දෙවෙනි ටයිටැනික් නැව (පික්සු කොර)

isurumm

Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    දැන් ඉතින් මාළුන්ට තමා !! anyway මේක උනේ රෑ උනාට photo කළුවර නෑ නේ !!
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    Captain ජැක් ස්පැරෝ;11911113 said:
    තැන්ක්ස් මචන් තව තොරතුරු දුන්නට..........:)

    u r wlcm bro..........ship subject mama kohomath asai.......:yes::yes::yes::yes::D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Captain ජැක් ස්පැරෝ;11911300 said:
    :baffled::baffled::baffled::baffled::baffled:

    සමහර විට උදේ ගහපුවා වෙන්න ඇති....නැව ගොඩගන්න ගමන්.........



    :eek::eek:
    :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේක ගැන අවුට් වෙච්ච රෙකෝඩින් එක ඇහුවද මර සීන් එකක් තමයි වෙලා තියෙනේ අපරාදේ නැව ඕක ලංකාවට එහෙම ආවෙ නෑ නේද
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මේක ගැන අවුට් වෙච්ච රෙකෝඩින් එක ඇහුවද මර සීන් එකක් තමයි වෙලා තියෙනේ අපරාදේ නැව ඕක ලංකාවට එහෙම ආවෙ නෑ නේද
    මෙහෙට ඇවිල්ලා නෑ බන්...........
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මේක හැප්පෙනකමි කපිතාන් මොනවා කරාද මන්ද,අනික කිදෙනෙක් ඇද්ද නැව ගෙනියන්ඩ,
    මේ වගේ තාක්ෂනය දියුනු කාලෙක මෙහෙම දේවල් විම ඇත්තටම නෙසැලකිල්ල තමයි

    Viking_ship_2.gif
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Viking_ship_2.gif



    Viking_ship_steers.gif