දෙවෙනි රාජපක්ශත් රට පනී..

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දෙවෙනි රාජපක්ශත් රට පනී..

yoshitha.jpg



යෝෂිත රට යයි…..

http://sinhala.adaderana.lk/webgossip/yoshitha-rajpaksha/

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ(10) ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ ඊයේ රාත්‍රී 8.53ට එමිරෙට්ස් 653 දරණ ගුවන් යානයෙන් මෙලෙස ඔහු රටින් පිටවී ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩුබායි හරහා අමෙරිකාවට මෙලෙස යෝෂිත රාජපක්ෂ මහතා ගොස් තිබේ.
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
නීත්‍යනුකූලව නිමාඩු අරන් පෞද්ගලික සන්චාරයක් නෙද ගිහින් තියෙන්නේ?

එයාපෝට් එක වහන්න අමතක උන එක රාජපක්ශලගෙ වැරද්දක්ද?

කියනකොට එහෙමයි, කරන්කොට?
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ යකා නේවි එකේ නේද හිටියේ. නේවි එකේ උන්ට එහෙම ගියහැකිද බන්???

    මූ දන්න විදියට ඉල්ලා අස් වුනා..ඒත් ඒ ඉල්ලා අස්වීම පිළිගත්තේ නැහැ.. නීතිය අනුව මූ හොරෙන් ගියා වෙන්න ඕනේ මම දන්න විදියට...:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නීත්‍යනුකූලව නිමාඩු අරන් පෞද්ගලික සන්චාරයක් නෙද ගිහින් තියෙන්නේ?

    එයාපෝට් එක වහන්න අමතක උන එක රාජපක්ශලගෙ වැරද්දක්ද?

    කියනකොට එහෙමයි, කරන්කොට?

    මෝඩ කතා කියන්න එපා බං..එයාපෝට් එක එහෙම වහන්න කාටවත් බෑ...උසාවියෙන් පාස්පෝට් එක තහනම් කරන්න ඕනේ රට යන්න එපා නම් ;)
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මෝඩ කතා කියන්න එපා බං..එයාපෝට් එක එහෙම වහන්න කාටවත් බෑ...උසාවියෙන් පාස්පෝට් එක තහනම් කරන්න ඕනේ රට යන්න එපා නම් ;)

    මුන් කිව්වේ නම් කොහොමද, එයාපෝට් වහනවා,හොරුන්ට යන්න දෙන්නෙ නෑ. බ්ලාහ් බ්ලාහ්...:rofl: