දෙවෙනි රාජපක්ශත් රට පනී..
යෝෂිත රට යයි…..
http://sinhala.adaderana.lk/webgossip/yoshitha-rajpaksha/
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ(10) ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.
ඒ ඊයේ රාත්රී 8.53ට එමිරෙට්ස් 653 දරණ ගුවන් යානයෙන් මෙලෙස ඔහු රටින් පිටවී ඇති බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඩුබායි හරහා අමෙරිකාවට මෙලෙස යෝෂිත රාජපක්ෂ මහතා ගොස් තිබේ.