දෙවෙනි පාර ලයිට් කපපු උන් වර..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,498
    166,910
    113
    එකමත් එක රටක
    යන්තං ටැන්කිය ඉතිරුව දැන් ලයිට් බැරිනම් ඕනේ එකක් කපා ගනිල්ලා... :lol: :lol:
    අඩෝ ඔය වතුර මීටරේ එක තැනකදී සමතුලිත කරල දාන්න පුලුවන් :baffled: :rofl:
    එතැනදී වතුර කොච්චර ගියත් කැරකෙන්නේ නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කැපුවද කැපුවද?
    200.gif



    ------ Post added on Feb 9, 2025 at 7:26 PM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ, ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙනවා - ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී
    #CEB #PowerCut #SriLanka #LKA #News1st #SL
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    ගියා ගියා මේ දැන් ගියා
    අපිට නම් අවුලක් නැහැ 1.45 ඉඳන් දිගටම තියනවා - කොළඹ
    රදල පවර් ලයිට් ගියත් ජෙනිය වැඩ
     
    • Haha
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ, ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙනවා - ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී
    #CEB #PowerCut #SriLanka #LKA #News1st #SL


    මේ කාලේට ඕක කැඩෙන එක සාමාන්යය දෙයක් කියලා හිතෙන්නෙ මට විතරද? විශේෂයෙන්ම ජනවාරි - මැයි අතර තමා එහෙම වෙන්නෙම.