවෙන්නැයි මගීන්ට සහ කාර්ය මණ්ඩලයට අණ ලැබුණි. නැවේ සිටි පිරිස පොරකමින් ජීවිතාරක්ෂක බෝට්‍ටුවලට ගොඩවිමට උත්සාහ කලහ...

    8 - රාත්‍රී 10.20 ට අනතුර සැළවු සැණින් ජීවිතාරක්ෂක සහ වෙරළාරක්ෂක නිලධාරින් එහි පැමිණියහ. දිවි ගලවා ගැනිමේ මෙහෙයුම ඇ‍රැඹිනි....

    9 - රාත්‍රී 11.15 වෙද්දි නැවේ සිටි බොහෝ දෙනෙකු ආරක්ෂිතව ගොඩබිමට ‍රැගෙන යන ලදි......

    10 - රාත්‍රී 11.40 ට නැවේ කපිතාන් අත් අඩංගුවට ගැනුණි....


    Costa-Concordia-ship-sink-photos.jpg


    107969-costa-concordia-cruise-ship-disaster.jpg


    170809606.jpg


    107824-costa-concordia-cruise-ship-disaster.jpg


    2012-01-18T093905Z_01_MXR09_RTRIDSP_3_ITALY-SHIP-RESCUE.jpg


    the-costa-serena-the-sister-ship-of-the-wrecked-costa-concordia-passes-the-aground-liner-off-the-isola-del-giglio-pic-getty-images-695043060.jpg


    Costa-Concordia-tragedy-ship-listing-badly.jpg


    Costa-Concordia-007.jpg


    the_luxury_cruise_ship_costa_concordia_which_ran_a_4f171f3f4c.jpg


    තව පොටෝ කොච්චර පෙන්නුවත් ඔච්චර තමා.......

    අපි ප්‍රාර්ථනා කරන්න ඔනේ මෙවන් විපත් කිසිදිනක සිදු නොවේවා කියා....



    නැව ගැන තවත් තොරතුරු මෙතනින් ගන්න පුලුවන්
    Code:
    http://en.wikipedia.org/wiki/Costa_Concordia

    මේ තොරතුරු මම විජය පත්තරෙන් හොයාගෙන මෙතන පලකල තොරතුරු වේ....
    මේ තොරතුරු වල කිසිම අයිතියක් මට නැත....

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක හැප්පෙනකමි කපිතාන් මොනවා කරාද මන්ද,අනික කිදෙනෙක් ඇද්ද නැව ගෙනියන්ඩ,
    මේ වගේ තාක්ෂනය දියුනු කාලෙක මෙහෙම දේවල් විම ඇත්තටම නෙසැලකිල්ල තමයි
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේක හැප්පෙනකමි කපිතාන් මොනවා කරාද මන්ද,අනික කිදෙනෙක් ඇද්ද නැව ගෙනියන්ඩ,
    මේ වගේ තාක්ෂනය දියුනු කාලෙක මෙහෙම දේවල් විම ඇත්තටම නෙසැලකිල්ල තමයි
    අනිවා මචන්... මුට පිස්සුද කොහෙද...නැත්නම් මෙහෙම දුපතක් ගාවින් යයිද........
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගිලිච්ච නැති ටිකේ තඩි ටීවී එකක් තියෙනවා දැක්කා ..
    කව්ද එන්නේ ගලවාගන එන්න..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගිලිච්ච නැති ටිකේ තඩි ටීවී එකක් තියෙනවා දැක්කා ..
    කව්ද එන්නේ ගලවාගන එන්න..
    ea tv ekak newei maalu tankiyak :lol:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අපි ප්‍රාර්ථනා කරන්න ඔනේ මෙවන් විපත් කිසිදිනක සිදු නොවේවා කියා.

    :yes::yes::yes::yes::yes::yes:

    ගිලිච්ච නැති ටිකේ තඩි ටීවී එකක් තියෙනවා දැක්කා ..
    කව්ද එන්නේ ගලවාගන එන්න..


    :eek::eek::eek::eek::eek:

    උඹ මේ මගුලක් කියවනවා...:baffled::baffled:
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    මේක හැප්පෙනකමි කපිතාන් මොනවා කරාද මන්ද,අනික කිදෙනෙක් ඇද්ද නැව ගෙනියන්ඩ,
    මේ වගේ තාක්ෂනය දියුනු කාලෙක මෙහෙම දේවල් විම ඇත්තටම නෙසැලකිල්ල තමයි

    me ship eke captain drinks aragena idala thiyenne........me ship eka nrmally yanna one speed ekata wada overspeed gihin thamai me siddiya wela thiyenne...........mokada nrmally oya wge ilnds gawin yaddi nrmal speed ekakin thama yanne.......wede kiyanne pssngrsla seratama kalin captain ship eken maru wela...........dan me dawas tike shipp eka ayeth goda daganna thamai try eka.........
    .:yes::yes::yes::yes::yes:

    me thiyenne ship eka ground wuna widiha:(:(:(:(


    me thiyenne wechcha siddiya timeline animation ekak


    me thiyenne ship eka ayeth goda daganna hadana widiha
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠

    me ship eke captain drinks aragena idala thiyenne........me ship eka nrmally yanna one speed ekata wada overspeed gihin thamai me siddiya wela thiyenne...........mokada nrmally oya wge ilnds gawin yaddi nrmal speed ekakin thama yanne.......wede kiyanne pssngrsla seratama kalin captain ship eken maru wela...........dan me dawas tike shipp eka ayeth goda daganna thamai try eka.........
    .:yes::yes::yes::yes::yes:

    me thiyenne ship eka ground wuna widiha:(:(:(:(


    me thiyenne wechcha siddiya timeline animation ekak


    me thiyenne ship eka ayeth goda daganna hadana widiha
    තැන්ක්ස් මචන් තව තොරතුරු දුන්නට..........:)