දැන් ඉතින් මාළුන්ට තමා !! anyway මේක උනේ රෑ උනාට photo කළුවර නෑ නේ !!

Captain ජැක් ස්පැරෝ;11911113 said:තැන්ක්ස් මචන් තව තොරතුරු දුන්නට..........![]()





දැන් ඉතින් මාළුන්ට තමා !! anyway මේක උනේ රෑ උනාට photo කළුවර නෑ නේ !!







එළ.....u r wlcm bro..........ship subject mama kohomath asai.......![]()

Captain ජැක් ස්පැරෝ;11911300 said:
සමහර විට උදේ ගහපුවා වෙන්න ඇති....නැව ගොඩගන්න ගමන්.........
![]()

මෙහෙට ඇවිල්ලා නෑ බන්...........මේක ගැන අවුට් වෙච්ච රෙකෝඩින් එක ඇහුවද මර සීන් එකක් තමයි වෙලා තියෙනේ අපරාදේ නැව ඕක ලංකාවට එහෙම ආවෙ නෑ නේද
ගිලිච්ච නැති ටිකේ තඩි ටීවී එකක් තියෙනවා දැක්කා ..
කව්ද එන්නේ ගලවාගන එන්න..








මේක හැප්පෙනකමි කපිතාන් මොනවා කරාද මන්ද,අනික කිදෙනෙක් ඇද්ද නැව ගෙනියන්ඩ,
මේ වගේ තාක්ෂනය දියුනු කාලෙක මෙහෙම දේවල් විම ඇත්තටම නෙසැලකිල්ල තමයි

















