අඩෝ ඔය වතුර මීටරේ එක තැනකදී සමතුලිත කරල දාන්න පුලුවන්යන්තං ටැන්කිය ඉතිරුව දැන් ලයිට් බැරිනම් ඕනේ එකක් කපා ගනිල්ලා...![]()
![]()
එතැනදී වතුර කොච්චර ගියත් කැරකෙන්නේ නෑ
අඩෝ ඔය වතුර මීටරේ එක තැනකදී සමතුලිත කරල දාන්න පුලුවන්යන්තං ටැන්කිය ඉතිරුව දැන් ලයිට් බැරිනම් ඕනේ එකක් කපා ගනිල්ලා...![]()
![]()
ඇයි උබද ඇන්ට් ?ආරාමෙ ජෙනි දෙකක් තියෙනවලු![]()
රදල පවර් ලයිට් ගියත් ජෙනිය වැඩඅපිට නම් අවුලක් නැහැ 1.45 ඉඳන් දිගටම තියනවා - කොළඹ
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 3 අක්‍රීය වීම හමුවේ, ඇතැම් ප්‍රදේශවල විදුලිය සැපයුම කළමනාකරණය කිරීමට සිදුවෙනවා - ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී
#CEB #PowerCut #SriLanka #LKA #News1st #SL